ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

April 17, 2020 at 11:20 am | lanka C news
ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..

කොරෝනා වෛරසයේ මෙරට ව්‍යාප්ත්ය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් සිදු කරන ලද තවත් පුරෝකථනයක් ඉතාමත් ආසන්න මට්ටමට වතාවක් නිවැරදි වී තිබේ.

ඔහු දැනට සති දෙකකට පමණ පෙර කියා සිටියේ පවතින සීමා කිරීම් මත අප්‍රේල් මස 17 වන දින වන විට මෙරට කොරෝනා වෛරසය උපරිම තලයකට පැමිනෙනු ඇති බවත් එහිදී රෝගීන් 265-270 අතර ප‍්‍රමානයක් වාර්තා වනු ඇති බවත්ය.

ඔහුගේ පුරෝකතනය ඉතාම ආසන්න අගයක් ලෙස අවසන් පැය 24 තුලදී කිසිදු රෝගියෙක් වාර්තා නොවීමත් සමගින් අද පෙරවරු වන විට මෙරටින් වාර්තා වන්නේ කොරෝනා ආසාදිතයක් 238 කි.

කොරෝනා මෙරට ව්‍යාප්තිය ගැන ජාසිංහ මහතා විසින් මෑතකදී සිදුකරන ලද පුරෝකථනයන් ඉතාම ආසන්න මට්ටමට නිවැරදි විය.

කෙසේ වෙතත් ඔහු තවදුරටත් කියා සිටින්නේ මෙම පවතින තත්ත්වයන් ලිහිල් කිරීම සහ සමාජ දුරස්ථ භාවය සම්බන්ධයෙන් සැලකිලිමත් නොවුණහොත් ක්ෂණිකවම තත්ත්වය වෙනස් විය හැකි බවයි.

213 views

23 Comments to “ජාසිංහගේ තවත් පුරෝකතනයක් තිතටම හරි යයි.. අප්‍රෙල් 17 වෙද්දී රෝගීන් 238යි..”

  1. ජෝන් හෙප්කින් says:

    අම්මප හැබෑටම අර ජෝන් හොප්කින් වක්රායුධේ කියන හුචක්කකුව කරකවපු උන්ට මොකද වුනේ.

    • princeton says:

      ‘Forbes’ to the information from them.

    • Maheshi says:

      GMOA හොර නඩය ද ?

    • Dubba says:

      පරීක්ෂණ නතර කරපුවහම රෝගීන් හිටියත් නැහැ කියන්න පුළුවන් නේද?

      අර පාරවල් වල මැරුණු අයගේ පරීක්ෂණ ප්‍රතිපල තවම අවේ නැද්ද?

  2. SuMa says:

    GMOA කලෙත්.. කරන්නෙත්.. කොහෙවත් තියෙන දත්ත සහ තොරතුරු කිසිම විශ්ලේෂණයක් නැතිව වමාරන එක විතරයි?

  3. sunimal says:

    බෞද්දයෝ කියන්නේ බුද්දීමත්තු මෝඩයන්ට බෞද්දයෙක් වෙන්න බැහැ

    • buwa says:

      බෞද්ධයො කියාගන්නා 99% ක්ම නිකං නමට බෞද්ධයො විතරයි. පන්සිල් පද පහේ තේරුම වත් නොදන්න, පංච සීලය ආරක්ශා නොකරන එවුන්. මලක් පූජා කරන්නෙ ඇයි කියල ඇහුවොත් කියන ගොන් කතා අහල බලන්න දැනීමෙ බුද්ධියෙ තරම තේරුම් ගන්න. තාදු තාදු කිය කියා බෝගහ වටේ නම් යයි. හැබැයි බුදු දහම තේරුම් ගන්න නම් හොඳ බුද්ධියක් නුවනක් ඕන. මෝඩයින්ට බැහැ.

  4. D. Paniya says:

    D. Paniya says:
    March 27, 2020 at 12:59 am
    මගේ විශ්ලේෂණය.
    දැනට කොරෝනා රෝගයේ උපරිම අවස්ථාව පසුකර ඇති චීනය, දකුණු කොරියාව විසින් පල කරන ලද දත්ත අනුව ( ආසදීත රෝගීන්, මරණ සංක්‍යාව ), දල වශයෙන් පළමු රෝගියා වාර්තා වුනු දිනයේ සිට රෝගයේ උපරිමය දක්වා වැඩිවීමට දින 20 පමණ ගතවී ඇත. එතැන් සිට දිනකට වාර්තාවන රෝගීන් ඉතා අවම වීමට, නැතහොත් රෝගය පැතිරයාමේ අවදානම ඉතා අඩුවීමට දල වශයෙන් තවත් දින 25 පමණ ගතවී ඇත.
    දැනට ශ්‍රී ලංකාවේ ඇති දත්ත අනුව, පළමු රෝගියා වාර්තා වූ දින ( මාර්තු 11) සිට උපරිමය දක්වා පැමිණීමට මාර්තු 31 දක්වා ගත විය හැක. දැනට ඇති දත්ත අනුව උපරිමය වන විට දල වශයෙන් රෝගීන් 120-130 පමණ විය හැක. අවමය දක්වා අඩුවන විට, එනම් අප්‍රේල් 25 වන විට දල වශයෙන් වාර්තා විය හැකි සමස්ත රෝගීන් සංක්‍යාව 250 විය හැක. වාර්තා වන මරණ ප්‍රතිශත හා සැසදීමේදී ( 2-4% ලෙස සලකා), සමස්ත මරණ සංක්‍යාව 5-10 අතර විය හැක.
    මෙහිදී දැනට පවතින නිරෝදායන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව සහ සමාජ මට්ටමින් පැතිර යාමේ අවධානම අවම කිරීමට ගත් ක්‍රියාමාර්ග වල කාර්යක්ෂමතාව නොවෙනස් ව පවතී යයි උපකල්පනය කරන ලදී.

    • Saman says:

      What is the Medical Qualification you have got to do analysis 🙂

      Novelist do not need to give their hallucinations. The problem here is every other person is trying to give their opinion where it is not useful but creating more issues. We have seen the GMOA novice OPD double (Haritha and Naveen) doing the same and got all of it mixed up.

      The learned consultant Doctor has accurately given it and we are happy with it.

      • Just says:

        Paniya’s prediction is a statistical prediction based on trends. One doesn’t have to have an MBBS for this, but needs skills to Observe, analyze data and predict trends.

      • sarath says:

        Dr.Jasinghe is one of the doctors obtained the MBBS in USSR. We salute him.

      • ex M says:

        You don’t need medical qualifications for analysis. You need Medical Qualifications to treat patients.
        Data Analysis is a different subject.
        Epidemiology specialists get that training also.
        That is why Dr. Jasinghe didi it correctly while not-qualified GOMA media bunch messed it and became fools.

  5. Lakcha says:

    Super welldone sir.

    Guys.. This is the reality. Where are GMOA bugers who spread lies comparing USA, UK , Italy

    • Lakcha says:

      But I personally know that it is what GMOA says is true. All others are just covering up. But I am not in a position to tell this truth in public as I am being paid for slinging mud at GMOA.

      • Lakcha says:

        He he he…. why did you put my name and put your (GMOA) comment ?

        • Gamarala says:

          ඇයි දැන් උඹද ලෝකෙ ඉන්න එකම ළක්ච? උඹට මේ නම ලියලා දීලද? අනේ නිකන් පලයන් බන් යන්න.

      • ex M says:

        මේ දෙවෙනියට එකම නමින් ලියන මෝඩය විහිලු කාරයෙක්. GOMA කුණු හෝදන්න ගොන් පාට් දනව​.

        ඕනම කෙනෙක් දන්නව GOMA මාද්‍ය නඩය මෝඩ ප්‍රස්ථාර ඇඳලා කොලේ ඉරාගත්ත බව​.

  6. Dikman Aiyya says:

    …..GOTA’s decision to stay with his advise seems so..so Correct!!. Like the war,…GOTA is a genius in managing tough situations with calm wisdom and top class professionalism…

  7. Anti Corona says:

    සවෳක්ය අන්ශෙයි, හමුදාවයි මේ වැඩේ සුපිරියට කෙරුව…හැබැයි කියන්ඩ කනගාටුයි, අනෙකුත් අන්ශ හරිම කුජීතයි…බහුතර ග්‍රාමෙයොයි, සමුර්ධියොයි මේක කෑව…

  8. සරා says:

    ඔික තමයි මම කිව්වේ ICMA Index අනුවත් දැනට 9වන ස්තානයේ ඉන්න ලංකාව තව සතියකින් පලවන ස්ථාන 3 අතරේ හිට ගන්නා බව.‌ෙලෝකයේ ‌ෙකොහේවත් රටක් තමන්ට ලැබුන ‌ෙරෝගියාට ප්‍රතිකාර කලා මිසක් ‌ෙ‌ෛවෛරසය හඔා ගියේ නැහැ.ලංකාව තමයි ‌ෙමෙම ‌ෙ‌ෛවෛරසය හඔා ගිය එකම රට.අන්තිමට ‌ෙ‌ෛවෛරසය ‌ෙකොටුකර දැලක් දැම්මා.ඒකේ ‌ෙගෞරවය ලංකාවේ බුද්ධි අංශවලටයි.

  9. Lakcha says:

    “But I personally know that it is what GMOA says is true. All others are just covering up. But I am not in a position to tell this truth in public as I am being paid for slinging mud at GMOA.”

    Guys, This is NOT my comment. May be from GMOA.

    • ex M says:

      හැම තැනම​ දෙවෙනියට එම නමින්ම ලියන මෝඩය විහිලු කාරයෙක්. GOMA කුණු හෝදන්න ගොන් පාට් දනව​.

  10. JNP GALLE says:

    මෙයා තමයි කිවුවේ පොලිස්පතිට ලිපියක් ලියමින් මුඛ ආවරණ පළඳින්න මෙතුමා තවම නියෝගයක් දුන්නේ නැහැ කියල එය අනිවාර්ය කරලා එනිසා මුඛ ආවරණ නැතුව මහා මග යන අය පොලිසියෙන් අල්ලන්න එපා කියල.එහෙම අවශ්‍යතාවයක් නැගුනොත් පමණක් මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කරලා නියෝගයක් නිකුත් කරන්නම් කියල.හැබැයි අද වෙනතුරු නම් එහෙම නියෝගයක් මෙතුමා කරලා නැහැ ,මෙතුමාගේ උපදෙස් පිළිපැදල මුඛ ආවරණ නොදම මහා මග යන අය පොලිසියෙන් අල්ලනවා.මෙතුමාගේ උපදෙස් පිලිනොපැද මුඛ ආවරණ පැළඳ නොයන අය පොලිසියෙන් අල්ලන්නේ නැහැ.ඔන්න ඉතින් මෙතුමා ටක්කෙටම කියපු හැටි.මම නම් මෙතුමා කියන දේවල් සමහරක් කීයටවත් පිළිගන්නේ නැහැ.අනික ඔය කියන දේවල් අපටත් භෞතිකවත් ප්‍රත්‍යක්ෂ උනොත් පමණයි අපි පිලි ගන්නේ.අපට දැනෙනවා කොරෝනා බිය පහව ගිහිල්ල නම්.

Main News