අනිද්දා සිට එජාප ආණ්ඩුවක්.. යලිත් අගමැති රනිල්..

December 3, 2018 at 10:40 am | lanka C news
අනිද්දා සිට එජාප ආණ්ඩුවක්.. යලිත් අගමැති රනිල්..

අනිද්දා වන විට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවක් බිහි කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක මහතා පවසයි.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස එම ආණ්ඩුවේ පත් වනු ඇතැයිද ඔහු සදහන් කරයි.

ඉන් පසු හැකි ඉක්මනින් නව ව්‍යවස්තාවක් ගෙන එන බවත මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

යුක්තියේ ජනහඬ රථ පෙලපාලිය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

77,474 Viewers

27 Comments to “අනිද්දා සිට එජාප ආණ්ඩුවක්.. යලිත් අගමැති රනිල්..”

  1. ANIIIDA CITA BANKU HORA SET EKA JAMPARA ADINTA SET VEYAN

    • kesara says:

      sathosa hora /banku hora / patta hora kari raviya

      • ජම්පරය says:

        අවුුරුදු තුනට කල විනාශය හොඳටම ඇති
        පක්‍ෂය හැඳිගෑවිලා රනිල කුලයම බෙදී ඇති
        සුදු ලෝගුව ජම්පරයට ලඟදිම බස්සනු ඇති
        හොර රජ දැක්ම එලිපිටම පෙන්වනවනු ඇති

      • CAT says:

        UNP Maha horu kalliya day dreaming .. what a pity…..hik hik…

  2. මල්ලී says:

    අනේ පල යකෝ, මහබැංකු හොරා!!!

    • බැඳුම්කර භීතිකාව says:

      ආණ්ඩුව පිහිටුවන්නේ වැලිකඩ 😀😂

  3. Gorilla says:

    Aluth viyawasthawak genna alugutheruwo

  4. Sunil Dahanayake says:

    Both of them are sultable for life imprisonment or death penalty for frauds, money laundering and misuse of public funds.

  5. sathya says:

    Yes……… UNP needs to take over the country soon. Otherwise Mahinda will again destroy our Mother Land.

    • Ranil says:

      Did Mahinda destroy the motherland by destroying the LTTE. Or developing it at the rate only second to China, Or robbing the central bank.

      • sathya says:

        Mahinda is cunning. He is a culprit and a Rogue. Sri Lanka was not developed being 2nd to China. Those are false statistics. Only UNP could sacrifice and build the nation.
        Mahinda didnt finish LTTE. He mnipulated everything.
        Not a single Country has wished the new Government. That is because Mahinda has no strength to carry out the Country.

  6. lolla says:

    Mr Ravi Plz don’t get in to Ranil’s Cart.

    He’s an Agent…………Traitor……….

  7. අපි ගොන්නු නොවේ ... says:

    අනේ පව්…..අසරණයො ටික …..අගමැතිකම ,අමැතිකම් නැතිවෙනකොට ෆයිල් හංගන්න තරම්වත් වෙලාවක් තිබුණයැ….සිහිය විකල්වෙලා …හොන් ගගහ රටපුරා දුවනවා……මහජනමුදල් ගසා කෑවාම දෙයියයො පිස්සු වට්ටනවා….

  8. නෙවිල් says:

    හිටගෙනද බන්

  9. Nishantha says:

    Dawalda?

  10. සිංහල බන්ඩා says:

    රටේ මම බැංකුව හොරා කෑ අපි යූඑන්පී හොර හැත්ත දවල් හීන බලනවා. වෙද ආරච්චිගේ තුනෙන් දෙක පෙන්නලා වෙන්න ඇති ‘නව ව්‍යවස්ථාව’ සම්මත කොරන්නෙ? මෝඩ ලේ කොල උන් චූන් කොරනවා.

  11. david milibanda says:

    Yes Sathya………. UNP need to takeover the Central bank soon and destroy along with Ravi’s Penthouse.

  12. dunya says:

    maha banku horakame molakarutath galawena potak awa.

  13. desta says:

    me para ayeth hora nadaya minissu gahala elawanawa thopi aw31/2 tisse mokakda kale rata kewa ituruwela tiyenne monawada kalakanni thopitama terenne nedda meka karunakara chandayata warella

  14. sunil Aththanayaka says:

    Patta Hoaa Ravi karuppaiiya hithana hati…!!! ayii uoo ayema berenawane…

  15. නව ව්‍යවස්තාවක් හදන්නේ කොහොමද බලා පකෝ 19 වත් හරියට ලියා ගන්ට බැරි උනු පක්කු. තොපට ඕනේ ෆෙඩරල්.... says:

    නව ව්‍යවස්තාවක් හදන්නේ කොහොමද බලා පකෝ 19 වත් හරියට ලියා ගන්ට බැරි උනු පක්කු. තොපට ඕනේ ෆෙඩරල්….බැංකු බිදින්න දුල දාල හරි කමක් නෑ. අපට් ඕනේ අපේ මව්බිම චන්දය. කතිරය. බ්නකු හොර හ 123 කල්ලිය රට විකුණන් කන්න හදනවා. තොපට හෙන ගහපියව්.

  16. Nimal R says:

    People are now angry why this government is not releasing the full report as well as the full details of the coup to assassinate the president and former secretary of defence. Wimal, Udaya, Dinesh and Vasu should pressurise the government to release it without any further delay.

  17. Waruna says:

    ගෙදරක ළමයෙක් හම්බ උනමත් ඔය ව්ගෙ දෙවල් ගෙදර දොරෙත් ගහනව බලගිරි දොසය අද නෙමෙ හෙට කියල මොකද හෙට කියන දවස එන්නෙ නෙනෙ කවදාවත් එව්ගෙ තමා අනිද්ද අනිද්ද කවදාවත් එන්නෙ නෙනෙ මෙවගෙ කතා හොදයි බඩ යන කිරි පෑකට් එකක් බීල අතල් එකෙ අහ අහ ඉන්න

  18. gorilla says:

    අපි බැංකුවල සල්ලි දානවා මුන් බිදිනවා මොන ව්‍යවස්තාද යකෝ ඒ. අපි ගැස් වලට බදු ගෙවනවා මුන් ගන්නවා, ලොතරයි ගන්නවා සල්ලි මුන් ගන්නවා. තු තොපි

  19. desha diyani says:

    Rata federal karana nakatha pahu wei kiyala bayada?
    Me ALI Baba Horu 109 poddak iwasanna.
    Chandekadi janathawa kiyala dei kauda HORA
    Kiyala.

Main News