අන්තිම වටයට එයි.. ඒකාබද්දයේ යෝජිත ජනාධිපති අපේක්ෂකයන් හතර දෙනා මෙන්න..
June 13, 2018 at 10:00 am | lanka C news
ලබන වසරේදී පැවැත්වීමට මීලග ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ඒකාබද්ද විපක්ෂය තුල සාකච්චාවක් ඇතිව තිබෙන බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
දිනේෂ් ගුණවර්ධණ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන සිවු දෙනා සම්බන්ධයෙන් යෝජනා ලැබී තිබෙන බවද මන්ත්රීවරයා කියයි.
මේ සම්බන්දයෙන් හරවත් සාකච්චාවක් ඒකාබද්ද විපක්ෂය තුල දැනට ඇතිව තිබෙන බවත් ජනාධිපතිවරණය කැදවීමට පෙර තම අපේක්ෂකයා ප්රකාශයට පත් කරනු හැකිවනු ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
මහින්ද රාජපක්ෂ – ජනාදරයේ හිමිකාරයා
බැසිල් රාජපක්ෂ – මොළකාරයා
ගෝඨාභය රාජපක්ෂ – වැඩකාරයා
මහින්ද මැතිතුමා තම පරිනත දේශපාලන බුධියෙන් නියම අපේක්ෂකයා තෝරා දෙන තෙක් ඉවසීමෙන් සිටිමු. මේ සියලුදෙනම අති විශිෂ්ඨයි.
ජය ශ්රී!
සරලව හිතමු අපිට ගොටා ඈරෙන්න වෙන නමක් සුදුසු නෙති බව පෙනෙ. මෙය ජනප්රියම නමයි. මුලු රටම කියන්නෙ ඔහුගෙ නමයි. ජනාදිපතිදුරය අවුරුදු පහකි. හරියට සිතුවොත් රටක් දිවුනු කරන්න හිතන්නම අවුරුදු පහක් මදිය. මෙ රෙස් එකෙ ගියොත් ගොටාද අසාර්තක විමෙ වෑඩි ඉඩකඩක් තිබෙ. ගොටා යනු පලල් බුද්දිමතෙකි. ලොක දර්මය නම් බලය ඈතිවිට මොලය අඩුවෙයි. එනම් කලුවරෙදි අපගෙ දෑස අලොකය ලබගෑනිම සන්දහ සෑකසුනත් අලොකය ඈතිවිට දෑස එලෙස අපහට උදවු නොවෙ. එසෙම පිඩනය හමුවෙද බුද්දිය ක්රියත්මක විම දුබලවෙ. සියලුම ජාතිනට එකසෙ තම ජනදිපති ලෙස කිමට සුදුසු අයකුද විය යුතුය. ගොටගෙන් රටට වෑඩක ගනිමටනම් ඔහු නිදහස් මනසින් වෑඩ කලහෑකි පසුබිම තිබිය යුතුය. එසෙම රටෙ හොරකම අඩුකරන හොරකම නෑතිකරන එවාට දඩුවම් දිය යුතු පරිසරයක් රටෙ තිබිය යුතුය. එසෙම ගොටා සහ බෑසිල් ගෙන් වඩත් වෑඩගතහෑකි පුද්ගලයකු විය යුතුය. එසෙම ගොටා සහ බෑසිල්ට වඩා කිට්ටු අයකු විය යුතුය. ඔනෑම පර්සවයක චොදනවක් නෑති අයකු විය යුතුය. …………………………………………..මෙ සියල්ල සිතුවිට හොන්දටම වුනොත් වෑඩිම සෙවයක් (වෑඩිම දිවුනුවක් නොවෙ)රටට කල කලහෑකි නරකටම සිදුවුනත් අවම රටට හනියක් රටට සිදුවෙන නම වන්නෙ චමල් රජපක්සයි. එසෙම උදහරනක් විදියට ඩි.බි.විජෙතුන්ග එක් අවුරුදු පලන කාලය ගතහෑක.