අනිල් ජාසිංහ මෙකෙන් කොරෝනා මර්ධනයට කැදවා නෑ..

November 28, 2020 at 4:40 pm | lanka C news
අනිල් ජාසිංහ මෙකෙන් කොරෝනා මර්ධනයට කැදවා නෑ..

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ වන තෙක් කොරෝනා මර්ධන කමිටුවේ සාකච්චා සදහා කැදවා නැත.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තු පවසා සිටියේ කොරෝනා මර්ධන කමිටුව සඳහා ජාසිංහ මහතා සහභාගි කරවා ගන්නා බවයි.

මෙතෙක් එම සාකච්ඡා සදහා ජාසිංහ මහතා සහභාගී කරවාගෙන නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ද තහවුරු කළේය.

21,354 views

8 Comments to “අනිල් ජාසිංහ මෙකෙන් කොරෝනා මර්ධනයට කැදවා නෑ..”

  1. බන්ඩා says:

    රාජ්‍ය සේවකයන් ගෙන් 75% ක් corrupt or incapable or inefficient. අන්න එතනය් ප්‍රශ්ණය.

  2. බන්ඩා says:

    රාජ්‍ය සේවකයන් ගෙන් 75% ක් corrupt or incapable or inefficient. ඹවුන් බොහෝමයක් හදන්නේ වැඩ කරන්නේ නොකෙරෙන්නය්. අන්න එතනය් ප්‍රශ්ණය. අවංක රජයේ සේවකයෙකුගෙන් අසා දැන ගන්න.

  3. Ekala police says:

    ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු

  4. S.Vitharana says:

    ඔය කලගෙඩි ගඟට දමන නෝනලා, මුහුදට බිලිවෙන්න වලිකනව මිසක් විද්වතුන්ගේ උදවු අරගෙන කොරෝනා විසඳන්න ඕන අය නෙවෙයි.
    අපි වැරසි නමි, Dr. Jasingha ගන්න කියන්න බලන්න. මෙන්න කැට එ්ක කරන්නේ නහැ, නැහැමයි.

    • silva says:

      Pad sajiyage. S vitharana…..
      pirith pan kalagedi wenuwata tharunainge OLU GEDI . 60000. gangaawala paa
      karapu ritiwala gahapu Ma Ranasingha ge gobba puthaa wenuwen comment karana umba prajithage.. champakayage. kola kotiyek .goonussek. maapilek. bawa. penawa.

      • rasi says:

        ගොනා උනාට උම්බෑ කියන්න එපා කියලා “ඇත්තේ සිරා” (B .A සිරිවර්ධන) කිව්ව දේ ගැලපෙන්නේ මේ වගේ අයට තමයි.
        අඩුම තරමින් තමන් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති කම මෙවැනි අයගේ ලක්ෂණයක්.
        “pirith pan kalagedi ” ගඟට දැම්මේ කවුද?
        ගඟට දැම්මේ විශ්ව ශක්තිය ලබා දීපු කලගෙඩි බව වත් නොදන්නේ බයියන් පමණයි

  5. කිසිම තනතුරක්, බලයක්, නැතිව අතපය බැදලා දමලා , ඔය කමිටුවට කැදවූවාට උන්නැහේ මොනවා කරන්නද ඔතෙන්ට ගියා කියලා ? ඊට වඩා හොදයි නොගිහින් ඉන්න එක! කොහොම හරි උද්දච්ච දේවී රෝහල් පොකුරකුත් හදලා මහනුවර විසාලා මහනුවරක් බවට නම් පත් කොරාවි ….කෝක නැතත්!

  6. sena says:

    අනිල් ජාසිංහ මැතිතුමනි මේ ඔබේ ආවාසනාව නොවේ රටෙ ආවාසනාවයි

    පවිත්‍රාදේවි මුහුදට බිලිවෙනකම් ඉවසමු

Main News