අනිද්දා යලි දැවැන්ත විරෝධතා.. නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න..

October 4, 2021 at 12:40 pm | lanka C news
අනිද්දා යලි දැවැන්ත විරෝධතා.. නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න..

රටපුරා පිහිටි අධ්‍යාපන කොට්ඨාස කාර්යාල 312ක් මුල්කරගෙන එළඹෙන 6 වැනිදා ලෝක ගුරු දිනය දා රට පුරා දැවැන්ත විරෝධතාවක් පවත්වන බව ගුරු සංගම් නායකයන් කියා සිටිති.

ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නය විසඳීම සිසුන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඉල්ලීම් මුල්කර ගනිමින් මෙම විරෝධතා පවත්වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් මහතා පැවසීය.

ලංකා විදුහල්පති සංගමය ඉල්ලා සිටින්නේ තම පුද්ගලික නිවාස ඉදිරිපිට කළු කොඩි ඔසවා විරෝධතාවට සහාය දක්වන ලෙසයි.

36,166 views

73 Comments to “අනිද්දා යලි දැවැන්ත විරෝධතා.. නිවසේ කළු කොඩි ඔසවා සහාය දෙන්න..”

  1. කසුනි says:

    මේ මීහරකා හිතනවා ඇති රටේ අනිත් මිනිස්සුත් මීහරක් කියලා.රට කන්න ආපු කාලකණ්නි.නොදකින් විතරක්

  2. Kandy Gentlemen says:

    කලු කොඩි කෙසේවෙතත් අපිට ලගදිම මේ කාලකණ්ණි බල්ලා හින්ද සුදු කොඩි විතරක් නෙවෙයි ගොක්කොලත් අදින්න වෙයි. රටේ මුලු ලමයින්වම ගොබ්බ රැලක් කරන්න මාන බලන මේ ඡඩ ත්‍රස්තවාදීයට හෙන හතම ගහපන්..

  3. Galaboda appu says:

    කාලකන්නියා.ටිපර් එකකින් තෝව යට කරනවාමයි.පුළුවන් නම් කරපන් උද්ඝෝෂණ .තෝ අනිවාර්යයෙන් අර ජනසවි 1000 පත්වීම් වෙන්න ඇති.

  4. Nimal says:

    වැස්ස වෙලාවට එලියට යන්න එපා. තොපිට හෙණ හතම ගහනව බොලව්.

  5. Ape Eka says:

    වරෙව් අපිත් දෙමාපියො විදිහට එනව තොපිට ගූ ගහන්න. තෝ ගුරුවරයෙක් නැත්තම් මදාවියෙක්ද

  6. P. K.piyumi says:

    දුවට th එපා වෙච්ච එකා තෝ කියන කියන widihata kalu කොඩි එල්ල එල්ල ඉන්න මිනිස්සුන්ට කන්නත් නෑ වැහි නැති හෙණ ගහන්නේ ආණ්ඩුව ට නෙවෙයි මුට කරන pawu කාර වැඩට මේ ආණ්ඩුව මෘදු වැඩිය ගිහින් දාන්න ඕන ඇෆ්ගනිස්ථානය ට

  7. Samatha says:

    කලු කොඩි උසයන්න නෙවෙයි තෝ පාරකදි අහුවුනොත් ගහනවා පයින් …ගුරුවරුන්ගෙ නම්බුව කෑවා..මින් එහාට ඒ මිනිස්සුන්ට ළමයෙකුට දඬුවමක් වත් කරන්න ලේසි වෙන එකක් නැහැ . නිදහස් අධ්‍යාපනයටත් කෙල වෙන තැනට තොපි ජේවීපී, පෙරටුගාමී කාලකන්නි ටිකක් පාර කැපුවා ..ප්‍රශ්නයක් තියෙන විත්තිය ඇත්ත යකෝ…. හැබැයි තොපිට ඒක කතා කරන්න තියෙන වෙලාව මේක ද ??? තොපි කරන්නේ අමන දේදේශපාලනයක්. රට කරන උනුත් මහා මූසල තමයි තොපි ඊට වඩා කාලකන්නි ..තොපේ අම්මගේ රෙද්දේ දේශපාලනයෙන් අධ්‍යාපනය සෞඛ්‍යය අතහැර පියව් ….

  8. Sanjeewa says:

    මගෙ දරුව නිදහස් අධ්‍යාපනය නොලැබුවත් මේ කාලකන්නි දෙතුන්දෙනෙක් එවුන්ගෙ බඩගෝස්තරය වෙනුවෙන් මේ කරන පාපකාරී ක්‍රියාවට මෙවුන්ගෙ දරුවන්දගෙ දරුවන්ටත් එක්කම සාප වෙනව කියා නොදැනවිය යුතුය!

Main News