අන්තෝ ජටා බහී ජටා.. සජිත් අගමැති, අමුණුගම මුදල් ඇමති කර අලූත් ආණ්ඩුවකට රහස් කතා..
January 19, 2017 at 11:20 am | lanka C news
ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවණයකට පෙර නව ආණ්ඩුවක් පිහිටුවීම සදහා වහා කටයුතු කරන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සමීප ශ්‍රීලනිප මැති ඇමතිවරුන් බලපෑම් කරමින් සිටින බව වාර්තා වෙයි.
ඒ අනුව අගමැති රනිල් වික්රමසිංහත් මුදල් ඇමති රවී කරුණානායකත් එම ධුරයන්ගෙන් ඉවත් කර නව පුද්ගලයින් පත් කරන්නැයිද එම පිරිස් යෝජනා කර ඇත.
මෙම පිරිස විසින් යෝජනා කර ඇත්තේ චමල් රාජපක්ෂ හෝ සජිත් පේ‍්‍රමදාස අගමැති කර මුදල් ඇමති ධුරයට සරත් අමුණුගම පත් කරන ලෙසයි.
මේ වන තෙක් ජනාධිපතිවරයාගෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතියද වාර්තා වෙයි.
Fonseka agamatta karala dumiya mudal amathi karamu……
බල කෑදරකම හැම ගොනෙක්ම පිස්සෙක් කරයි. රටේ ප්‍රශ්න , ජනතා ප්‍රශ්න මොන බම්බුද, අපිම බලේ ඉන්න සෙල්ලම් දාමු. රටම කාලා ඉවරයක් කරමු. අවුරුදු දෙකේ කාටවත් නොපෙනෙන්න කරපු අභිරහස් සන්වර්දනයක් ගැන කවුදෝ තප්පුලනවා ඇසුනා .
අනේ අපොයි ! උසනම් සෙකුරිටි, කොටනම් කම්කරු
උසනම් සිකුරුටි මිටිනම් කම්කරු
හැබැයි ජන්දෙට කඩේ ගිය අයට විතරයි
https://www.facebook.com/501285423355104/videos/693198034163841/
සිරිසේන මහත්තය ඉන්දියාවට සහ බටහිරට පොරොන්දු දෙමින් ඔවුන්ගෙන් ‘වාසි’ ලබාගත්තෙ තමන් පරදියි කියල හිතාගෙන. දින්නත් මහින්ද රාජපක්ෂව දේශපාලනෙන් ඉවත් කොට සිංහලයින්ගෙ අත පය බැඳල පොරොන්දු ඉටුකරන්න පුළුවන් වේවි කියල හිතාගෙන.
නමුත් මහින්ද මහත්තය හිටියටත් වඩා ශක්තියකින් නැගී සිටිනව. දැන් සිරිසේන මහත්තය පත්වෙලා ඉන්නෙ මරණ තුනක් ඇති මිනිසෙක් පැනි කෑව වගේ තත්වෙකට. මෙහෙන් ජනතාව පිරිවරාගෙන ඉන්න මහින්ද සහ ගෝටා සුසංයෝගය. මෙහෙන් රනිල් පෙරටු කරගත් බටහිරයන්. එහෙන් ඉන්දියානුවන්. මේ හැමෝටම මැදිවෙලා ජනාධිපතිකම (විධායක බලය නැති )බුක්ති විඳිනව. මෙහෙම කෙනෙක්ට රනිල්ව ඉවට් කරන්න පුළුවන් කියල හිතන එක විහිළුවක්. සිරිසේන මහත්තය දන්නව ට්‍රැක් එක පැන්නොත් පොරොන්දු ඉටුකිරීම වෙනුවෙන් ලැබුනු ‘වාසි’ වමාරන්න වෙනව කියල.
You are wrong and I feel Mr. Sirisena did not promise to any country to remove MR. He and some MPS came out of the government with frustration because Some MR family members attempted to control senior ministers. They are the one who take every decision ,discarding notions of responsible ministers and Well-known advisers. The best example is the arrest of Mr. Fonseka who led the military operation. They did not listen to anyone , Even Mahanayaka .
හැන්දෑවෙලා ගෙවල් පැත්තෙ වරෙන්, `සෝස් එක’ පෙන්නන්නම්!