අන්තිමේ නාමල් කුමාර සම්බන්ධයෙන් පරීක්‍ෂණ අරඹයි.. නීතිමය ක‍්‍රියාමාර්ග සූදානම්..- පොලීසිය අධිකරණයට දන්වයි..

January 2, 2019 at 10:39 pm | lanka C news
අන්තිමේ නාමල් කුමාර සම්බන්ධයෙන් පරීක්‍ෂණ අරඹයි.. නීතිමය ක‍්‍රියාමාර්ග සූදානම්..- පොලීසිය අධිකරණයට දන්වයි..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් හෙලිදරවු කරන ලද දූෂණ විරෝධී බලකා අධ්‍යක්ෂ නාමල් කුමාර සම්බන්දයෙන් පරික්‍ෂණයක් ආරම්භ කර තිබේ.

අද දිනයේ අධිකරණය හමුවේ පොලීසිය විසින් කියා සිටියේ නාමල් කුමාර හමුදාවෙන් පැන ගිය පුද්ගලයකු බවත් ඔහු හමුදාවට බැදීම සදහා ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජය ලෙස සකස් කරන ලද අධ්‍යාපන සහතික බවත්ය.

මේ හේතුන් මත නාමල් කුමාරට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බව රහස් පොලීසිය විසින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ සදහන් කලේය.

55 views

13 Comments to “අන්තිමේ නාමල් කුමාර සම්බන්ධයෙන් පරීක්‍ෂණ අරඹයි.. නීතිමය ක‍්‍රියාමාර්ග සූදානම්..- පොලීසිය අධිකරණයට දන්වයි..”

  1. Gayantha says:

    මේ වගේ පිස්සු කේස් තමයි සිරි ගාව ඉන්නේ.

    • කාදිනල් උතුමා says:

      සිරියව ගාතනය කරන්න කියපු එක වචනයක්වත් ෆෝන් එකේ නැතිලු. වැල විඩියෝනම් තිබුනලු.

    • Mongel sajith putha says:

      First day when this drama came to the stage, I said he is puppet of sira. Muge muna beluwama penawa muge director post eka. If he is director, where is the office and other directors?

      • Notthischange says:

        Gon naambani. These documents are regarding his appointment. Not about his voice lips about the coup.
        Hamuta kade yanawa kiyala ohoma peechan wenna epa.
        Sure ekatama Jeppo..

  2. Samarakoon says:

    Noothana Kekille!

    The criminals are out and the whistleblower is going to be charged.

  3. Sarath Bulathsinghala says:

    Let’s finish the first investigation before we start another. This is clearly a case of trying to delay n finally misdirect the assassination plot!

  4. kinzhal says:

    පොලිසිය ඇතුලේ තව පොලිසියක් !!!
    පොලිසිය ඇතුලේ තව “රහස් පොලිසියක් ”
    හිට්ලර්ගේ නාසි ජර්මනියෙත් මේ වගේ secret police එකක් තිබුනා ගෙස්ටාපෝ කියලා -දේශපාලන ඝාතන කරන්න,කොමියුනිස්ට්කාරයන්ව දඩයම් කරන්න. ලංකාවෙත් ගෙස්ටාපෝ පොලිසියක් ක්‍රියාත්මක වෙනවා.ලංකාවේ ගෙස්ටාපෝ පොලිසියේ විකාශනය පහත උපුටා ගැනීමෙන් වටහා ගන්න.
    The 1962 Ceylonese coup d’état attempt ,was a failed military coup planned in Sri Lanka(Ceylon). Several elite senior military and police officers planned to topple the government of Prime Minister Mrs Sirimavo Bandaranayake during the night of 27 January 1962. However, key leaders were arrested before the coup was carried out.
    Much of the political, governmental and military leadership of the country was passed down from the British to the Ceylonese Christian Elite, who had risen to positions of power largely owing to their education and religion. As a result, all of the high offices of state were held by these elite.

    • kandyan says:

      Dear like wise,

      What you said id true. I am a buddhist but a Trinitian & knows what this means.

    • යුරේකා says:

      ඇයි අධිකරණය අස්සේ තව රහස් ගෙස්ටාපෝ අධිකරණයක්.
      මහ බැංකුව අස්සෙත් ගෙස්ටාපෝ අංශයක්.
      පන්සලෙත් පල්ලියෙත් ගෙස්ටාපෝ අංශ.
      විදේශ බලවේග වලින් මෙහෙයවෙන කළු බලවේග හැම මූලස්ථානයකම ස්ථානගත කරලයි තියෙන්නේ. අධිකරණය ඇතුලේ තියෙන කළු අධිකරණය,කළු පොලිසිය , කළු පන්සල, කළු පල්ලිය, කළු යුනිවර්සිටිය- රට හසුරවන්නේ මේවා යොදාගෙනයි.
      කළු බලවේග අළු කර රට බේරාගමු !!!!!!!!!!!!

  5. Nagasinha says:

    ඕක තමා JVP යහපාලනේ කියන්නේ.
    ලොක්කන්ට විරුද්ධව පැමිණිලි කලොත් සොක්කන්ගේ රස්සාව නැති වෙනවා, නැත්නම් ලොවෙත් නැති නඩු වැටෙනවා.

  6. Donald Isuru Wilegoda says:

    Namal Kumara is a war hero , he knew that this would happen when Ranil became the PM. He mentioned that in a FB post

    • සුරංග says:

      මචං ඌ army එකට ඇවිත් තියෙන්නෙ 2009න් පස්සෙ.

  7. DemoCrazy says:

    Kumantrana gena heli karanna O/L wath thiyenna oney wagei.

Main News