අනාථ කදවුරේ සිට මහා ධනවතෙක් වීම වැඩක් නෑ.. අදාල ප්‍රශ්ණ විතරක් අහන්න..- බදියුදීන් විනිසුරුට තග දමයි..
November 22, 2020 at 2:10 pm | lanka C news
තමන්ගේ වත්කම් ඉපයීම සහ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය අතර කිසිම සම්බන්ධතාවයක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් සඳහන් කළේය.
ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණය කරන ජනාධිපති කොමිසමට සාක්ෂි දෙමිනි.
මෙම සාක්ෂි දීම ඔහු සිදු කරනු ලැබුවේ බන්ධනාගාරයේ සිට අන්තර්ජාලය ඔස්සේය.
උතුරු පළාතෙන් පිට මං වූ පසු අවුරුදු පහක් අනාථ නිවාසයක සිට ඉන් පසු දේශපාලනයට පැමිණ මෙතරම් ධනවතෙක් වූයේ කෙසේදැයි කොමිසමේ විනිසුරුවකු විසින් කළ ප්‍රශ්නයකට ඔහු මෙසේ එසේ සිටියේ ය.
අනාත වූවා කියා තමන් හිඟා කෑමට උවමනා නැති බවත් තමනට ව්‍යාපාර කළ හැකි බවත් පැවසූ මන්ත්‍රීවරයා තමන් කිසිම අවස්ථාවක ඇමති ධුරය සහ වරප්‍රසාද වත්කම් උපයා ගැනීම සඳහා භාවිතා කර නැති බවත් සෑම වසරකම වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති බවත් කියා සිටියේය.
වත්කම් ගැන සහ පාස්කු ඉරිදා ප්‍රහාරය අතර කිසිම සම්බන්ධයක් නැති බවත් තමන්ගේ චරිතය ඝාතනය කරන්නට නම් මෙම ප්රශ්නය හොඳ බවත් පැවසූ ඔහු එනිසා පාස්කු ප්‍රහාරය ගැන සොයන්නයිද තවදුරටත් කියා සිටියේය.
විනිසුරුවරුන්ට කියන්න කරපු දේ කරන්න එපැයි…ස්පොටෝන් රිෂාඩ්
ආච්චි කෙනෙක් මැණික් මල්ලක් දීල ගියා වෙන්න බැරිද ?
නියමයි චන්දන
බෑනා බැදුම්කරයක් දීලා ගියා වෙන්න බැරිද?
එකම උල්පත්වලින් තමයි මූටයි මුස්ලිම් ත්‍රස්ත වාදින්ටයි මුදල් එන්නෙ. මූන්ගෙන් දිගින් දිගටම අතුරූ ප්‍රශ්න අහන්න. අනිත් හම්බ දෙසපාලකයනුත් අත්ඩංගුවට ගන්න. මෙතන ත්යෙන්නේ ජාලයක්.
බලාගෙන ඉදපං. උඹ කියන විදිහටම කරයි උඹලගෙ මෝඩ ලොක්කා. 🤣🤣🤣. පිස්සු වහල්ලු
මේවා පහුගිය කාලේ සෑහෙන්න ප්‍රමෝට් උන දේශපාලන සටන්පාඨ නාට්‍යයකි.
අපේ ලංකාවේ මිනිසුන්ට දේශපාලන ගැන එතරම් අවබෝධයක් නෑ. පාස්කු ප්‍රහාරය යනු බලය ලබා ගැනිම වෙනුවෙන් කරන ලද සහාසික හෙනගහාන අපරාධයක්..
ඉතින් ඔයා ගිහින් දන්න අයගෙ නම්ටික කියන්නකො මෙතන කොටන්නෙ නැතිව.
තොරතුරු තිබේනම් වහාම හෙලිකරන්න . අපරාධ සගවන්නන් අපරාධයේ කොටස්කරුවන් .
😂😂😂😂
හොඳ වැඩේ. රාජපක්ෂලා ගේ රෙදි අප්පුල්ලන විනිසුරුවරුන්ට. අලියා ගේ බෙල්ලේ ඉන්න කටුස්සා වගේ සද්ද දාන්න ගිහින් හොඳට කන් පිරෙන්න හම්බයා ගෙන් අහගෙන. අනේ අම්මපා තම වෘත්තිය ගරුත්වය ආරක්ෂා කරගන්න බැරි හැටි. දැන් නම් හිතෙනවා කතිරෙ ගහපු අපිද ෆ්‍රේල් කියලා.
Typical UNP
අනේ පලයන් යන්න.අපේ බූරූ පුතාට චන්දේ ගහලා.මෙතන බොරු කියන්න එපා.
අපි ඉතිං හැමදාම අපේ එවුන්ට අපුල්ලනවා, අනික් එවුන්ට මඩ හා ගොම ගහනවා. අන්තිමට අපට එකක්වත් නැතිවුණා. ඒත් නරිවාදමනම් අඩුවක් නෑ.
🐮
umba kathire gahawwe umbe ammage arakatada. wesa balla……
ෆේල් තමා බ්‍රෝ කතිරෙ ගැහුවෙ ටෙලිෆෝන් එකට හරි මාලිමාවටනෙ නේ…….?
කොරෝනා රෝගින් 20000 පැන්න, මරණ සංඛ්‍යාව 87 යි. දවසට අඩුම 4-5 ක් ගෙවල් වලම මැරෙනවා. මිනිස්සු කොරෝනා ද නැද්ද දන්නේ නැහැ .රජය ඒ තරම් සාර්ථකව PCR කරනවා. කවුද බං කිව්වේ ආණ්ඩුව ෆේල් කියලා ? පිස්සුනේ.
අන්තවාදී සල්ලි වලින් දියුණු වූ බව කියන්න මැලි කමක් ඇති නේද? අර අන්තවාදී UTV නාලිකාව පටන් ගත්තේ ඔබ ඇමති දූර දරණ සමයේදී නේද? මුස්ලිම් අන්තවාදී ඇදුම් පැළඳුම් ඇදගෙන විකාශනය කරන මේ අන්තවාදී නාලිකාව ද රජයට පවරා ගත යුතුයි..
ඔව් බන් අන්න මද්රසා පාසලුත් තහනම කරලලු ස 😀
බදියුදීන්ගේ විල්පත්තුවේ තින්දුවට වැඩියෙන් සතුටු වෙනවා ඇත්තේ සාෆි ඇයි සාෆිට හම්බවෙන දඩුවම වඳ අම්මලට දරුවො ලබාදෙන ක්‍රමවේදයක් හදල දෙන එකනේ.🙏😁
සාමාන්‍යයෙන් පරිසරය විනාශ කළොත් දෙන දඩුවම වන්නේ නැවත පරිසරය තිබ්බා වගේ සකස් කරන්න කිටන එක. එහෙම නැතිව පරිසරය විනාශ කරපු එකා හිරේ යැව්වා කියලා රටට වෙන සෙතක් තියෙනවාද? ඌව හිරේ යවලා කරන්නේ අපේ බදු මුදල් වලින් කන්න බොන්න දෙන එක. සාෆි කලේ මනුෂ්‍ය ඝාතනයට සමාන දෙයක් එයයි බදුර්දීන්ගේ විල්පත්තු විනාශයයි සංසන්දනය කරන්න එපා. ඒක මෝඩ තර්කයක්.
හොරෙක්, මිනීමරුවෙක් කවද්ද ඇත්ත කිවුවේ.
ජවිපෙ ,එල්ටීටීඊ අතුගා දැමූ ක්රමයම තමයි අයි.එස්.අයි.එස් නැතිකර දැමීමට යොදාගත යුත්තේ
මු සල්ලි පොම්ප කෙරුවේ අන්තවාදි කල්ලි හරහායි ඉඩම් ගෙවල් වියාපාර කරනකම් දේශිය ආදයම් දෙපාර්තුමේන්තුව ඒ කාලේ බුදියගෙනද හිටියෙ
මුදල් හම්බකරපු ආකාරය සොයාගැනීමට නොහැකි සියලු දෙනා ගැන හොයන්න වෙනම කොමිසමක් ඕනෙ. තව ගොඩක් කට්ටිය ඉන්නවා.
Honda wede lankaawata, anaatha unwa gennanawata
. ඉතා ඉක්මනින් අඩන්න වෙයි’ අල්ලාහු අක්බර්
Adanna wenne ubalata John…wait n see