අන්තිමේ ශ්රීලනිපය දණින් වැටේ.. පොහොට්ටුව ලකුණින් ඉල්ලන්නට ආසන මට්ටමින් සූදානම්..
November 12, 2017 at 9:20 am | lanka C news
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී එක් ලයිස්තුවක් යටතේ තරග කිරීමට ශ්රි ලංකා නිදහස් පක්ෂය විසින් මේ වන විටත් දැඩි උත්සාහයක් දරමින් සිටී.
ඒකාබද්ද විපක්ෂයේ මන්ත්රිවරුනට විටින් විට පණිවුඩ එවමින් කෙසේ සාකච්ඡා කර එකඟතාවට පැමිණෙමු යයි ආරාධනා කරමින් සිටිති.
මේ අතර ඒකාබද්ද විපක්සයෙටන් ප්රබල කොන්දේසියක් පනවමින් දන්වා ඇත්තේ ශ්රීලනිපය සමග එක්ව තරග කිරීමට නම් අනිවාර්යෙන්ම ශ්රීලනිප සභාපති හා ලේකම් ධුරයන් දෙකම ඒකාබද්ධ විපක්ෂයට ලබා දිය යුතු බවයි.
එම යෝජනාවට අකමැති නම් ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවන පොදු සන්ධානය යටතේ තරග කිරීමට එන ලෙසද ආරාධනා කර ඇත.
මෙම යෝජනාව සම්බන්දයෙන් ඇතැම් ආසනයන්හි ශ්රීලනිප අපේක්ෂකයින් කැමැත්තකින් පසුවන අතර ඔවුන් ඒ බව මේ වන විටත් ඒකාබද්ද විපක්ෂයේ ප්රධානීන්ට දන්වා ඇත. කෙසේ වෙතත් ඔවුනට ගැටළුවක් වී ඇත්තේ මැතිවණයෙන් පසු පක්ෂ මාරු කිරීමට නොහැකි වීමයි.
AKABADDA VPAKSAYA MAHINDA
YATATHE THARAGA KARANAWA VINA
LANU KANNA PELABUNOTH VINASI
DADI NEETHI DAMA AKABADDA WEPAKSAYA YATATHE ANAWANAM
SALAKABALANNA.
ane MR me gaetetanam ahuwenta epa.obanamin dina anduwata giya un saha sb waeni paeraduna ballan samaga kisima ganu denu epa. pohottuwen pamanak tharanga karanna. pamabayata onae unp eka dinawanna kohomahari. obath ekata yodagantai oya waeyama. JO slfp rump eka ekathuwunoth unp 90% k dinum.
එතකොට එස්.බී.ඇමති තුමා කියන්නෙ ඒකබද්දෙ අය එයාගෙ පස්සෙන් වැටිල මොනවද ඉල්ලලා මොකක්ද ලෙව කනව කියලා.උන්නැහැ බොරු කියන්නෙත් නෑ. හොරකම් කරන්නෙත් නෑ.සමුර්දි මහල් ගැන, බාන්ස් ප්ලේස් ගැන කතා දැන් වැඩක් නෑ.