අනාගත රාජ්ය නායකයා වෙනුවෙන් කඩුවෙල සතුටු සාදයක්.. මැති ඇමතිලා මැදියම් රැය වන තෙක් ගී ගයති..
June 10, 2017 at 10:40 am | lanka C news
ඇමති මහින්ද අමරවීර මහතා ශ්රීලනිපයේ හා රටේ මීලග නායකයෙක් පනට පත් කිරීම සදහා ජනාධිපතිවරයා විසින් රාජ්ය ඇමති ධුරයක් ලබා දීම සමරමින් කඩුවෙලදී සාදයක් පවත්වා ඇත.
මෙම සාදය සදහා ඇමති අමරවීර සහ නිමල් සිරිපාල, ජෝන් සෙනෙවිරත්න, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර ඇතුළු මැති ඇමතිවරු මෙන්ම රාජ්ය නිලධාරීන්ද කිහිප දෙනෙකු එක්වී සිටියහ.
සාදයේදී මැදියම් රැය වන තෙක් පැවති පැදුරු පාටියේ ඇමතිවරුන් ගණනවාක්ම ගී ගැයූහ.