‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා..’ ගෝටා උත්සවයක් අමතද්දී ජනතාව ජයඝෝෂා නගති..[Video]
May 29, 2018 at 12:02 am | lanka C news![‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා..’ ගෝටා උත්සවයක් අමතද්දී ජනතාව ජයඝෝෂා නගති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2018/05/44646.jpg)
පසුගිය රාජපක්ෂ රජයට එරෙහිව මුස්ලිම් ජනතාව නොමඟ යවමින් ගෙනගිය ප්‍රචාර බොරු යයි අද වන විට මුස්ලිම් ජනතාවට දැන් වැටහී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා පවසයි.
අනාගතයේ ඇතිවන මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයක් යුතු පාලනයක් යටතේ මුස්ලිම් ජනතාවට කිසිම බියක් නොමැතිව ජීවත්විය හැකි වාතාවරණයක් සකසා දෙන්නේ යයි පොරොන්දු වන බවද ඔහු සදහන් කරයි.
රාජපක්ෂ මහතා මේ බව සදහන් කරන ලද්දේ හිටපු නගරාධිපති මිල්ෆර් කෆුර් මහතාගේ ආරාධනය මත බේරුවලදී පවත්වන ලද ඉෆ්තාර් උත්සවයක් අමතමිනි.
උත්සව අවසානයේ රාජපක්ෂ මහතා පිටවී යද්දී ‘අනාගත ජනාධිපතිතුමාට ජයවේවා’ යයි ජය ඝෝසා නගනු ඇසින.
👉 වාසුගැන මුකුත් නොකියමු! 👉 මහින්ද රැල්ලේ ප්‍රභල චරිතයක් වූ වාසු කාපු බීපු වේලාවට කියන එව්වා ගනන් නොගෙන ඉමු!
Gepostet von Wasantha Perera am Montag, 28. Mai 2018
අපේ ගොටාබය ලොක්ක ජනාදිපති උනාට පස්සේ හම්බයෝ ටිකට අබ සරණයි.. ජය වේවා !
Methumage agaya therumganta baeri pudgalika eershiyawen, jaathiwadeyen, agamwadayen manasa wikurthikaragath mahathwarunta mahathmeenta pamanai. gotabhaya maethithuma honda Sinhala bauddhayek nisa thama me kathawedi sinhalaya, buddhagama adiya gaena katha nokale. honda sinhala bauddha nayakayek sinhalunta bauddhayanta pamanak newei hindu kristian muslim ho anek kisima jana kotasakata awaedak wenta denne nae.
maththaya waessa wahina welawata eliyata yanta epa. oluwata henagahai oya kiyana awaladawalata.
ඇත්තටම මේ කතාව දුටුවිට ඇසට සතුටු කඳුලක් ඉනුවා. ඒ අන් කවරක් නිසාවත් නොව මෙරටේ බහුතර මුස්ලිම් මිනිසුන් සිංහල මිනිසුන් සමග සොහොදරත්වයෙන් ජීවත් වීමට කැමති බව දක්වූ කදිම නිදසුනක්. මෙම අවස්ථාව ඓයතිහාසික මොහොතක් වන්නේ ගෝටභය මැතිදුන් මුස්ලිම් ජනතාව රාජපක්ෂ කදවුරෙන් ඈත්වූ ස්ථානයම තෝරාගෙන එම ජනතාවගේ සැක බිය තුරන් කරන කතාවවක් පැවැත්වීමයි. තවද එම නගරයේදීම ඉතා උණුසුම්ව පිළිගැනීම ජාතින් අතර සැබෑ සහෝදරත්වය අපේක්ෂා කන්න මිනිසුන්ට මහත් අස්වසිල්ල්ලක්.
ගෝටභය මහතා මෙම ස්ථානයේ සිටම මුස්ලිම් ජනතාවට ආමන්ත්‍රණය කිරීමත් ඉතා වැදගත් කොට සලකමි. ඒ ඔහු ඉන් පෙන්නුම් කරනුයේ අභියෝග හමුවේ පල නොයන බව සහ සැබෑ ගැටළු වලට සවන්දීමේ සහ අන් ජාතින් සුළුකොට නොතකන බවේ සහතිකයි. අප බලාපොරොත්තු වනුයේද එයමයි.
අපට අවැසි වනුයේ සබැ ශ්‍රී ලාංකිකයන් ලෙස හැම එකතුව රට ගොඩනගනු දැකීමයි. ගෝටභය මහතාට ඇති ලොකුම අභියෝගය ලෙස බොහෝ අය සලකනුයේ අන්‍ය ජාතීන්ගේ චන්ද ඔහුට ගත නොහැකි බවයි. ඔහුට ඒ සඳහා ක්‍රම දෙකක් තිබුණි.
1. සබැ ලෙසම මුස්ලිම් ජනතාව වෙත ගොස් ඔවුන් සමග සංවාදයකට යාමයි
2. ජාති වාදී මුස්ලිම් පක්ෂ වල අන්තවාදී ඉල්ලීම් වලට එකඟව ඔවුනගේ චන්ද කුට්ටිය ලබා ගැනීමයි.
ඔහු ඉන් අනුගමනය කලේ වැඩ යථාර්තවාදී වුත් අපහසු වුත් පළමුවැන්නයි. විශිෂ්ට නායකයෙකුගේ ලක්ෂණය එයයි.
අන්තවාදී ජාතිවාදී පක්ෂවල ඉල්ලිම් සපිරීමෙන් කිසිම කිසි දිනක ජාතින් අතර සැබෑ සංහිදියාව සහෝදරත්වය ඇති වන්නේ නැත.
මෙම ප්‍රවේශය ඉතා වැදගත් වන්නේ එනිසයි. මෙම උත්සහයය මුස්ලිම් ජන නායකයන් ආගමික නායකයන්, උගතුන් සමග ඉදිරියට ගෙනයමු.
දෙමල ජනතාව දිනා ගැනීම සඳහාත් මෙලෙසින්ම අප සැම කටයුතු කරමු.
සිංහල දෙමල මුස්ලිම් අප සැම හැමට ගරු කරමින් එකිනෙකා ගේ අනන්‍යතාවය රටට ආභරණයක් ලෙස සිතන දිනක මෙරට නැවතත් මිහිපිට ඇති සුරපුරය වනු ඇත.
බලාගෙන හීන දකින්නෙ. මොකද ගෝඨා තාම ඇමරිකන් පුරවැසි. එයාට ජන්දෙ ඉල්ලන්න බෑ.පුරවැසියකම අවලංගු කරන්නත් අවුරුද්දකට වඩා යනවලු. මතකනෙ ගීතට වෙච්ව දේ.
නියමෙටම ගොනාට අන්දනවා, කවුද එන්නේ උට කඩේ ගිහින් තමුන්ගේ කොටස ගන්න කපටි නරි. රට අල්ලනකල් මෙහෙම තමයි.
Dan baluwama meyatath hambayoo nathuwa gamanak na….. nodakin …..
සුදුවෑන් කොටාට ජයවේවා!
Oyge kawda eya sudu van eken arn gye.anika dn awrudu 3k ghin sudu van kata oppu karada..nene..
Oyge kawda eya sudu van eken arn gye.anika dn awrudu 3k ghin sudu van kata oppu karada..nene..