අන්තිම මඩත් පුස්සක් වෙයි.. ගෝටාභය-අයෝමා නුගේගොඩදී ඡන්දය දමයි.. දෙස් විදෙස් මාධ්‍ය පිරේ..

November 16, 2019 at 9:20 am | lanka C news
අන්තිම මඩත් පුස්සක් වෙයි.. ගෝටාභය-අයෝමා නුගේගොඩදී ඡන්දය දමයි.. දෙස් විදෙස් මාධ්‍ය පිරේ..

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර ජනාධිපතිවරණය සදහා සිය ඡන්දය භාවිත කරන ලදී.

නුගේගොඩ ගංගොඩවිල පිහිටි සිය ඡන්ද මධ්‍යස්ථානයේ දී ඒ මහතා මෙසේ ඡන්දය භාවිත කරන ලදී.

ඒ මහතාට එල්ල වූ ප්‍රධානම චෝදනාවක් වූයේ ශ්‍රී ලාංකික පුරවැසියකු නොවන බවත් ඔහුට ශ්‍රී ලංකාවේ ඡන්දයක්ද නොමැති බවත්ය.

ගෝටාභය රාජපක්ෂ මහතා ඡන්දය භාවිතා කරන අවස්ථාවට ඔහු සමග ඔහුගේ බිරිද අයෝමා රාජපක්ෂ මහත්මිය එක්ව සිටියාය.

264 views

39 Comments to “අන්තිම මඩත් පුස්සක් වෙයි.. ගෝටාභය-අයෝමා නුගේගොඩදී ඡන්දය දමයි.. දෙස් විදෙස් මාධ්‍ය පිරේ..”

  1. Neluka Mel says:

    We wish you all the best!!! ජයවේවා නව ජනාධිපති තුමනි!🇱🇰🙏

  2. sam says:

    jaya shree maha raja….

  3. john says:

    Hail my Sri Lanka !!!!! Chiran Jayathu !!!!

  4. vishnu says:

    ජයෙන් ජයම වේවා

  5. Velusumana says:

    Mata hitha ganna baha lanakawe minissu aye mechara moda kiyala yako rajapakshala sajithla arenna me rata karanna puluwan ekewathma nadda awrudu 60k tisse UNP ewunuye SLFP ekaye maruwen maruwata rata kanawa oka wenne. Mahindala arenna lankawe anith ewunta nayakayo wenna barida. Lankawe minisunta amathaka naha mahindage kalaye tibba MARABALAYA DUSHANAYA VANCHANWA okkoma usawi police control kare Gota Namal Mahinda minissu ekaye 2015 elewwe apahu Rajapakshalata balaya denna neweye. Vimalaya,Gommanpilaya Dalas Rohitha Mahindanada kiyanne neelakasa horu okun awithda me rata karanne kohoma unath mata sure Sajith dinaye eth uth Sira vagema pambayek wenawa UNP eke balayak nathi Janapathi kenek. Lankawe inna moda harakta oka terenne naha.

  6. Abba says:

    Please save the country not for us, but for our children and future generations.

  7. Bandq says:

    ද්විත්ව පුරවැසියන් ට ලංකාවේ චන්දය තියෙනව නේද?

Main News