අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක්..- මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක..

April 27, 2020 at 10:18 pm | lanka C news
අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක්..- මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක..

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

721 views

141 Comments to “අනිල් ජාසිංහ මාධ්‍යවල විතරයි.. තමන්ගේ කර්ය කරන්නේ නෑ.. කොරෝනා පාලනය අවුල් ජාලයක්..- මුරුත්තෙට්ටුවේ හිමි මාධ්‍ය කැදවා දැඩි ප‍්‍රහාරයක..”

  1. Nihal says:

    හාමුදුරුවෝ පොඩ්ඩක් මේ වෙලාවේ අනිල් ජාසින්හලට බනින්නේ නැතිව අර ජා ඇල කුඩු කාරයෝ අල්ලපු නාවික සෙබළුන් එවෙලේම නිරෝදායනය නොකොට සමාජ ගත කොට වැඩේ වණ කල නාවික ප්‍රධානීන් ගැන පොඩ්ඩක් හොයල බලන්න ඔච්චර කැක්කුමක් තියෙනවනම්.. මොකද රජය , ත්‍රිවිද හමුදා සහ වෛද්‍ය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මේවනතුරු කල කැප කිරීම් අප්‍රමානය්. මේ සියල්ල මෙම නොසැලකිලිමත් නාවුක ප්‍රධානීන් නිසා ආපතේ යන්න දෙන්න එපා.

  2. Perera says:

    ඔබතුමා මෙතන දොස්තරලගේ එව්වා හොය හොයා ඉන්නේ නැතිව කරුණාකරලා රාගම රෝහලේ ඉන්න ඔයාගේ අතවැසියා ( සමන් රත්නප්‍රිය ගාව ඉඳල පැන්නුවම ඔයා ආදරෙන් පිළිගත්තු ) අන්න කොරෝන රාජකාරී කරන්න බැහැ කියල පැහැර හැරලා. මිනිහ දැන් අන්න පුද්ගලික ආයතන වලින් ආධාර එකතු කරනවලු කොරෝන මඩින්න කියල. පොඩ්ඩක් හොයල බලන්න දොස්තරලගේ එව්වා හොයන්න කලින්. ලැජ්ජයි ලැජ්ජයි ලැජ්ජයි

  3. Binarasilva says:

    shamelss priest unlike the cardinal . i am EMBARASSED BY HIS TIALD AS A BUDDHIST ! THIS CRREP DETS IN NURESES UNIONS LEADS STRIKES INSULTS DOCS AND HAS A SERIOUS AGENDA AND AN INFERIORITY COMPLEX. WHAT THE HECK DOES THIS FRANK SCUM KNOW OVER A SPECIALIST DOC IN COMMUNITY MEDICINE? THIS DISGRACE CONTRADICTS HIMSELF BY SAYING DR JASINGHE DOES NOTHING AS WELL AS TRIES TO DO EVERYTHING HIMSELF. YOU ARE NO SON OF BUDDHA BUT A SON OF A BITCH AND THE DOG RAJITHA SHUT UP SCUM

  4. mahinda says:

    heda hdi muttikasi valin pana gatagahana meya monavada kiyanne

  5. ගමේකොල්ලා says:

    බුද්ධාගමේ හැටියට සංඝයාට වෘත්තීය සංගම කරන්න කියා තියෙන්නේ මොන සුත්‍රයේද?

Main News