අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ.. – මහින්ද

February 12, 2017 at 4:40 pm | lanka C news
අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ.. – මහින්ද

‘අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මාධ්‍යවේදීන් පිරිසක් හා අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.

3 views

7 Comments to “අන්තිමේ අද හාලූත් නෑ වීත් නෑ මත්තල එයාපෝට් එකත් නෑ.. – මහින්ද”

  1. Dickie Bird says:

    Chande dapu ekek wath Nehe……………………….. Deiyo sakki

  2. Mahasona says:

    කැලේ ගසක් නසන්න උදව් වෙන්නේ කැලේ ගසක්මයි….හිටං ගැන කවර කතාද මහින්ද මහතාණනි

  3. OLU says:

    ලස්සනට දියුනු වේගන ආව රට සිරිසේන උස්සලා පොලවේ ගැහුවා වගෙයි එදා ජාතික ගීය නිදහස් දා දෙමළෙන් ඇහෙද්දී
    අපේ රට ගිනිගත්තා වගෙයි අපට දැනුනේ .වත්මන් යහපාලනය රට ගිනි තියනවා … දුක රට ජාතිය බේරාගන්න සිංහලයෙක් තවම නැතිවීමයි
    සිංහලයෙනි දැන්වත් පෙරට වරෙව් ..බලාසිටීමට කාලයක් නැත ,මේ අපට අහිමි වන්නේ අපේ සිංහල මාතෘ භූමියයි බලාසිටියොත් සිංහලයාගේ මරණ වරෙන්තුව අත ලගය .. පාට පක්ෂ වලට යටවී ඇස් කන් නාස විදගත්ත සිංහල මිනිසුනේ දැන් වත් රට ජාතිය ගැන සිතා කටයුතු කරපල්ලා
    එකමුතු වෙයව් ..බලාපල්ලා සුළු ජාතින් ඔවුන්ට නැති මව් බිමක් ලබාගන්න දරන වෑයම ? අපේ සිංහලයෝ තමන්ගේ මව් බිම සුළුජාතීන්ට බෙදා දෙන්න උත්සාහ කරන හැටි තමන්ගේ වාසියට බලයට මුදලට …ලැජ්ජයි යහපාලනය ලැජ්ජයි

  4. SAPU says:

    හිටං සමග අලි ගියාලු හම්බන්තොට
    හිටං ගමයා කෑවලු ආප්ප ගෑරෝප්පුවෙන්
    රට පාවා දුන් හිටං ලොක්කා කෙරුවාලු වැඩක්
    සංවර්ධනේ නාමයෙන් හැදු මත්තලට කලාලු විනාශයක්
    ජහාපාලනේ රට කරවන පාලකයෝ
    මිහරකට තරම් වත් මොලයක් නැති ඇත්තෝ
    කොස් කොළ ක්‍රෝටන් කවනා අම්බරුවෝ
    මත්තල වී ගබඩාවටත් දුන්නලු වැඩක්
    කොටින්ට පන පොවන පිස්සු හිටන්ලා ඉන්න රටේ
    ජහපාලන රැල පිස්සු කෙලින කොට
    සිංහල තොපි ඇයි නිහඩ වෙලා ;
    කාළකන්නි ජාතියක් වගේ නොසිට –නැගිටපියව්
    ඔළුව තදින් නරක් වෙච්චි ….
    මහා දවාලේ පිස්සු කෙලින ,ජහපාලන කපටි රැල
    සිංහලයා මරා දමා රට බෙදන්නයි මේ හදන්නේ
    පලිගැනීමයි මේ කරන්නේ
    ඉටුකොට කල යුතු යුතුකම් ..නැගිටිව් සිහලුනේ දැන්

    • jayamal says:

      හනික වරෙව් කොල්ලනේ
      වෙර දරා වරෙව්!
      රට බෙදන්න ඉඩ නොදී
      දිරිය ගෙන වරෙව්!
      බුදුන් වැඩිය දේශයේ
      සසුන දැන් රකිව්!
      හනික වරෙව් කොල්ලනේ
      සිංහ ධජ ගෙනෙව්!
      රට රකින්න එකතු වී
      හඬ නඟා වරෙව්!
      කිසිදු ලෙසක බෙදනු බෑ
      හඬ නඟා කියව්!
      රට රකින්න දිරි පුතුන්
      එක් වෙවී වරෙව්!
      ජයෙන් ජයම ඔබට වේ
      ලක් මවුන් රකිව්!

  5. Saradiel says:

    සිංහල රට, සිංහල දේශය සිංහල සංස්කෘතිය ගැන සිතා මේ යමපාලනයෙන් අපේ රට ජාතිය රැක ගැනීමට සිංහල මිනිසුනේ පෙරට වරෙව් …අපේ රට අනතුරේ …..
    ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    ”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
    උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
    හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
    ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

  6. asaranaya says:

    කෝ අර ඇට දෙකෙ ලක්ශයෙ (62)චන්දේ දීපු බත්බැල යෝ, කාපියව් එලුවෝ වකෙ ක්‍රොටන් කොල කොස්කොල, යක්කුනෙ අහපියව් තොපි එලුවොද කියලා
    සහලින් සරු සාර වී තිබුණු රටට කල විනාශය , ලස්සනට තිබුණු රට , ලඟදී ඉතියෝපියාව වගෙ හිඟන රටක් වෙනවා ස්තිරයි, ඒකනෙ එකමල්ලෙ පොල් වගෙ ඉතියොපියාව සමග තානාපතිකම් අතිකරගත්තේ
    බත්බැලයෙනි දැන්වත් රටවෙනුවෙන් රට ගැන හිතපල්ලා, වීදි බැස පෙළ ගැසියව්.ඌව වෙල්ලස්ස කැරැල්ල වගෙ පෙළ ගැසියව්. යමව් සටනට. එදා එක්තරා රදල හැත්තක් රට පාවාදී ඒවාගෙ උණුසුම පහවී යන්නත් කලියෙන් නැවත වරක් අපෙ මව් රට නැති බන්ගකරන්න හදන පඹයා සහ පින්ගුත්තර හවුල විනාශ කරන්න පෙළ ගැසීම ඇර වෙන දෙයක් ඉතිරිවී නැත

Main News