අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ.. – මහින්ද
February 12, 2017 at 4:40 pm | lanka C news
‘අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍යවේදීන් පිරිසක් හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.