අන්තිම මඩත් පුස්සක් වෙයි.. ගෝටාභය-අයෝමා නුගේගොඩදී ඡන්දය දමයි.. දෙස් විදෙස් මාධ්‍ය පිරේ..
November 16, 2019 at 9:20 am | lanka C news
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය භාවිත කරන ලදී.
නුගේගොඩ ගංගොඩවිල පිහිටි සිය ඡන්ද මධ්‍යස්ථානයේ දී ඒ මහතා මෙසේ ඡන්දය භාවිත කරන ලදී.
ඒ මහතාට එල්ල වූ ප්‍රධානම චෝදනාවක් වූයේ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත් ඔහුට ශ්‍රී ලංකාවේ ඡන්දයක්ද නොමැති බවත්ය.
ගෝටාභය රාජපක්ෂ මහතා ඡන්දය භාවිතා කරන අවස්ථාවට ඔහු සමග ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය එක්ව සිටියාය.
Simple but yet action packed
Bravo sri lanka
ආ ඇත්තද? එහෙනම් දැන්ම ගිහින් ගෝටා සර්ට දෙන්න ඕන. 😀
අහලා තියෙනවද රටවල් දියුනුකල මිනිසා
සිංගප්පූරු උත්තමාචාරය ලීක්වෑන්යූ මිනිසා
සිහළරට එකමුතුව වියත්මඟ දිනවන මිනිසා
දැකගත හැකිය පායන හිරු ගෝඨබය මිනිසා
Jayawewa!
Mage ratata dalada himi saranai!
Jaya wewa mage ratata!
Jaya wewa upan Dayata!
….Diviya looke langai.,,Diviya looke langai pena maane,,,,,,,,,,,,,,
,,jaya wevaaaaaaa,,,,,.
මගේ පුද්ගලික මතය, ඔහුගේ යෝධ ශක්තිය ඔහු පිටිපසින් සෙවණැල්ලක් සේ සිටින ඔහුගේ ආදරණීය බිරිදයි. නිහතමානී ඇය අද භාර්යාවයි. හෙට ඇය ආර්යාවයි. ඔබ දෙපලට තුනුරුවන්ගේ සරණයි ! ජයම වේවා !!
Aya heta dinaye api nihathamani aryawa bawata path wewi
හරියටම හරි. සතුටු කඳුළු සමග
Jayawewa
Ayoma keep your lnersency for ever. Like Elina Jayawardana and Jayanthi Sirisena
aadambarayi apita. jayawewa jayawewa jayawewa !!!!!!!
ජය ! ජය !! ජය !!!
මාතෘභූමියට ජය !!!.
ජයවේවා ජයවේවා ඔබතුමාට ජය නියතයි …..අපි විදේශිකව රැකියාව කලත්උ හදවතින්ම මව් බිමේ..උපන් බිමට ජය වේවා…..
Mrs Rajapakse seems to be a decent and down to earth lady.
කලට වැසි වහීවි…
ගං හෝ දිය පිරේවී.. කෙත්වත් සාර වේවී.. මගේ ලක් මව යළි සිනාසේවී
Great expression…
Our entire family wish him to have a great victory 17th of Nove 2019, and very anxious to see the very decent lady to be a first lady of country!
ජයවේවා ජයවේවා ඔබතුමාට ජය නියතයි
Our entire family wish him to have a great victory 17th of Nove 2019, and very anxious to see the very decent lady to be a first lady of the country!
ජය නියතයි🌷🙏.අදින් පටන් රටේ සෞභාග්‍යය …. රටට යහපතක් ගෙන ඒමට ඔබ තුමාට ශක්තිය ද්යිර්ය ලැබේවා …. යහපත් මිනිසුන් ම ඇසුරට ලැබේවා… 🌷🌷🌷🙏මව් බිමට ජය…
Exactly… whole world move to progress when honest and intelligent people are in the process of decision making.. I also join to wish may all who are around him be honest and intelligent; loves to motherland and people
JAYAWEWA..JAYAWEWA..JAYAWEWA
Things are turning out good for our Motherlnd //////
We are Srilankan, we all belongs to one nation, we are not so unfortunate to bring this idiot in to power, therefore I can confirm, this idiot will lost by more than one million votes.
Just one idiot cannot change this ‘strong flow of the hearts with love to the nation’
Queen my friend, Queen … she is innocent, doesn’t deserve to die this way
Yes Samantha you are correct we should not give Idiots the power .Sajith is a certified Idiot and should not be given a chance to rule this country.He will loose this election by exactly one point five million votes
Can you please write in ” Danna Sinhala”,
Jayen jaya sthirayi.
Bhawathu Sabbha Mangalam!
Rakkhanthu Sabbha Devatha!
Me ratata uruma nayakaya obama pamanai. Mawbimata jayawewa. Gotabaya methinduta jayawewa.
Sri Lankan culture is a deterioration.
It is strictly illegal.
.She is a foreign woman.
We wish you all the best!!! ජයවේවා නව ජනාධිපති තුමනි!🇱🇰🙏
jaya shree maha raja….
Hail my Sri Lanka !!!!! Chiran Jayathu !!!!
ජයෙන් ජයම වේවා
Mata hitha ganna baha lanakawe minissu aye mechara moda kiyala yako rajapakshala sajithla arenna me rata karanna puluwan ekewathma nadda awrudu 60k tisse UNP ewunuye SLFP ekaye maruwen maruwata rata kanawa oka wenne. Mahindala arenna lankawe anith ewunta nayakayo wenna barida. Lankawe minisunta amathaka naha mahindage kalaye tibba MARABALAYA DUSHANAYA VANCHANWA okkoma usawi police control kare Gota Namal Mahinda minissu ekaye 2015 elewwe apahu Rajapakshalata balaya denna neweye. Vimalaya,Gommanpilaya Dalas Rohitha Mahindanada kiyanne neelakasa horu okun awithda me rata karanne kohoma unath mata sure Sajith dinaye eth uth Sira vagema pambayek wenawa UNP eke balayak nathi Janapathi kenek. Lankawe inna moda harakta oka terenne naha.
Please save the country not for us, but for our children and future generations.
ද්විත්ව පුරවැසියන් ට ලංකාවේ චන්දය තියෙනව නේද?