‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත් උඩ දම දමා තලයි…

July 11, 2019 at 2:10 pm | lanka C news
‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත් උඩ දම දමා තලයි…

කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී විමසීමක් කළේය.

එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා දමා ඇති බවට මන්ත‍්‍රීවරයා චෝදනාවක්ද එල්ල කලේය.

එල්ල වූ මෙම චෝදනාව රවී කරුණානායක මහතා බැහැර නොකරන ලද අතර ගැටළුකාරී තත්වයක් ඇති බව පිලි ගත්තේය.

අවසානයේ වීරවංශ මහතා කියා සිටියේ ‘ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවත් න’ යනුවෙනි.

'

''අන්තිමේදී කූරගල පුරාණ රජ මහා විහාරයට විදුලියත් නැහැ – ඉරාජ් වීරරත්නට ලක්ෂ 11ක FB පිටුවත් නැහැ. මේ පිටුපස ඉන්නේ ඇමති සජිත්ද?- ඇමති රවී කරුනානායකගෙන් විමල් කළ අපූරු විමසුම2019-07-11

Gepostet von Wimal weerawansa am Mittwoch, 10. Juli 2019

58,917 Viewers

9 Comments to “‘අන්තිමේ කූරගලට විදුලියත් නෑ.. ඉරාජ්ට ෆේස්බුක් එකත් නෑ..’ රවී-විමල් පාර්ලිමේන්තුවේදී සජිත් උඩ දම දමා තලයි…”

  1. stupid says:

    Sajith is nowhere near to be a national leader. this country needs leaders like Wimal to move forward..

  2. kamal says:

    ඉරාජ් කියන්නෙ කතෝලික බෞද්ධයෙක් තුනුරුවන්ට කරන දාන පුජා සේවා විස්වාස නොකරන පිටුදුව වගේම මිසදුටුවෙක්

    • Dilshan says:

      We Buddhist have nothing against viraj
      Its the fundamentalist Wahabis who hates him

    • Gihan says:

      සජිත් ප්‍රේමදාස කියන්නෙ නමට බෞද්ධ නූගත් වසලයෙක්නෙ බොල

  3. UD says:

    සජිත්ට බැන්නට කමක් නෑ,…
    රවි කියන්නේ කවුද කියලත් මතකේ තියාගන්න….. ඒක කීයටවත් අමතක කරන්න එපා….

  4. siri says:

    kaluwareda divyaloketa minissu yawanna hadanne.

  5. Apathaya says:

    Mung okkoma elowatath nathi, melowatath nathi apathyo pirisaki.

  6. Kadiya says:

    ඉරාජ් බෞද්ධද කතෝලිකද යන කාරණය නොවේ වැදගත්, කූරගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයට විදුලිය ලබාදීමට ඔහුගේ ධනාත්මක මැදහත් වීමයි වැදගත්. මෙහිදී කතෝලික රවී කරුණානායක ක්‍ෂණිකව විදුලිය දීමට කටයුතුකිරීම කොතරම් වටිනවද? කොහොම වුනත් අවසානයේ විදුලිරැහැන් ඇද සම්බන්ධතාවය දියයුත්තේ CEB මිස වෙන කව්රුවත් නොවේ. පුරා විද්‍යාවෙන් කලයුත්තේ අනුමැතිය දීම සහ අධීක්ෂණය පමණකි.නමුත් පරම්පරාවෙන්ම පට්ට කුහකයෙක් වන සජිත් කලින් දුන් අනුමැතිය අවලංගු කිරීම මගින් කූරගලට විදුලිය දීම අවහිර කළා.

  7. Mangala says:

    Me wage misadituwekda UNP eken idiriyata gene. Balayata awama kohoma hitida danma meheman. Daruwo nathi ewun harima athmarthakami udawiya Ranil wagema thamai.

Main News