අන්තිම තීන්දුව ජනපති මෛත්‍රීගෙයි.. ඔහුව විවේචනය කරන්න මාධ්‍යයට අයිතියක් නෑ..
October 26, 2017 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යම් පුවතක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ පසු ඔහුව විවේචනය කිරීමට කිසියම අයිතියක් මාධ්‍යයට නැතැයි ඉසුර දේවප්‍රිය බස්නාහිර පළාත් මහ ඇමතිවරයා පවසයි.
එසේම මාධ්‍ය ඔස්සේ පලවන ප්රවෘත්ති විවේචනනය කිරීමට රටේ ජනාධිපතිවරයා ලෙස අයිතියක් ඇතැයිද ඔහු සදහන් කරයි.
රටේ මොනයම් දෙයක් සම්බන්ධයෙන් හෝ අවසාන තීන්දුව ගන්නේ ජනාධිපතිවරයා බවත් එම තීන්දුව විවේචනය කිරීමට මාධ්‍යයට අයිතියක් නැතැයිද පවසයි.
ඔහු මෙම අදහස් පවසන ලද්දේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමති කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තොගේ අම්මටද අයිතිය තියෙන්නේ
උතුම් ජනදි පතිතුමව විවය්චන කරන්න කටවත් බහෑ ඒක හරි.න්හෑකියන්නෙ කව්ද.ඔර්නම කෙනකුට එයාගෙය් අම්ම මතක් කොරන්න ටියන අඉතිය පමනඉ ඔර්නමනම් පුලුවම්.මම නම් ආන්න එහෙමඉ කොරන්නෙ.පතිතුමා කියන එක ටිකක් දිගවඩි වගෙය් නම් තනි අකුරකින් උනත් අමතන්න.
He is Fat But Not Brain that mean No Brain