අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]

July 13, 2019 at 10:12 pm | lanka C news
අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]

අනාගත නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආර්යාව තමන් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාගේ බිරිද වන ජලනි පේ‍්‍රමදාස මහත්මිය පවසයි.

ඇය මේ බව කියා සිටියේ හැටන්හිදී පැවති ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

ඇය එහිදී මෙසේද කීවාය.

‘ඔබ ඉදිරියට අද ඇවිත් තියෙන්නේ ඔබ ආදරේ කරන, ඔබේ හදවතේ බලාපොරොත්තු ඇති කරගෙන තිබෙන, අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආර්යාව හැටියටයි මේ ස්ථානයට.

සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ අනාගතය පිළිබඳව ඔබ සියලු දෙනාට විශාල බලාපොරොත්තු රාශියක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ ඇමතිකමකට සීමා නොවී, කොළඹට පමණක් සීමා නොවී, මහජනතාවත් සමඟ එකතුවෙලා මහජනතාවත් සමඟ සිටින නායකයෙක්.

ඔබ සියලු දෙනාගේ මේ ඉඩම් ප්‍රශ්නයට එතුමා අනිවාර්යයෙන්ම ඔබ සියලු දෙනාටම විසඳුමක් ලබාදෙන බවට මම පොරොන්දු වෙනවා.

සජිත් ප්‍රේමදාස ඇමතිතුමා කියන්නේ වචනයට පමණක් සීමා වෙච්චි නායකයෙක් නෙවෙයි.

ඒ ජනතා සේවකයා ඔබ සියලු දෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ එතුමාව ආරක්ෂා කරගන්න එතුමාව බලාගන්න එතුමාට ඔබ සියලු දෙනාට දිය හැකි උපරිම සහයෝගය දෙන්න කියලා’

72,904 Viewers

43 Comments to “අනාගත ජනාධිපති සජිත්ගේ ආර්යාව මමයි..- ජලනි පේ‍්‍රමදාස දේශපාලන වේදිකාව අමතයි.. වේලාසනින්ම ‘ආර්යා’ ඇදුම ඇදගනී.. [Video]”

  1. Narada says:

    R. Premayage pawlath e kale tv eka arak gath heti thama mathakayi. …. Ane anichchang !!

    • saman says:

      ඔයාටත් බබාල නෑ නේද. පොඩ්ඩක් හොයල බැලුවෙ නැද්ද කවුද වඳ කියල.

    • ranil says:

      කුලේ මොකක් උනත් කමක් නෑ සජිත්ට තැනක් දිය යුතුමයි. ඒකියන්නෙ උන්ගෙ පක්‍ෂෙ නායක කම.

      • JUDE says:

        Jalani Please don’t day dream .. We need not want stupied political leader ”Sajith ”as our President ..
        Sorry It will never happend

    • frank says:

      Another Gon Athal by Premadasa &Co. We still can remember how his mother sang song on rocks in the beach,and did horse riding. Moda sakkili.

    • Shone says:

      Trying to act Hema Premadasa’s second footage, even who don’t have a child won’t feel of innocent people, like waking up from sleep.

  2. Asoka says:

    අම්මට හුඩු මෙහෙම ආර්යාවක් දකින්න ලැබෙන්නෙත් චන්දයක් ලංවෙලා විතරයි. මෙච්චර කල් පොල් ගැවද ?

  3. Junda says:

    Jalani nonata mama aadarayen mathak karanava oyage mahayhthayava obema UNP mithurangen aaraksha karaganna. Me pilibandava adama Police ekata pamimillak dama thiyanna.

  4. King says:

    Sajith raja ethkota ara kaduwa deepu wadhi raja harden da

  5. King says:

    Sajith raja ethkota ara kaduwa deepu wadhi raja harden da

  6. puncha says:

    Janapathi wimata wada wadagath sudusukamk lesa pahatha de aniwarya kala yuthui.

    Boduwek wima. Sangayata garu kirima. Owunge Anusasana pilipadima.
    Ratata hithathi kenek wima. Aduma lesa rata beraganimata athithayedi dayaka wima.
    Wiwaha wi thibima
    Daruwan sitima (Aduma lesa 01 k)
    lankawe adyapana sudusukam sapura thibima. Awama O/L pass wima.

  7. dumbo says:

    Does she say “future president’s “? In Sinhala? Your heading is twisted!!
    Just creating hype, isn’t it?

    • ඉංග්‍රීසි says:

      දන්න සිංහලෙන් ලිව්වොත් හොඳයි. කඩ්ඩ බොකගිය ගඳයි…

  8. john the baptice says:

    දවල් හීන බලබලා ඉන්න

  9. john the baptice says:

    ජලනි ගෙන් බියුටි පොලු

    https://dawasepuwath.blogspot.com/2017/02/blog-post_401.html

  10. මරදන්කඩවල වජිරබුද්ධි හිමි. says:

    ජලනි ප්‍රේමදාස මහත්මිය දේශපාලන කටයුතු වලින් ඈත්කර තැබීම සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන අනාගතයට හොඳයි.

    • othara says:

      ඇයි. එහෙම කියන්නේ

      • Karu says:

        පව්ඩර බබෙක්. කතාව කෘතිමයි. මිනිසුන් අතර හිටිය කෙනෙක් නෙවෙයි. මනුස්සය වෙනුවෙන් තමයි එළියට බැස්සෙ.

  11. නයා says:

    නැන්දම්මා ගේ අඩිපාරේ යන්න වගෙයි සූදානම

    • පොලඟා says:

      නැන්දම්මගෙ පාරෙ ගියාට නෑනගෙ (අර තමුන්ගෙ ලමයින්ට දවස තිස්සෙම මොරදෙන, කොල්ලුපිටියෙ තට්ටු නිවාසෙ ඉන්න) පාරෙ ගිහින් සල්ලි අච්චු ගභනව හෙම නොවෙයි

  12. raju says:

    minihata hoda moda takateeru gani, ane manda ape rata ta mokak wela da kiyala.

  13. හිච්චිමහත්තෙයා says:

    මේ ආරියාව අකමැටි ආරියාවගෙ කොංඩ මෝස්තරෙයි බාජු පැටං එකයි කොප්පෙ ගසාල වගෙයි මට නං පෙනෙන්නෙ ඕයි!

    ඉංගිරිස් එහෙමත් එයැයිට සැකන් නැතුව ඇති මගෙ හිතේ!

  14. හිච්චිමහත්තෙයෙ says:

    අම්මට සිරි!

    සැං බ්‍රිජැටි කොංවැංට් ගිය බේබිලා සිංඟලෙං දොඩෝන විඩේ එන ඇක්සැංට් පාර නෙවැ ඕයි!
    අක්මැට් ආරියාවට බඩුම තමයි!

  15. desta says:

    eh. srriyawa neda Sajo koluwata wada meyata tamai uwamanawa ette mokada show dala trumph ekka lunch ganna puluwannne api dannawa hore a a hore denuna

  16. රාහුල කොලුවා says:

    සඡිත්ගේ ආර්යාව සහ ඡලනිගේ උතුමාණන් රටේ ඔක්කොම ප්‍රශ්ණ විසඳයි වගේ…රනිල් කැලේ….

  17. n.s fasions kurunegala says:

    danama mehemanam labuinama mun – ane apita epa thawath premasasala

  18. charles says:

    Look like Sajith is not born leader. Anybody better than Ranil who sells SL other counties. At least Sajith has been common people. SL do not want who does not love the country. We want who got a patriotic mind.

  19. Ratnamalala says:

    මෙන්න බොලේ භාර්යාව දැන්මම ආර්යාව වෙලා. ආතක් පාතක් නැතුව කොළඹ ආපු නැන්දම්මත් හොඳ සෙල්ලන් ටිකක් දැම්ම රාජ්‍ය උෂ්ණය අරගෙන. මෙයත් ඊට එහා යාවි වගේ පෙනෙන හැටියට.

  20. Lapaya says:

    මේක බර වහනයක් එලවන්න නිදිමරලා බැහැ. බිත්තර 10 වත් කාල ජෝන්ගේ පෙත්තක් ගහල හේවි වෙහිකල් ලයිසන් ගොත්තොත් විතරයි පොඩ්ඩක් දැනෙන්න එලවන්න පුලුවං. නැද්ද හා

  21. baila says:

    dan mama mole kachal wela….
    ara issara..hema wage….

  22. Maru says:

    Everyone is talking about so called issues of Muslims and Tamils. Who is genuinely talking about the issues faced by Indigenous Sinhalese and Wadda community? It’s not about achieving one’s personal target but about determining the destiny of a nation.

  23. sulanga says:

    Hinaa yanawa ban meewa dakkama. lankaawe minissu echchara mooda naa ban dan

  24. නුවන් says:

    සෑම අසාර්ථක රටකම එම රට පාලනය කරන නායකයා පිටුපස ගොන් ගැහැනියක් සිටී

  25. නිළමේ says:

    අනේ බං, ආර්යාව වෙන්න කලින් ළමයෙක් හදාගෙන හිටපං.

  26. නිළමේ says:

    අපරාදේ හොදට ළමයි හදන්න පුලවන් මැෂිමක් නෙ මේක. මට නං දුකේ බෑ බං!

Main News