අනියම් සැමියා අත්අඩංගුවට ගත්තොත් මං ආණ්ඩුව සමග නෑ..- ප්රබල තැනැන්තියක් අනතුරු අගවයි..
July 2, 2017 at 12:13 am | lanka C news
මොනයම් හේතුවක් නිසා හෝ සිය අනියම් සැමියා අත්අඩංගුවට ගතහොත් තමන් වහාම ආණ්ඩුවට දක්වන සහයෝගය නවතා දමන බවට ආණ්ඩුවේ තනතුරක් දරන තැනැත්තියක් බලවත් පුද්ගලයෙකුට දන්වා ඇත.
අදාල තැනැත්තියගේ අනියම් සැමියා ගිය රජය සමයේ ආයතනයක සභාපති ධුරය දරමින් සිදුකළැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණවලට අදාලව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ලත් තොරතුරු මත ඒ බව දන්වා තිබේ.