අනුන්ගේ යට කලිසම ගලවන්නට ගිය රන්ජන්ට වෙච්චි දේ මෙන්න.. [Video]

November 30, 2016 at 12:02 am | lanka C news
අනුන්ගේ යට කලිසම ගලවන්නට ගිය රන්ජන්ට වෙච්චි දේ මෙන්න.. [Video]

රූගත කිරීමක් අතරමැද විවේකයක රන්ජන් රාමනායකට සිදු වූ ඇබැද්දියක් හිරු රූපවාහිනියේ ‘කොපි චැට්’ වැඩසටහනේදී පෙන්වීය.

සහෝදර රංගන ශිල්පියෙකුගේ යට ඇදුමක් ගලවන්නට ගිය ඔහු පිරිස ඉදිරියේ ප‍්‍රසිද්ධියේ බිම ඇද වැටුනු අයුරු වීඩියෝවේ දැක්වින.

1,031 views