අන්තිම සති දෙකේ කොටින්ට බය වී රටින් පැන්නාද.. ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශයට මහින්දගේ ප‍්‍රතිචාරය මෙන්න..

September 30, 2018 at 11:20 am | lanka C news
අන්තිම සති දෙකේ කොටින්ට බය වී රටින් පැන්නාද.. ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශයට මහින්දගේ ප‍්‍රතිචාරය මෙන්න..

යුද්දයේ අවසන් සති දෙකක කාලය තුල රටින් පිටව ගොස් සිටි බවට වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතිචාර දක්වයි.

එම කාලයේදී තමන් ලංකාවෙන් පිටත්ව ගියේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුත්තක් සඳහා යයි ඔහු සදහන් කරයි.

ජෝර්දානයේ පැවති ජී-11 සමුළුව ඇමතීමට තමන් එම දිනවල එහි ගියේ දෙදිනක කාලයක් සදහා පමණක් බවත් පවසන රාජපක්‍ෂ මහතා සමුළුව අතරමග නැවත තමන් ශ‍්‍රී ලංකාවට පැමිණී බවත් සදහන් කරයි.

කොටි ත‍්‍රස්තවාදී යුද්දය අවසන් යයි පාර්ලිමේන්තුව අමතමින් 2009 මැයි 19වනදා ප‍්‍රකාශයට පත් කලේ තමන් විසින් යයිද හිටපු ජනාදිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පසුගියදා නිවුයෝක් හිදි කියා සිටියේ යුද්දයේ අවසන් සති දෙක තුලදී එවකට හිටපු ජනාධිපති, හිටපු අගමැති, හිටපු ආරක්‍ෂක ලේකම්, හිටපු හමුදාපති රටින් පිටව සිටි බවයි.

කොටි සංවිධානය විසින් ගුවනින් පහර දී කොළඹ නගරයට දැවැන්ත විනාශයක් සිදු කරන්නේ යයි ලැබී තිබූ තොරතුරු මත ඔවුන් මෙසේ රටින් පිටවු බවත් තමන් එම කාලයේදී වැඩබලන ආරක්‍ෂක ලේකම්වරයා ලෙස යුද්දය මෙහෙයවූ බවත් ජනාදිපතිවරයා එහිදී සදහන් කලේය.

66 views

11 Comments to “අන්තිම සති දෙකේ කොටින්ට බය වී රටින් පැන්නාද.. ජනපතිගේ නිවුයෝක් ප‍්‍රකාශයට මහින්දගේ ප‍්‍රතිචාරය මෙන්න..”

  1. peedithaya says:

    ekak etta, karuna mokak unath mahinda rate hitiye netha/ apasu awe praba meruwata pasuyi.
    sirisena mahattaya ohe kiyanawa ganan ganna epa. minissu krotan, murunga kola kanawa. eka welayi kanne eya 63 denek ekka rata giya kalakanni minissu dandu kande gahanna oonee. mahindath sena siyaganan sena eragena sawari giye wenamama plane thiyagena kalakanni hetta rata keewa api baludul windinawa NODOKIN MUN

    • නිහාල් says:

      යුද්දය අන්තිම කාලේ යුද්දේ නවත්තාපන් කියල විවිද බලපෑම් ආවා මතකනේ අර ප්‍රංශ ,එංගලන්ත ,කැනේඩියානු ඕස්ට්‍රේලියානු විදේශ ඇමතිලා ඇවිල්ල මහින්දට තග දැම්ම විදිය මහින්ද එකට බය නොවී උන්ට කිව්වා මම යුද්දේ නවත්තන්නේ නෑ ත්‍රස්තවාදය නිසා මැරෙන්නේ අපේ රටේ මිනිස්සු මිසක් උඹලගේ රටේ මිනිස්සු නෙවෙයි කියල .අන්න ඊටපස්සේ ඔය එක්සත් ජාතීන්ගේ සංවිදානය කියන බටහිර විසින් බලල අතක් සේ පාවිච්චි කරන සන්විදානයේ මහා එකා හෙවත් අර බෑන්කි මුන් කාරයා ලංකාවට එන්න හැදුවා යුද්දේ නවත්තන්න .අන්න ඒ වෙලාවේ තමයි මහින්ද බොහොම උපක්‍රමශීලිව කිව්වේ උඹ මොනව කියනවද මම ලංකාවේ නෑ මම සමුළුවකට යනවා කියල .එහෙම බොහෝම සුක්ෂමව වැඩකරලා තමයි මහින්ද මේ යුද්දේ ඉවරකලේ .දැන් ඉන්න නායක කාල් වලට එහෙම ප්‍රෙෂර් එකක් ආවානම් උන්ට බඩ යනවා

    • Ane mage kata says:

      Gajabinnalankaare sangraha karana Rajithage puttharaya ara kavuda vathuraya kiyana mahadenamuttha neva Sirisenata mula indalama desapaalanetai yuddetai upades dunne. Sirisena A upades anuva thama kathaa karanne.

  2. sam says:

    අපිට අහන්න ලැබෙන්නේ මෙවැනි ලඳ බොලඳ ප්‍රකාශ සහ එම ප්‍රකාශ වලට දෙන උත්තර! අද මේ රටේ කෙරෙන වැඩක් ගැන මේ එක හොරෙක්වත් කතා කරනවද?? මුන් ඔක්කොම අමු හොරු. තමන්ගෙ බලය රැකගෙන ඒ බලයේ ප්‍රථිලාභ බුක්ති විඳින්න ආපු සෙට් එක. අපේ ගොන්නු මෙවැනි ප්‍රවුර්ති අහ අහ ඒවායින් ස්වයන්වින්ඳනයක් ලබමින් ඉන්නව මිසක් මේ හොරු එලවලා හොඳ මිනිස්සු පත් කරගන්න හදන් නෑ…

    • සිංහල බන්ඩා says:

      උඹ කියන්න‌ෙ ආණ්ඩු කරන්න රතු අලි පැටව් පත් ක‌ොර ගන්න කියලද?

    • It is very correct Sam. less educated villagers make this crime
      they cast their votes even for a bottle /money/ or something else ….educated people must get together and send these 225 culprits out and select a new educated group to rebuild our motherland

    • gihan says:

      pidithaya. sam. me dennama gobba jeppo dennek . batalande wadhakaya. mooda aappaya. balayata
      pathkarala. den gale paharapu balallu wage karaganta deyak nethuwa anek ayata wayrayen
      mada gahanawa.

  3. Nim says:

    DAYAS PORAWA TA
    MY3 GEN THA MA
    WECHACHA SYALLA TAMA
    NEDAHASATA KARUNU AHANNA
    THIYEN NE.
    MEYA ELLAM KAMAK DA ?

  4. Sam Fernando says:

    I wonder what on earth Prez Sirisena made such a cock n’ bull story at such an important place !
    Does it show his sheer ignorence ? Can such a person articulate such fabricated stories addressing a crowd of people who know the truth ?

  5. NAK says:

    He is nuts!!!!

  6. jayamudaly meththananda says:

    හරි කියහල්ලකො මොකද ඔය යුද්දෙ අවසාන සතියෙ නොවැ මානව හිම්කම් අහිමි වුනා කියන්නෙ අර සුදු කොඩ් කේස් එක වගකියන්න ඕන කෙනා ඔය ඉන්න‍ෙ