‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.. [Video]

February 4, 2020 at 12:01 am | lanka C news
‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.. [Video]

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජනහමුවකදී ඔහුට ඉතා උණුසුම් පිලිගැනීමක් හිමිව තිබිණි.

‘අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ යැයි එහි පාක්ෂිකයන් විසින් ජය ඝෝෂා නගමින් ඔහු වේදිකාව වෙත කැඳවාගෙන ගියහ.

‘වැඩ කරන රටක්’ තේමාවෙන් මෙම ජනහමුව පැවතිණ.

ජන හමුවකදී නාමල්ට ඉතා උණුසුම් පිළිගැනීමක්

ජන හමුවකදී නාමල්ට ඉතා උණුසුම් පිළිගැනීමක්

Gepostet von Newshub.lk am Montag, 3. Februar 2020

380 views

44 Comments to “‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ කියමින් නාමල්ට ජයඝෝෂා.. [Video]”

  1. indra says:

    heenenwath epa piyage balathala aragena karapu dewal janathawa dannawa

  2. Wewegadara Appuhamay says:

    Ceylon was 425 years of Western colony .Since 1948 our people was rule by Families?
    Do we wanted to be continuation of Island rule by politically families ?
    That is not that Democracy elected by merits of talented which not reflected political of New social forces Island maturity politics and parties.

  3. sampath says:

    අනේ මෙි නාමිබට පාඩුවෙ ඉන්න දීපල්ල.

  4. Dilshan says:

    Maybe another Rajapakse, maybe not.
    But not Namal Rajapakse, Never.
    The majority of Singhalese love Gotabaya Rajapakse but hate this bugger.

  5. Kalana says:

    Waren dhenna

  6. ලක්වැසියා says:

    මම 2015 දී චන්දෙ දුන්නෙ මහින්ද මහත්ත යට. ඒ වැරදි තිබුනත් රට බේර ගත්තු නිසා; රටට වැඩක් කරපු නිසා. 2019 දී වැඩ කලේ ගෝටාභය මහත්තයට.
    නමුත් 2015 දී යහපාලන අමනයන්ට රට කන්න බලය අරන් දීල රට වනසන්න කටයුතු කරපු ලොකුම අපතයෙක් තමයි මේක. මූ නම් අමු හොරෙක් සහ සල්ලාලයෙක්. ආපහු රට කෑවොත් ඇතුලෙ ඉඳන් කන්නෙ මේ වගේ කාලකන්ණි තමයි.

  7. David Milli-banda says:

    Namal’s suckers out in force.
    Anyway, Namal will have to convince he is mature and also win the hearts & mind of the people and not cash in on his father’s popularity.

    Willlling to to provide another 20 years for Namal to mature.

  8. Parakum says:

    Just to remind the Donkeys & Buffaloes of Srilanka, We had more than 20 years of Bandaranayake Dynasty rule. we went back 50 years compared to other nations within this period. We had 10 years of MARAs rule we ended up as a most indebted nation to China, soon we will be joining the list of FAILED STATES.

  9. Sam Fernando says:

    People in sri lanka are intelligent and more educated. the majority is only with one man.
    he will be the president as long as he could work.
    some people think that they are popular but the reality is different.

  10. jonana says:

    මේ ගොබිලාවද පත් කරන්න යන්නේ, මරුවට තියෙයි

Main News