අනින්දාට අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රීන් 24ක් වසන්ත සේනානායකගේ නිවසේ…

November 16, 2019 at 12:03 am | lanka C news
අනින්දාට අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රීන් 24ක් වසන්ත සේනානායකගේ නිවසේ…

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පස් දෙනෙකුට ආසන්න පිරිසක් එළැඹෙන 18 වෙනිදායින් පසු නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එකඟතාවය පළකර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කරමින් එම ආණ්ඩුව පිහිටුවීම සඳහා මෙම පිරිස එකගතාවය පලකර ඇති බව වාර්තා වේ.

මෙම පිරිස කණ්ඩායම් තුනක් ලෙස වෙත සාකච්ඡා කරන ලද අතර මුලින්ම 10 දෙනෙක් නැවත පස් දෙනෙකු ඊයේ දිනයේ තවත් 09 දෙනෙකු පමණ පිරිසක් සාකච්ඡාවන්ට එක්ව ඇත.

මෙම අවසන් සාකච්චාව පැවැත්වී ඇත්තේ පාර්ලිමේන්තු ජපන් පාර, පහලවෙල පාර, බත්තරමුල්ල යන ලිපිනයේ පිහිටි රාජ්‍ය ඇමති වසන්ත සේනානායක මහතාගේ නිවසේදීය.

මෙහිදී මන්ත‍්‍රී පිරිස පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක් නොවෙන බවත් පාර්ලිමේන්තුවේ බහුතර බලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය සහයෝගයද ලබා දෙන බවත්ය.

තමනට වසර 05 සමස්පූර්ණ වී විශ්‍රාම වැටුප සම්පූර්ණ වන පාර්ලිමේන්තු නොවිසුරුවන්නැයි එම පිරිසෙන් වැඩි මන්ත‍්‍රී පිරිසක් යෝජනා කර ඇති බවද වාර්තා වෙයි.

66,309 Viewers

8 Comments to “අනින්දාට අලුත් ආණ්ඩුවක්.. එජාප මන්ත‍්‍රීන් 24ක් වසන්ත සේනානායකගේ නිවසේ…”

  1. 🌷 දිනවමු 'මුතුඇටය' රටක් ලෙස🌷 says:

    දුටුව රටම ගෝඨ පමනකි ගැලවුම් විරූ ලෙස
    වසර පහක් රටවැසි විඳි දුක දැක කෲර ලෙස
    සැමහද බැඳුන සිහළ ධජය රට රැකෙන ලෙස
    එකමුතු වෙලා දිනවමු ‘මුතුඇටය’ රටක් ලෙස

    • john the baptice says:

      ඉතාලියෙ ඉඳන් කවි ලියන ගොන් වහන්සෙ අඩු ගානෙ උබ ගෝටාට චන්දෙ දාන්නවත් ලංකාවට ආවද? 😀

  2. එකමුතුව අපි 🦢🧭🌷 දිනවමු රට .. says:

    අරුණාලෝකය බැබලේ සිරිලක ඉරිදාට
    පොහොට්ටුව දෑතින් ගෙන වැඳල ඉරිදාට
    සුබ ගමනක ආරම්බය පැතුම ඉටු ඉරිදාට
    එකමුතුව බබලවමු මුතුඇටය එන ඉරිදාට

  3. kavirathna says:

    gembanta koheda gewal

  4. ගෝඨාට ජයවේවා!
    ගෝඨා දිනුවොත් ජනාධිපති රනිල්.
    සජිත් දිනුවොත් (සමහරවිට) අගමැති රනිල්.

    අන්තිමට රනිල් කෙහොමත් දිනුම්!
    හුරේ…!

    • ක්‍රිමිනල් says:

      උදේම සුරුට්ටුවක් වත් ඇද්දද ?.ගෝටා දින්නොත් රනිල් ජනාධිපති !!?

  5. Itha Ikmanain Anduwa visuruwanna. Aurudu5 venna kalinma, mekala rata kala madiwata pension kannath hithagena. Ranaviruwanta saha anek sevakayanta pension nethi karala unta withak eeva ganna denna epa. Pathwen janapathi thumani me asadarana pension eke samulinma nathara karavanna. Mun karapu hadiyata padamak uganwanu wahama, nethnam obathumatada lajja wena karunak wei.

  6. Maraya says:

    යකෝ සිහියෙන් ඉන්න මිනිසුන්ට වද නොදී හිටු . මූ දැන් ගිනස්පොතේ වාර්ථාව තියලත් අවසන්. මු තැබූ ගිනස් වාර්තාව නමි;;;;;;;;; විලි ලැජ්ජා නහරය ඉතාමත්ම හිරිකිත ලෙස කපා දැමු ශ්‍රී ලංකාවෙි එකම දේශපාලුවා ;;;;;;;;;; යන්නය

Main News