අනාථ කදවුරේ සිට මහා ධනවතෙක් වීම වැඩක් නෑ.. අදාල ප්‍රශ්ණ විතරක් අහන්න..- බදියුදීන් විනිසුරුට තග දමයි..
November 22, 2020 at 2:10 pm | lanka C news
තමන්ගේ වත්කම් ඉපයීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අතර කිසිම සම්බන්ධතාවයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමිනි.
මෙම සාක්ෂි දීම ඔහු සිදු කරනු ලැබුවේ බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේය.
උතුරු පළාතෙන් පිට මං වූ පසු අවුරුදු පහක් අනාථ නිවාසයක සිට ඉන් පසු දේශපාලනයට පැමිණ මෙතරම් ධනවතෙක් වූයේ කෙසේදැයි කොමිසමේ විනිසුරුවකු විසින් කළ ප්‍රශ්නයකට ඔහු මෙසේ එසේ සිටියේ ය.
අනාත වූවා කියා තමන් හිඟා කෑමට උවමනා නැති බවත් තමනට ව්‍යාපාර කළ හැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා තමන් කිසිම අවස්ථාවක ඇමති ධුරය සහ වරප්‍රසාද වත්කම් උපයා ගැනීම සඳහා භාවිතා කර නැති බවත් සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේය.
වත්කම් ගැන සහ පාස්කු ඉරිදා ප්‍රහාරය අතර කිසිම සම්බන්ධයක් නැති බවත් තමන්ගේ චරිතය ඝාතනය කරන්නට නම් මෙම ප්රශ්නය හොඳ බවත් පැවසූ ඔහු එනිසා පාස්කු ප්‍රහාරය ගැන සොයන්නයිද තවදුරටත් කියා සිටියේය.
ෂොපින් බෑගයක ඇඳුම් දාගෙන කොළඹ පැමිණ බදියුදීන් අද වන විට මෙතරම් කෝටිපතියෙක් වී ඇත්තේ කෙසේද?
JOHN maame…….e salli awe ara menik malla apu thaninma thama
ekama shirt ekak adagena panchikawatte rasthiyadu gahapu panchayude metharam kothipathiyeku uye keseda????
Yako Ekata uththare Thama Deela thiyenna ..Bayyek unata Kamak naha Wahal bayyek Nowee
ඔය ලොකු talk කොමිසමට ඇවිත් දමන්න බැරි නිසා ඈතින් ඉඳන් size දානවා. මුගේ ගණන් බස්සන්න වෙයි වගේ. දැන් කිසිම දෙයක් නොදන්න තොත්ත බබා වගේ shape වෙන්න උත්තර දෙන්නේ.
basil uncle gen thama ahanna oni
Ay ape jayhiye panchayudaya pohasatheku unee kiyala kawruth ahanne nathe…u deshapremi hindada….5000 gas gemba
its directly relevant because the one who funded IsIs and NTJ should have funded you too.
Very good reply. I respect he has gut to reply in that manner!!!
It seems that you do have shares in his bank accounts.
ඒකත් අදාල ප්‍රශ්ණයක්ම තමා.. මොකද මුදල් ලැබුන තැන් මේ හැම එකක් අස්සෙම තියෙනවා.