අන්තිමේ කරූත් රනිල්ට පිටුපායි.. රනිල් අමතා තීරණාත්මක ඉල්ලීමක් කරයි..

November 26, 2019 at 3:21 am | lanka C news
අන්තිමේ කරූත් රනිල්ට පිටුපායි.. රනිල් අමතා තීරණාත්මක ඉල්ලීමක් කරයි..

ඉදිරි පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක ධූරය බාර ‌නොගන්නැයි කතානායක කරු ජයසූරිය මහතා විසින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

කතානායකවරයා මෙම මෙම ඉල්ලීම කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා දුරකතනයෙන් අමතමිනි.

මෙම ඉල්ලීමට හේතු වී ඇත්තේ ආසන්න දින කිහිපයේදීම එජාප මන්ත්‍රීවරුන් කතානායකවරයා මුණ ගැසී කරන ලද ඉල්ලීම්ය.

132 views

8 Comments to “අන්තිමේ කරූත් රනිල්ට පිටුපායි.. රනිල් අමතා තීරණාත්මක ඉල්ලීමක් කරයි..”

  1. CHAMINDA - SADA STF says:

    dan sapada????

  2. jsk says:

    Bwahhahhahah hah hah hahaha ! Buhhaaa haaa ! 😂😂

    • Rata Wenuwen says:

      අපුල්ලන ඒකුට විපක්ශ නායක කම නොදෙනු කිහිලි කරු වානෙනි

  3. කිරිමෙල් says:

    එහෙම කියල කොහොමද most intelligent, most experienced leader මිස්ටර් (මහ බැංකුව) ක්ලීන් (කරපු) සුදුතුම් පියතුමාට?

  4. kamal says:

    කපටිකමට පිටරට යවන රැකියා ක්‍රමය වෙනුවට නව උත්පාදනයක්
    හෙට උපදින දරුවා ගැන සිතන්න. අධ්‍යාපනය අවශ්‍ය නැ නෙවෙයි. එය රැකියා පුහුණුවක් වශයෙන් ගුරු ගෝල සම්බන්ධයෙන් ගත හැක. මෙය කරන්න පුලවන් අය ලංකාවේ නැ. උසස් අධ්‍යාපනය නැති කරන එක දියසේන කුමාරයටත් කරන්න බැරි නම් දුකයි. අපි ඒ දුක දරාගෙන මහණ වෙලා අපේ පාඩුවේ ඉන්නම්. උඹලා වගේ කපටි කෘර මිනිසුන් ලොකයේ තව නැ මිට කිරිබත්ගොඩ ඤණානන්ද මහ රහත් හිමි

  5. ලුලා says:

    විපක්ෂ නායක කම ලැබුනාට පසුව සජිත්ට ගල් ආඳා වගේ ජාතික ප්රශ්න වලින් පැන යාමට නොහැක එයාගේ ප්රතිපත්ති රටට කියන්න වේවි

  6. රජරැටියා says:

    බොලාට මේ පල දෙන්නේ දිට්ඨ දම්ම වේදනීය කරුමය නෙව. පහුගිය වංගියේ අපේ ගෝඨාභය ජනාධිපතිතුමාට මහින්ද මහත්තයට අපහාස බොරු චෝදනා කොළානේ. ඒවයි සාපය විදහල්ලා දැන් ඉතිං.