අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?

March 9, 2017 at 12:00 pm | lanka C news
අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?

1895/19 දරන ප‍්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය චෝදනා ලබන තත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලය තුලද සාකච්චාවට ලක්ව ඇති අතර අදාළ ගැසට් නිවේදනය නිවැරැදි කිරීමට වහා පියවර ගත යුතු යයි ඇමතිවරුන් කිහිප දෙනෙකුම එහිදී අදහස් පල කර ඇත.

එසේ නොවුවහොත් කූඨ ලේඛන සකස් කිරීමේ අපරාධ චෝදනාවක් රජයට එල්ල වනු ඇති බවත් සාතච්චා වී තිබේ.

මෙම ගැසට් නිවේදනයට අපරාධ චෝදනාවක් එල්ල වුවහොත් එය මුද්‍රණය කර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලයාධිපතිවරියද චෝදනා ලබනු ඇතැයිද පැවසෙයි.

0 views

12 Comments to “අන්තිමේ රජයේ මුද්‍රණාලාධිපතිනිය වරදකරු වෙයි.. නඩු වැටෙයි..?”

  1. ExUNPer says:

    Welcome to Mahadenamuththa world !

  2. ExUNPer says:

    මහදන්මුත්තාගේ අවසන් තීන්දුව :
    මේ සියල්ලටම වැරදිකරු චන්දය දුන් ජනතාවයි !
    ඔවුන් බඩගින්නේ තබනු !!
    🙂

  3. Perera says:

    ඕකි mara ට කඩේ යන එකියක්. ඕකි හිතාමතාම mara ගේ බැදුම්කර මගඩි යට ගහනවා.

    • daham says:

      thoge ammage hora minihada thota ehema kivve. paaharaya

    • සරෝජනී says:

      පෙරේරා සහෝදරයා හරි ඔය රජයේ මුද්‍රණාලධිපති ගෑනියි දැන් ඉන්න මහා බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාර්ස්වාමි දෙන්නම මහින්ද රාජපක්ෂ ගේ හොඳම කිකරු ගෝලයෝ උන් හිතන් ඉන්නේ මහින්ද තමයි තවම රටේ ජනාධිපති කියලා උන් හිතන්නේ නැහ අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපති කියලා. ඒවගේම රවි කරුණානායක අපේ වර්තමාන මුදල් ඇමති කියලා. ඕකුන් දෙන්නම අල්ලලා හිරේ දාන්න ඕන හොර ගැසට් ගැහැව්වට,

    • kate says:

      You are real joker Perera. Daham, understand, he is joking.

  4. බන්ඩයියා says:

    දැන් නම් ගන්නම දෙයක් නැහැ. පෙරේ-රා ම තමය්.

  5. Nandasoma says:

    මහදැනමුත්තා අවසන් තීන්දුව :
    මේ සියල්ලටම වැරදිකරු චන්දය දුන් ජනතාවයි !
    ඔවුන් බඩගින්නේ තබනු !!

  6. Nemesis says:

    This is the problem with Government Officers for not acting according to the accepted government practices.

    The Government Printer should have notified the error in writing to the CB Debt Department and obtained the order to go ahead with it in writing. If she had communicated with the CB over the phone, there is no way for her to submit any evidence other than her own statement in her defense.

    Having said that it is normal for the Government Printer to print any document sent by Government institutions, as it is. It is not her place to correct errors. In this case, the responsibility is solely lies with the CB Debt Department not with the Government Printer.

  7. Somapala says:

    King Kekille born again!

  8. Perera says:

    One day everyone will realise the truth. Do not blame her. She has done her duty. Even everyone put her in trouble the people responsible’s mind will trouble them forevere.

    Gangani, Please do not worry you will win somehow. All of your collegues will pray for you.

    One of your batchmate

Main News