අන්තිමේ රජිතත් හොට පටලවා ගනී.. මාධ්‍ය හමුවේ කල අපහාසයකට මිලියන ගනනක් වන්දි ඉල්ලා නඩු යයි..
December 29, 2017 at 3:27 am | lanka C news
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට ද්වේශ සහගත ලෙස පදනම් විරහිතව මාධ්‍ය හමුවේ ප්‍රසිද්ධියේ චෝදනා එල්ල කල බවත් ඒ වෙනුවෙන් මිලියන 25ක වන්දි මුදලක් ගෙවන ලෙසත් දන්වමින් එම සංවිධානය විසින් ඇමති රාජිත සේනාරත්න මහතා වෙත එන්තරාවාසියක් යව ඇත.
දින 21ක් තුල එම වන්දි මුදල නොගෙවන්නේ නම් අධිකරණය හමුවේ නඩු පවරා එය අය කර ගැනීමට කටයුතු කරන බවත් එහි සදහන්ය.
Rajithata million 25k kiyanne lunu bikakkne. Entharawasi yawanne nathuwa illuwanam oka tak gaala devi .
Hamadaama aparajtha amathi kenekne.