අනින්දා කොළඹ වටලන්න එන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින්ට දැඩි විනය පියවර…

September 3, 2018 at 4:40 pm | lanka C news
අනින්දා කොළඹ වටලන්න එන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින්ට දැඩි විනය පියවර…

අනිද්දා දිනයේ කොළඹදී පවත්වන ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවයට සහභාගි වීමට කිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකුට නොහැකියයි පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

පක්‍ෂයේ නොවන කටයුතු සඳහා පක්ෂ සාමාජිකයන්ට සහභාගි වීමට නොහැකි බවත් මෙම නීතිය කඩකරන සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි බවත් ඔහු පවසයි.

මේ හේතුව නිසා 05 දා විරෝධතාවයට සහභාගී වන සාමාජිකයන්ට විරුද්ධව මධ්‍යම කාරක සභාව විසින් විනය පියවර ගැනීමට හැකි බවද මහ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.

14,505 Viewers

22 Comments to “අනින්දා කොළඹ වටලන්න එන ශ‍්‍රීලනිප මන්ත‍්‍රින්ට දැඩි විනය පියවර…”

  1. Get loss idiotic bulshit

  2. A voter says:

    The people should not forget the fact that all the SLFP parliamentarians , except Duminda Disanayake , were able to win with the blessings of Mahinda Rajapakse. Those who contested with the blessings of the president were rejected by the people , though some rejected candidates were appointed as Mps , from the national list.

  3. Hulan says:

    Ethakota pakseta kavuruvath ithirivenan ekak nahane Ayubovan

  4. අනිද්ද ඉදල බලපාන ඉහතසදහන් දඩුවමි සහ අනපනත් 2014 සිට බලාත්මකවන බව ආචාරියා දන්වා සිටියි ……හික්…..

    .
    .

  5. විනය තකා කටයුතු කොරපන් පොන්නප්පු. says:

    විනය තකා කටයුතු කොරපන් පොන්නප්පු. මේක සරසවියේ පන්තියක් කියල හිතන් පුප්පලා ලබ්බ තලා ගනින් කෝ.

  6. Heenlamaya says:

    මගුල් ලේකම්කමක් අරං ප්‍රොපාත් පීචං වෙනවා.

  7. analyst says:

    Power is always with the people. Not with individuals, parties or organizations. This is a time where those who swim against the tide of people power will perish

  8. don katugampala says:

    DEN THIYENA 14 LAKSHETH DIYAVELA YANAVA BAN.

  9. සෑම් says:

    තියෙන දෙයක් කාලා ගෙදරට වෙලා ඉඳිං පියදාස …!

  10. gorilla says:

    ඇත්වශයෙන්ම මේ උද්ගෝශනය කරන්න තිබුනේ පෙබරවාරි 10 කිට්ටුව ඒ වෙලාවේ මේක කරල මහමැතිවරන්යක් ගන්න තිබුනා, එදා මහින්ද 2020 ගැන කියෝ කියෝ බුදිය ගත්තමිසක් කිසිම උවමනාවක් තිබුන්නැ. අද විශේෂ උසාවි හදල හිරේ යන්න වෙයි කියල හිතන නිසා උද්ගෝශන කරනවා. මැතිවරණ ප්‍රතිපලයට බයනොවිච්ච ආණ්ඩුවක් මේ උද්ගෝශන වලට බයවෙයිද ? මම නම්හිතන්නේ මැතිවරණයක් පේන තෙක්මානයකවත් නැ.

  11. Niru says:

    Ane palayan gembo yanda

  12. Tikiri says:

    එසේ කලහොත් ශ්‍රී ලනිප ට ඉතිරි වන්නේ ඔබයි.සහාපතියි, ගන්ජා සහ කොන්දා පමණි. කරලා බලනු

  13. marusira says:

    පල උනහපුලුව යන්න

  14. Nandasoma says:

    ගෙනෝ…..උඹල මේ ආණ්ඩුවේ පැවැත්මට වැඩ කරණව කියල ජනතාව දන්නව…..!

    නිකම් බොරුවට කහින්න එපා…..!!

    පුලුවන් නම් ඡන්දයක් තියල ජනතා කැමැත්ත බලල කථා කරන්නකො……!!!

  15. Hari says:

    Kohamath vinaya nathi pakshayak SLFP AKA 16 dena ganna puluwan

  16. Rohantha says:

    What a joker. Did you take any action before this. First expel MR from SLFP without talking bullshit

  17. godambara says:

    We have heard this hollow threats over the last 4 years but no action. Just pus wedi.
    Joint position meetings, may day rallies, votes in the parliment ( Dog house) etc,

    • Janathaawa says:

      If you would take something which people consider unfair, there would be an another mass rallies to protest and show the people’s anger, in addition to that ,you would have to face court proceedings against your unjust actions and more importantly, the people would give a very bitter judgement at the forthcoming elections.

  18. මට මතක නෑ says:

    ඔන්න ඕක අල්ලල දාල පරණ පුරුදු කරෝල බිස්නස් එක කරගෙන ඉඳහං පියදාස​,,,,

  19. Piyadasa Sirisena says:

    Piyadasa karanta beri weda nokiya baduwak gahagena silence eke hitapan machan.

Main News