අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…

February 11, 2018 at 3:50 pm | lanka C news
අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…

පළාත් පාලන මැතිවණරයෙන් එක්සත් ජාතික පක්‍ෂය ලද අන්ත පරාජයේ වගකීම බාර ගනිමින් කබීර් හෂීම් මහතා එජාප මහ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට මාධ්‍ය වාර්තා පලවෙයි.

ඉල්ලා අස්වීමේ ලිපිය මේ වන විටත් නායකත්වයට ලබා දී ඇති බවද වාර්තාවන්හි දැක්වෙයි.

සිය ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ කරු ජයසූරිය මහතා එජාපයේ තාවකාලික නායකත්වය සදහා පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් තමන්ගේ ඉල්ලා අස්වීම වලංගු වීමට නම් එජාපයේ සෙසු වගකීම් දරන්නන්ද ඕවායින් ඉල්ලා අස්විය යුතු යයි ඔහු සදහන් කර ඇතැයිද සදහන්ය.

61 views

17 Comments to “අන්ත පරාජයෙන් එජාපය දෙදරයි.. කබිර් හෂීම් ඉල්ලා අස්වෙයි…”

  1. Love nature says:

    බැඳුම්කර වංචාවේ මහ මොළකරු වන රනිල් සහ සැලසුම්කරුවන් වන මලික් සමරවික්‍රම හා කබීර් හෂීම් යන අමාත්‍යවරුන් තිලක් මාරපන කමිටුව හරහා බැඳුම්කර වංචාවේ ප්‍රධාන වැරැදිකරු බවට රවි කරුණානායක බිල්ලට දී ඇතැයි….කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ තෙන්නකෝන් ප්‍රකාශ කරයි.

  2. lion says:

    එදා ඡන්දෙ ඉල්ලන්වත් කබීර් හෂීම්ට මුදල් තිබුණේ නැත. ඇමතිවරයෙකු වී ගත වූයේ දෙවසරකි. අද ඔහු ධන කූවේරයෙකි. මාවනැල්ලේ හිඟුල ධනසිරි හෝටලය මිළට ගත් කබීර් හෂීම් අද එහි අන්තවාදී වහබ්වාදය වපුරන, ජාතිවාදය අවුලන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ. ඔහුට මේතරම් සල්ලි කොහෙන්ද…? අරාබි රියාල් ද…? කුවේට් ඩිනාර්ද…? නැත්නම් අපේ අහිංසක ජනතාවගෙන් හොරා කෑ රුපියල් ශතද….? බලධරයිනි…..! මේවා ගැනත් හොයන්න….!

  3. David Milli-Banda says:

    Can make Karu the temporary Leader of the UNP after Ranil is taken into custody for the Bond scam by Sira.

  4. කබීර් මාමා says:

    පක්ෂේ කොන්ද තියෙන එකම මිනිහා කබීර් මාමා. කබි මාමේ රවී බාප්පට වගේ ඉල්ලා as වෙන්න කියල රනිල් මස්සිනා කිව්වද? ඔයත් රවී බාප්පා වගේ එකම පටියේ බිල්ලද? මිච්චාන් නන්රි. ශුක්රාන් අනනෑ. පාවොන්.කබීර් මාමගේ වැඩෙන ඔක්කොම ෆූට් නොට් කල්ලිය තක්බීර් කබීර්.ඔයා හොඳ මුනියා තමා. ඒ උනාට රනිල් මස්සිනා 31 වන වතාවටත් පක්සේ පරද්දුව. දුක් තමා. ෂල්ලි දෙය්යගේ මල්ලි තමා. හොරමක අල්ලා දෙය්ය කැමති නෑ.

  5. Nuski says:

    Ranil pls give Leader ship to Sajith n go home

Main News