අනාගත නායකයා තම මව හෝ බිරිද මිය ගිය අසරණ ගැමියෙකුගේ ඉරියව්වෙන් විධායක ජනාධිපති ඉදිරියේ..
July 2, 2017 at 8:40 am | lanka C news
පසුගිය සිකුරාදා සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උමාඔය ගැටලුව විසදීමට අවශ්‍ය නිල සාකච්ඡාවක් ජනාධිපති නිල නිවසේදී පැවැතිය. ඒ සඳහා ජනාධිපතිවරයා සමග අදාල අමාත්‍යවරුන්, රජයේ නිලධාරින් ඇතුළු බදුල්ල දිස්ත්‍රික් මහජන නියෝජිතයින් ද සහභාගි විය.
මේ අනුව ප්‍රශ්නගත උමාඔය යෝජනාක්‍රම ව්‍යප්තිය අයත් අමාත්‍යාංශය වන පරිසර අමාත්‍යාංශය ද ජනාධිපතිවරයා යටතේ පාලනය වන අතර එහි රාජ්‍ය අමාත්‍යවරයා වනුයේ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාය.
මෙම නිල සාකච්ඡාවට ආණ්ඩුවේ සියලුම වගකිය යුතු පාර්ශවයන් සහභාගි වූ අතර අදාළ අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයා ලෙස මහින්ද අමරවීර මහතා ඉතා සංවේගි ඉරියව්වකින් සිටී බැව් එම රැස්වීමට සහභාගි පිරිසට මෙන්ම ජනාධිපති මාධ්‍ය ඒකකය හරහා මාධ්‍ය වෙත නිකුත්කල විඩියෝවෙන් දැකගත හැකිය.
මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙහි සිටින ඉරියව්වට ගම් ප්‍රදේශයේ කියන්නේ ඉතා දරුණු විපතක් තමන්ට සිදු විට තම සංවේගය අනික් ලගම හිතවතුන්ට පෙන්වන ආකාරයේ හැසිරීමකි. (එවන් අවස්ථා වනුයේ එක්කෝ තමාගේ මව හෝ තම ආදරණිය බිරිඳ මිය යෑමේ අවස්ථාවකි.)
එහෙත් රටේ ප්‍රධානියාවන විධායක ජනාධිපතිවරයා සහභාගිවන නිල සාකච්ඡාවකදි කොහෙත්ම කැබිනට් අමාත්‍යවරයෙකු එසේ සිටීම ඉතා ඛේදවාචකජනකය.
රටේ ඉහළම පුද්ගලයා වන ජනාධිපතිවරයා සහභාගි වන නිල රැස්වීමක අවම වශයෙන් කාර්යාලය සහායකයකු හෝ එවෙනි සංවේගය ප්‍රකාශ කරන ඉරියව්වකින් සිටීම ජනාධිපතිවරයා ඉදිරිපිට හැසිරීම ඛේදනීය අභාග්‍යසම්පන්න තත්ත්වයකි.
වීඩියෝව මෙතනින්
It seems that he is in deep thinking to find a solution for the problem.
අනේ දෙවියනේ මෙහෙම දුකක්! අනාගත අසහාය බස් කොන්දොස්තර ඩමි නායකයා බෙනේට වැදිලා උණුදේට දුක්වෙන හැටි , දකින අපි කාටත් හරිම දුකක්!
අපි නම් දැක්කේ පත්තරෙන්
Mu mehema innawa dakhahama mata Chanchala sith pahala wuna.
Warada Munge ehema naththam MAHINDATA warada patawanna Kalpana karanawa
Gedara unda driver ekka penala giya dawasewath ape anagatha nayakaya mechchra duka noweena athi..😂
ලොක්කා මූට බෙනේ පෙන්නුවට වැඩක් නෑ. ගහ දිරලා පොත්ත විතරයි තියෙන්නේ. රීන්ගුවොත් ගහේ පොත්තත් එක්ක බිම. මූ දන්නවා ඒක