අන්තිම අවාසි මොහොතේ සුපිරි මොලය ක‍්‍රියාත්මකයි.. කෘත්‍යාධිකාරියේ බහුතරයත් අල්ලාගෙන රනිල් යලිත් එජාප නායක වෙයි.. සජිත් බලහත්කාරයෙන්ම අගමැති අපේක්‍ෂක දඬු කදේ දමා කූඤ්ඤයත් ගහයි..

January 30, 2020 at 10:12 pm | lanka C news
අන්තිම අවාසි මොහොතේ සුපිරි මොලය ක‍්‍රියාත්මකයි.. කෘත්‍යාධිකාරියේ බහුතරයත් අල්ලාගෙන රනිල් යලිත් එජාප නායක වෙයි.. සජිත් බලහත්කාරයෙන්ම අගමැති අපේක්‍ෂක දඬු කදේ දමා කූඤ්ඤයත් ගහයි..

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා නැවත වතාවක් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර කැමැත්තෙන් සම්මත කර ගැනීමට අද පැවැති එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය කටයුතු කර ඇත.

අද පස්වරුවේ පැවැති අධිකාරි මණ්ඩලයට සාමාජිකයන් 37 දෙනෙකු සහභාගී වී ඇති අතර 58 දෙනෙකුගෙන් එම මණ්ඩලය සමන්විතය.

නමුත් ගනපූර්නය සම්පූර්ණ වීම හේතුවෙන් එම 37ගෙන් කෘත්‍යාධිකාරි මණ්ඩලය පැවැත්විණ.

පක්ෂයේ නායකත්වය තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා දැරීමටත් ඉදිරි මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමටත් සහ අගමැති අපේක්ෂකයා ලෙසද ඔහු නම් කිරීමටද තීරණය කර ඇත.

පක්‍ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂයේ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 20 දෙනකු පත් කිරීමට හැකියාව ඇත.

එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයන් 96 දෙනෙකු නම් කල හැකිය.

අද කෘත්‍යාධිකාරි මණ්ඩල හමුවට පෙර සජිත් පිලේ ප‍්‍රබලයන් 04 දෙනෙකු ඉන් ඉවත් කිරීමට තීරණය කරන ලද අතර එය සජිත් පිල දැඩි පසුබෑමකට ලක් වූ බව දැනගන්නට ඇත.

රනිල් වික‍්‍රමසිංහ යනු ආසියාවේ සුපිරි මොලය යයි මෑත කාලයේදීද වර ගන්වනු ලැබුවේ සජිත් පිලද ඇතුළු එජාපයේම පිරිස් විසිනි. අද ඒ රනිල්ගෙන්ම මතක හිටින පාඩමක් සජිත් පිල විසින් ඉගෙනගෙන ඇත. ඒද සියළු වාසි සහගත තත්වයන් සජිත් පිල අතේ තිබයදී වීම සිත්ගන්නා සුළුය.

රනිල් වික‍්‍රමසිංහ මහතාව මැතිවරණ, වේදිකා ආදී බහුජන දේශපාලන ක‍්‍රියාකාරකම්වලදී පරාජය කල හැකි වුවද ව්‍යාවස්ථා හරඹ වලින් ඔහු පැරදවිය හැක්කෙකු අදටද ලංකාවේ නැතැයි පක්‍ෂ විපක්‍ෂ බොහෝ දෙනා දරන මතයකි.

පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සහිතව සිටි මහින්ද රාජපක්‍ෂ මහතා 2015 ජනාධිපතිවරණය පැරදී සති දෙකක් යන විට ශ‍්‍රීලනිප නායකත්වය අතහරන්නට වුවද මැතිවරණ 30කට වැඩි ප‍්‍රමාණයක් පැරදුනද වික‍්‍රමසිංහ මහතා එජාප නායකයා වී සිටී.

එමෙන්ම 2018 ඔක්තොම්බරයේදී විධායක බලැති ජනපති විසින් පත් කරන ලද අගමැති ඇතුළු ආණ්ඩුව දින 52 ආණ්ඩු කාලයේදීද වික‍්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත ව්‍යාවස්ථා හරඹයකින් ඉවත් කර නැවත අගමැති වීමද සිහිපත් කිරීම වටී.

156 views

21 Comments to “අන්තිම අවාසි මොහොතේ සුපිරි මොලය ක‍්‍රියාත්මකයි.. කෘත්‍යාධිකාරියේ බහුතරයත් අල්ලාගෙන රනිල් යලිත් එජාප නායක වෙයි.. සජිත් බලහත්කාරයෙන්ම අගමැති අපේක්‍ෂක දඬු කදේ දමා කූඤ්ඤයත් ගහයි..”

    • rita says:

      bull shit for what jaya wewa ????, to pimpi ranil ????

      • Kapuwath Green says:

        Truth must be told. Whatever it is we all secretly admits(even fools like Ranjan and Hirunika) that Sajith is not fit to become a priminister or for that matter even to become a minister. He make mess of everything due to his grandomania and non serious approach to everything.
        Ranil knows this more than anybody becuse he was there from the begining of Sajith Premadasa. Ranil knows Sajith is going to destroy UNP and Ranil wants to protect the party for the people. Today we blame Ranil but if by any unfortunate fate UNP leadership shifted to Sajith those of you who insults Ranil will weep for the mistake they made. Sajith is a sugary speech coated disaster

        • Rata Wenuwen says:

          රණසින්හ පේඩිගේ ප්‍රෙමදාස පියානෝ ගේ පුතානෝගේ වරිගය ගැන මනා අවබෝදයක් ඇති රනියා පක්ශය වෙනත් වරිගයට පාවාදෙන්න තරම් මෝඩ නැත.
          පව් ! පෑඩයෝ රෙදි ගලේ ගහන රැකියාවම බාරගනිය බොල, ඒකයි සුදුසු.

        • dissanaike says:

          We do not know about cast and creed but almost all the citizens of this country admit Sajith is not born to rule a country. He is an innocent man who is good for music and photography. Has no brain capacity to become a leader, unfortunately for him, he can’t realise the simple fact.

          • Dilshan says:

            Very true I don’t know the innocent part as we all know how he misused the money at the ministry of cultural affairs. but taken out the politics he’s a good a amateur musician and a photographer and loves art loves to crack jokes do funny stuff say funny things and pretend to be serious while within himself he’s laughing out loud etc etc(usanam security).
            He’s good to have in a party to play drums and get to play a baila tune in piano and ofcourse for boys to bite but NOT TO RUN A COUNTRY NOR TO LEAD A PARTY

        • rita says:

          not only ranil even sajith or dabara amila ravi karu etc etc all gu n p ers are curse for the country, accept few gentle man from the party,other all traitors ,looters , prostitutes, pimps, gays ,terrorists , and murderous.apart from uneducated unethical party majority voters,members who most of them kasippu karayo better collapse f….king party for ever.

  1. Marikkar says:

    It seems that he still has some merit taken from the past. He will have to pay for the enormous sins done by him in due course $$$

  2. Sathya says:

    මූ නම් මාරම මාර බඩුව තමයි.

  3. රනිල්ගෙ මොලේ ගැන ප්‍රශ්නයක් නෑ. ඒ ගැන කවුරුත් චැලේන්ජ් කරන්නෙත් නෑ. අවුල ලංකාවෙ මහ පොළවෙ දේශපාලනයට ඔහු නොගැලපීම, අඩුතරමින් ඔහු නොගැලපෙනවා යැයි මතයක් ගොඩනැගීම. තමන් අවට සිටි අය උවමනාවට වඩා විශ්වාස කිරීම නිසා ඔහු සමහර අවස්ථා වලදී අපහසුවට පත්වුනා. බැඳුම්කර කතාව ඉන් එකක්. ඒ කොහොම උනත් ඔහු යහපාලන කාලයේ ගෙන ගිය වැඩපිලිවෙල හරහා රට තවදුරටත් පිටරටට නය නොවී සෙමින් නමුත් ස්ථාවරව සංවර්ධනය කරා ගමන් කලා. එය තේරුම් නොගත් බොහෝ දෙනෙක් නිසා අද රටට අත්ව ඇති ඉරණම මධ්‍යස්ථව සිතා බලන්න.

    • exUNPer says:

      මොලේ හොඳ නැද්ද​ ? යහපාලන කාලෙ තමයි ලංකාව වැඩකට නැතුව ලෝකෙට ණය උනේ.
      UNPහොරු කියනව ඒ මහින් ද ගෙ ණය ගෙවන්න ලු.
      එසේ නම් කෙසේද යහපලන කාලෙ රටේ ණය 50% කින් වැඩි උනේ, අඩු වෙන්නෙ නැතුව​. ?

      • rita says:

        dappula , thappulai, rate arthika wardana wegaya 2% adala dapu pimpi ranil ge redi hodana dappulata mole koloppan.

      • බැලුන් හරීන් says:

        ගනං ගන්න එපා බං, ඌ UNP නෙ

      • ණය වාරික ගෙවලා, පඩි 100%වැඩි කරලා හයිවේ හදලා ගම්වලට ණය දීලා මේ සේරම කරාම ණය අඩුවෙලා නෑ කියල කියන්නෙ කොහොමද? ලංකාව ණය උගුලෙ පැටලුවෙ මහින්ද රජය. සුදු අලි ව්‍යාපෘති කරල. දක්ෂිණ අධිවේගය විතරයි වැඩකට ඇති එකකට තියෙන්නෙ. තව එනව ණය ගැන කියන්න. ගොං බයියො.

  4. B. anthony says:

    අහෝ ඛේදයකි. ඉරකි. තිතකි. යූ ඇන්. පී යට අබ සරණයි. රනිලුත් එක්කම.

  5. Rajasinha says:

    Ranil is a great Democrat and a leader who doesn’t have revenge politics, even Mahinda Rajapaksa is aware of it.
    Sajith is a stooge of Killi Maharaja. He wants to avenge Ranil. Thats why Harsha, Eran, Ajith, Senasingha, Marikkar stooges of Maharaja screaming against Ranil. Ranil is a master in politics where the foolish Killi won’t be able to outsmart Ranil with his money power.

    • rita says:

      ranil dont have revenge politics, man, remember FCID, ane uba wage gonek, pottayek, pahara ranil karapuwa ubalata amataka , modakamada natnam hatida ?

  6. Ranmal says:

    Th ose UNP supporters who think they can win the next election {sure, unp will not win at all) must go for a leader who has the appropriate education, political and social ability and most importantly political and economic strategic knowledge to form efficient and right political. social and economic strategies to be the :PM of Sri Lanka. But, Sajith is just an ordinary person and most of others who surround him are bloody crooks. Also JVP is a shame to the Bolshevick revlolunists.

  7. MD says:

    OKA LOKU JAYAK NEMEI.OYA HORA TAKKADI MOLE MAWBIMA,JATIYA,AGAMA DIUNUWA WENUWEN AWANKAWA YODA GATTANAM MONATARAM WATINAWADA?KARUMAYA RATA JATIYA AGAMA PAWADENNA OYA MOLAYA YODA GATTA EKAI.

  8. Bola degolaangey oya geeeema apidannna wa. Ranilta pamanak kamati chanda tika ayaaata ara gannnawa Sajita pamanak kamati channnnda tika ayaaa gannawa.anteeemata Ranil & Sajit Deygolllama ekatu weyla paksaya dinawannna balu geyyamaka ta ney oya okkkama walidamala Mhajanthawa rawatttala Hora UNP nadayama nawatha parlimant akata aragana Rata natawanna wanasannna Raja geyymakata ney.
    Hondaaae Hondaaaae—– eeeelangata mona Bankuwatada wadeyyyydennnney Sam pat Bankuwata da?

  9. Love nature says:

    තණ්හාව

    තණ්හා ආසා ගත යුතු නැහැ සිතට
    අටසිල් ගත යුතුයි ගොස් සැම පන් සලට
    තණ්හා ආසා පොදි බඳීනා සැමට
    තණ්හාවන් සමඟ සෝකය එයි ලඟට