අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…

July 22, 2019 at 2:10 pm | lanka C news
අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…

ප්‍රභූවරයෙකු ලෙස ආරක්ෂකටන් සමග ගමන් ගනිමින් කලගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියදුරෙකුට පහරදීමේ සිදුවීම ප්‍රකට ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග අද දිනයේ අධිකරණයට බාර වී ඇත.

සිදුවීම සම්බන්ධයෙන් ඔහුද ඇතුළුව පුද්ගලයන් 07 දෙනෙකු එළැඹෙන 29 වන දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණ විසින් නියෝග කර තිබේ.

මෙම ගණිත ගරුවරයා එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ඔහු විසින්ම සදහන් කර ඇත.

221 views

22 Comments to “අනාගත ජනාධිපති ගණිත ගුරු ඇතුළු ඩිෆෙන්ඩර් චන්ඩින් සියළු දෙනා රිමාන්ඩ් කෙරේ…”

  1. දුප්පතුන්ගේ සල්ලි හූරාකාලා ගොන්පාට් දාන උන්ට හොඳ දඩුවම දේෂපාලුවන්ටත් ඔය නීතිය නැත්තේ ඇයි……

    • යහපාලක says:

      යහපාලන රජයක් තිබ්බ නිසා තමයි මුන් ඇතුලට දාන්නේ. නැත්තං ඉතිං දේශපාලන හිතවත් කමක් පෙන්නලා ශේප් වෙනවා. අර ස්ත්‍රී දුෂණ 100 කරා කියලා පාටි දැම්ම වගේ. දැන් නීතිය සැමට එකයි. ඉස්සර මේ වගේ ආරක්ෂකයින් පිරිවාරාගන යනේ එකෙක් ගැහුවත් ගුටිකාලා යනවා මිසක් FB එකට දාන බයයි. දැම්මොත් රැට උස්සලා මරයි කියලා. දැන් මිනිස්සු බය නැ ආණ්ඩුවෙන් මරයි කියලා. භාෂණයේ නිදහස භුක්ති විඳිනවා.

      • dilhara says:

        Though I don’t like the current government. There is media freedom. I accept that.

        • saman says:

          ඉස්සෙල්ලාම කියන්න ඕනෑ මෙයා බටහිර එන්ජීඕ වලින් ප්‍රතිපාදන සපයෙන ගෝඪාභය මහතාගේ ඡන්ද බෙදන්න ඉදිරිපත් කෙරෙන බලලෝභී තරුනයෙක්. බල ලෝභී කම නිසා ඔහු මෙයට පෙලඹෙනවා. මුල් ඡන්ද කාරයන්ට මොහු මාර වැඩ්ඩෙක් වගේ පේනවා. ඇයි මෙයා ඉන්ජිනේරු සහ නීතිඥයෙකුත් කියනවානේ. ලමයිනේ මගේ වයස 74ක් වෙනවා ඉන්ජිනේරු පීඑච්ඩී එකක් සභ ගණිතය උගැන්විම සම්බන්ධ පශ්ථාත් උපාධි සහ වසර 40පමණ පලපුරුද්දකුත් තිබෙනවා. නමුත් ඒ කිසිවක් ජනාධිපති කෙනෙක් වීමට සුදුසුකමක් නොවේ. තරුණයිනි මුලා නොයෙව්. බටභිර කුමන්ත්‍රනයට යට නොවෙව්. මොහු හිස ඉදිමුන කොල්ලෙක් පමනයි

        • Amda says:

          Seriously??

          Is that why they keep threatening private media?

          Threatening, scolding & Banning social media????

          If not for HIRU & DERANA, there’s no way of getting any news

      • visu says:

        අනේ…….. පල මැටි ගොයියෝ………. එතකොට පච යා රාජගිරියේ දී අර කොල්ලව යටකරගන පලා යද්දී……… පාරේ තිබු CCTV දර්ශන මකා දමද්දී………. උඹේ යහපාලන රජයක් තිබ්බෙ කොහිද……… ?

      • යමපාලක says:

        එතකොට අයියෙ අර ඕ අයි සී හප්පලා දාලා ගිය එකට කොහොමද දොරවල් වහගෙන නඩු අහලා ඈපත් දුන්නෙ? එතකොට ඔය පාටි දෑම්මයි කියපු එක්කෙනා දෑන් යමපාලන ආන්ඩුවෙන් නඩු දාලා දඬුවන් දීලා ඈති නේද? මිනිහා ඉන්නෙත් යමපාලනේ පෑත්තෙමලුනෙ.

      • Tom says:

        Yahapalane hoda nisa nemei. Maithreepala & Ranil depeththe inna nisa. Nidahasa bala ganna thibuna Ranil janadipathi vela hitiyanam. 88-89 Batalande wage wei

      • Amda says:

        හප්පේ මොකට කියනවද ඉතින්…..වෙන ග්‍රහලෝකෙක ඉඳන් ඊයෙ පෙරෙයිද පාත් වෙච්ච මලහෝන්තුවක් වගේ

  2. Amila says:

    i will vote for him. He has all the qualifications to become the president in Srilanka

    • Pal says:

      Yes those who voted for Jayapalana drama with utter jealousy in Rajapaksha family would be voting for third third presidential candidates this time.
      But majority of them who understand the mistake will vote for GOTA.

  3. gamarala says:

    දැන් කුරු ගණන්කර හොද ගනිතයෙක් වෙන්න පුලුවන්

  4. jema says:

    දැනට ජනාදිපති අපේක්ෂකයෝ කීයක් විතර ඉන්නවද

  5. Gayantha says:

    දැන් මෙහෙම නම් නිකමට හරි ජනාධිපති වුනා නම් කොහොම තියේවිද.

  6. MD says:

    Janadipati kenek wenakota Ara samahara aya kabayan dagena stage nagga wage me sir podi perahuruwak karanna ati.okata policeiyata kiyanna giye makkatei

  7. Rathnayake says:

    මෙවැනි මොලය බොල් එහෙත් මහඖෂධ යයි හිතාගෙන ළමයින්ගේ සල්ලි හූරාකන නරුමයන් දැන් වැහි වැහැලා.මේ ටියුෂන් කාක්කන් එක රැයින් හිරගෙදරට යවන්න නීති හදන කෙනෙක් රටෙි ඊළග පාලකයා කර ගනිමු.

  8. HENA says:

    දුප්පතුන්ගේ සල්ලි හූරාකාලා ගොන්පාට් දාන උන්ට හොඳ දඩුවම දේෂපාලුවන්ටත් ඔය නීතිය නැත්තේ ඇයි……
    දැන් කුරු ගණන්කර හොද ගනිතයෙක් වෙන්න පුලුවන්

    ballalta giya neethiya.. saha neethi wedi yo…ratama ballata kalakanni deshapalu ahththa nisa

  9. 225 එපා says:

    පාහරයෝ එක එක වේශයෙන් එනවා…පලා බබෙක්ට නියම චරිතේ..

  10. visu says:

    මෙයාගේ ගණිතය රජයෙන් අනුමත Syllabus එකට අදාල ව නොවේ……. තනිකරම අධ්‍යාපනයට පටහැනි ක්‍රම දරුවන්ට කියා දෙන්නේ…… මේ ගුරා කියා දෙන ක්‍රමයට O/L ගණිත ප්‍රශ්න පත්‍රය ට පිළිතුරු සපයන්න බෑ…….. මෙයාව පිම්බුවේ TV වලින් TV කැමරාව ඉදිරිපිට අවුරුදු 7ක පමණ ළමයි දෙදෙනෙක් ගෙනවිත් 1254 X 42 කීයද කීවම ළමයින් එක එල්ලේ පිළිතුරු දෙනවා……. ගුරා එතකොට කියනවා මගේ ලඟට එනකොට 4 වරක් චක්කරේ වත් එක එල්ලේ පාඩම් නැතිව සිටි දරුවන් මගේ පැය දෙකේ පංතියට සහබාගී කරවීම තුලින් 12 වරක් චක්කරේ නොවේ විශාල සංඛ්‍යා දෙකක් වුවත් ගුනකිරීමට හෝ බෙදීමට හැකියාව ලැබෙන බවයි…… මොන අම්මා තාත්තද අකමැති තම දරුවා ඒ වැනි හපනෙක් කරන්න……. එක ළමයකුට පැය 2 ට රුපියල් 10,000 යි එක පවුලකින් ළමයි 2 ක් පැමිණියොත් රුපියල් 16,000 යි……. එක පංතියකට ළමයි 50 ක් පමණ එක පංතියකින් රුපියල් ලක්ෂ 4 ක් …… 5 ක් හොයනවා එකවර මුදල් අතපත ගාන්න ලැබුනම අස්සයට අං ආවා වගේ…….. අරක ගන්නවා…….. මේක ගන්නවා……. pajero එකකුත් ගන්නවා ඊට පස්සේ….. මෑන් හිතනවා එක හෝන් පාරක් ගැහුවම පාරේ යන අනික් අය මෑන්ට ඉඩ දෙන්න ඕනේ කියලා……… 2020 සේ ජනපති වෙන්නත් හිතන් ඉන්නවලු……… හීනෙන් නැගිටෙන්නත් එක්ක විනිසුරු තුමා සතියකට බන්ධනාගාර ගත කල එක හොඳයි………

Main News