අන්තිම පන්දු පහේදී ‘මාලි අයියා’ කියූ දේ අසේල ගුණරත්න කියයි..

February 21, 2017 at 12:40 pm | lanka C news
අන්තිම පන්දු පහේදී ‘මාලි අයියා’ කියූ දේ අසේල ගුණරත්න කියයි..

ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම හා පැවති දෙවැනි 20-20 තරගයේදී සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කල අසේල ගුණරත්න තරගයේ අවසන් පන්දු කිහිපයේදී පිටියේ අනෙක් අන්තයේ සිට ලසිත් මාලිංග තමන්ව දරිමත් කල බව සදහන් කරයි.

ඔස්ටේ‍්‍රලියාවේ සිට මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේ බව සහන් කලේය.

25 views

One Comment to “අන්තිම පන්දු පහේදී ‘මාලි අයියා’ කියූ දේ අසේල ගුණරත්න කියයි..”

  1. Dickie Bird says:

    That speaks volumes of Malinga’s 20/20 IPL experience.
    Malinga is an intelligent person but he must control his arrogance.
    being diplomatic he could be lethal. Having in the team is a bonus.

Main News