අන්තිම පැය 24දී ස්විස් තානාපති දණ ගහයි.. සේවිකාව ප‍්‍රකාශයක් දෙන්න සූදානම්.. නොදුන්නොත් හෙට වරෙන්තු…

December 8, 2019 at 9:20 am | lanka C news
අන්තිම පැය 24දී ස්විස් තානාපති දණ ගහයි.. සේවිකාව ප‍්‍රකාශයක් දෙන්න සූදානම්.. නොදුන්නොත් හෙට වරෙන්තු…

පැහැරගැනීමට ලක්වූ බව කියමින් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයෙහි රඳවාගෙන සිටින කාන්තාව පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා කැමැත්ත පළ කර ඇතැයි වාර්තා වේ.

දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම එකගතාවය ඇතිව ඇති නමුත් කොන්දේසියක් ලෙස ස්විස් තානාපති කාර්යාලය දන්වා ඇත්තේ එම කාන්තාවගෙන් ප්‍රකාශය ගැනීම තම තානාපති කාර්යාල පරිශ්‍රය තුළදී සිදු කල යුතු බවය.

නමුත් රජය පාර්ශ්වයෙන් ඊට විරෝධතාවය පල කරමින් පෙන්වා දී ඇත්තේ සියලු පුද්ගලයන් පොලිසිය වෙත පැමිණ ප්‍රකාශ ලබා දෙන නිසා මෙම කාන්තාව ද එසේ කළ යුතු බවයි.

මෙම කරුණ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා පැවැත්වෙමින් ඇතැයිද වාර්තා වෙයි.

තානාපති කාර්යාලයක් තුළදී ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ දී ඉතා දැඩි ලෙස සීමාවන් පැනවෙයි.

මෙම කාන්තාවට හෙට දිනයට පෙර පොලීසියට පැමිණ ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස අධිකරණය විසින් නියෝගයක්ද ලබා දී ඇති අතර එය සිදු නොවුවහොත් අධිකරණ නියෝගයක් කඩ කලේ යයි නීතිය ක‍්‍රියාත්මක වීමක්ද සිදුවනු ඇත.

72,057 Viewers

22 Comments to “අන්තිම පැය 24දී ස්විස් තානාපති දණ ගහයි.. සේවිකාව ප‍්‍රකාශයක් දෙන්න සූදානම්.. නොදුන්නොත් හෙට වරෙන්තු…”

  1. Kotalawala says:

    තානාපති කාර්‍යාලයට ගොස් ප්‍රකාශය ලබා ගන්නා ලෙස එංගලන්ත නීතිය කියූ විට ප්‍රශ්නය අවසන්. පොලීසිය තානාපති කාර්‍යාලයට ගොස් ප්‍රකාශය ගැනීමෙන් පසු කාන්තාව පවුලේ අයත් සමග ස්විස්ටර්ලන්තයට.
    වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරීමට ස්විස් තානපති බාධා කිරීම කොහොමද?

    • Sugathapala says:

      No reason why the local police should go to the embassy because she is a Sri Lankan citizen. The Swiss ambassador is a nobody to make conditions to the Sri Lankan police when dealing with non diplomatic Sri Lankan staff members because Sri Lanka is a sovereign country. Simple as that. If they refuse to allow her to come to the police she should be arrested on her way to the airport if they try to whisk her away to Switzerland.

      • Nuwan says:

        This is a trick.
        Police should not go in to the Swiss embassy. If police go in later the embassy would say that Sri Lankan police violated the Vienna convention by coming in to their embassy. Question the women outside the embassy and make sure they don’t present a wrong person to mislead the government

        • ඇත්ත නැත්ත says:

          තානාපති කාර්‍යාලයේ බ්‍රිගේඩියර්ට දඩ ගැසීම “වියානා සම්මුතිය” අනුව වැරදිලු…
          ඒත් ස්විස් තානාපති කාර්‍යාලයේ නිලධාරිනියට ප්‍රකාශ ලබා දීමට නියෝග කිරීම “වියානා සම්මුතිය” අනුව හරිලු..
          මාර ලොජික්…!

          • Siri Nimal says:

            මේ දෙකේ වෙනස තේරුම්ගන්න ශක්තියක් නැද්ද?
            බ්‍රිගේඩියර්වරයා හිටි‍යේ බ්‍රිතාන්‍යයේ, ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්‍යාලයේ ජ්‍යේෂ්ඨ (විදේශික) නිලධාරියෙක් භැටියටයි.
            මෙම කාන්තාව මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයේ (තානාපති විමුක්තිය රහිත) දේශීය කාන්තාක්. දැන්පැහැදිළිද?

    • Amda says:

      If she is a Sri Lankan citizen then she is under the Sri Lankan law

  2. මෝලංගිරියා says:

    එතකොට අනිත් එවුනුත් අපරාධ කරලා තානපති කාර්යාලෙකට රින්ගගත්තහම පොලීසිය කට උත්තර ගන්න තානපති කාර්යාල අස්සෙ රස්තියාදු වෙන්න ඔනෙ. ෂෝක්..!

    • Siri Nimal says:

      මට වැටහෙන හැටියට ඒකට කරන්න දෙයක් නැහැ (පොලිසියට කෙළින්ම ඇතුලට යන්න බැහැ, නමුත් විශේෂ වරෙන්තුවක් ලබාගෙන දේශීය සැකකරු ඉල්ලාසිටියහැකිය.

  3. අංකූරා says:

    කිසිම කොන්දේසියකින් තොරව පොලීසියට ඇවිදින් ප්‍රකාශයක් දිය යුතුය !!!.

  4. Brandon says:

    She MUST Come to the Sri Lanka Police for a very professional and cordial interview (also known as an Interrogation). She is still a Sri Lankan Citizen and she cannot be kept inside the Embassy. @Swissambasadorlk

  5. mama says:

    Very good that women has come to the CID.No deviations.

  6. sara says:

    Bring her to the police as other civilians. What’s the big favour???

  7. Alapaluwa says:

    කිසිම අවශ්‍යතාවයක් නැත එතනට ගොස් රකාරිය කිරීමට ඇයත් සාමාන්‍ය වැසියෙක් බැවින් අන් අය සමානව මේ රේද්ද උස්සන ගානියගේත් කටඋත්තරය අපේ පොලිස්සියේදී සිදුවිය යුතුයි.රටට විනකරන මෙවැනි පට්ට වෙසියන්ව අමු අමුවේ හෙළුවෙන් ගොල්ෆෙස් එකේ දණගස්වා තැබිය යුතුයි!!

    • කාක්කා says:

      ගෝල්පේස් වැඩේට නං උඩිංම කැමත් වෙයි , ජොබ් එකට රාජ්‍ය අනුග්‍රහය ලැබුනා වගේ නෙ .

    • Amda says:

      අනික් කාරනය නම් මැය කවුද කියල ලෝකයටම මූන පෙන්වන්න…මෙයාගෙ මොකක්ද මේ සම්බන්දය තානාපතිය එක්ක

  8. Ananda says:

    දැන් තියන්නේ නිවට පාලනයක් නොවන බව ලෝකයට පෙන්වන්න හොඳ අවස්ථාවක් උදාවී ඇත ……

  9. True news says:

    Me kanthawata monama hethuwakatawath rata paninna denna epa

  10. බන්ඩා says:

    එංගලන්තය සමග සිටින බටහිර රටවල් ශ්‍රි ලංකාව තවමත් කොලනියක් ලෙසත් සිංහලයන් අතවැසියන් ලෙසත් සලකනවා. මොවුන්ට යටත් නොවිය යුතුය්.

  11. Araliya says:

    Den script eka kata padam kiyala kiyala ethi. Ape niladarinuth Honda sudanamin prashna idiripath kala yuthui

  12. sybil says:

    Treat this woman exactly the way the British Police treated Julian Assange in the name of democracy – if she comes out of the Embassy she should be arrested and asked to give evidence and Sri Lanka Police should be stationed around the Swiss Embassy to make sure she does not escape to another place. Let the Swiss eat their humble pie or cheese or chocolates. I hope the Govt. will not make the mistake in agreeing to sending Police into the Embassy for questioning this woman.

  13. අතුලසෞදි says:

    මේ වගේ දෙයක් ලංකාව පැත්තෙන් උනානම් නිවේදනය නිකුත් කරන ආයතන .
    එ.ජා.මානව හිමිකම් එක
    ලෝක ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන
    ස්විට්සර්ලන්තයේ ජිනීවා කාර්‍යලය.
    දකුණු ආසියානු ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන
    එංගලන්තය
    ඇමරිකාව
    3% පෙරමුණ

Main News