අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…

July 22, 2019 at 2:10 pm | lanka C news
අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…

ප්‍රභූවරයෙකු ලෙස ආරක්ෂකටන් සමග ගමන් ගනිමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිදුවීම ප්‍රකට ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග අද දිනයේ අධිකරණයට බාර වී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඔහුද ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු එළැඹෙන 29 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ විසින් නියෝග කර තිබේ.

මෙම ගණිත ගරුවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහු විසින්ම සදහන් කර ඇත.

33 views

22 Comments to “අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…”

  1. Ruwanpura Api says:

    මොහු 2002/2003 සබරගමු කැම්පස් එකේ applied science faculty හිටියා.අතර මගදී මානසික රෝගියකු බැවින් මානසික ප්‍රතිකාර ලබා ගැනීම සදහා ගෙන ගියා.සමහර විට මෙවැනි අය ජනාධිපති වශයෙන් හොඳ ඇති ලංකාවට.ඉන්නෙත් පිස්සු වැඩ කරන් අයනේ.

  2. Sun says:

    You have to set examples of behaviour before thinking of trying to even to the parliament. Most of the members have very dirty attitudes to lead the country and the people are watching the people in different directions as they are more vigilant and well informed today. They do not want to take the lost country back unless there is someone with determination to sacrifice the time on the task. We do not see any role model from you my dear gentleman.

Main News