අනුන්ට ඉරිසියා නොකර බිරිඳක් අරගෙන දරුවන් හදන්න..- රෝහිත රාජපක්‍ෂ

February 23, 2020 at 10:40 am | lanka C news
අනුන්ට ඉරිසියා නොකර බිරිඳක් අරගෙන දරුවන් හදන්න..- රෝහිත රාජපක්‍ෂ

තමන් රජයේ දේපළ කිසි දෙයක් භාවිත කරන්නේ නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන්ගේ පුද්ගලික වත්කම් ප්‍රසිද්ධියට පත් කරන්නැයි පවසන්නේ ඇයි දැයි තමන්ට නොතේරෙන බව ද ඔහු පවසයි.

තම ට්විටර් ගිණුමෙන් පුද්ගලයෙකුට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා ඇත.

විධිමත් අධ්‍යාපනයක් ලබා රැකියාවක් කරන ලෙසද ඔහුගෙන් ඉල්ලා සිටිමින් රෝහිත රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ වෙනත් පුද්ගලයන්ට ඉරිසියා නොකර බිරිඳක් සමඟ දරුවන් හදන ලෙසයි.

96 views

40 Comments to “අනුන්ට ඉරිසියා නොකර බිරිඳක් අරගෙන දරුවන් හදන්න..- රෝහිත රාජපක්‍ෂ”

  1. Saman says:

    Feel sorry for our Sri Lankan young generation, they are living this type of poor life because of these robbers who stealing innocent people’s tax money. What’s your job mate? Where there is a big deal your family is there… don’t feed that dirty money for your child.

  2. catseye says:

    අනේ මහත්තයෝ……ගැනියෙක් අරන් ළමයි කීපදෙනෙක්ම හදා ගන්න කැමතියි …මේ ආර්ථිකේ කව්දෝ සුරගෙන කාලනේ …..නඩත්තු කරන්නේ කොහොමද පව්ල ….ඔයාලට වගේ හත් දවසක් මගුල් කාලා සුර සැප විඳින්න අපිට බැහැ නේ ……ඔයාල සමහර විට හිතා ගෙන ඉන්නවා ඇති මුළු රටේම මිනිස්සු ඔයාල වගේ සැපෙන් ඉන්නේ කියල …..

  3. David Milli-banda says:

    Where are my earlier comments? Why not published ? Bayawelada ?
    There is a thing called RTI ( Right to Information) – Submit your results O/L, A/L tour first degree major & the majoring PhD

    MR’s children only destroyed MR last time. Looks like they will do it again.
    Namal and Chi Chi should be caged.
    Mahinda is a people’s man. children must be humble.

    Yoshitha has done a good deed. he has donated 50% of his salary to the family of Major Dixon who is in jail.

  4. මහී ජිනපාල says:

    අන්තර් ජාලය තියෙන්නේ අනුන්ට මඩ ගසන්නට හෝ අපහාස කරන්නට නොවේ . රෝහිත රාජපක්ෂ මහතා උසස් අධ්‍යාපනය ලබා රැකියාවක් කරන බව අනෙක් අය නොදැනීම ඒ මහතාගේ වරදක් නොවේ. ඔහු දේශපාලන කටයුතු වලට සම්බන්ධ නැති කෙනෙකි. මට ඔහු සමග කිසිදු සම්බන්ධය නැත. පසුගිය කාලයේ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සේවය කල බවත් ආචාර්ය උපාධි පර්යේෂණ වල යෙදී සිටි බවක් දනිමි. තව තොරතුරු දන්නා කෙනෙකු ඒවා පළ කරන්නේ නම් මැනවි.

  5. Boo says:

    අනුන්ගේ රෙදි නිතර අපුල්ලන, දරුවන් ලබා ගැනීමට හැකියාව නැති, වැඩ බැරි අවාසනාවන්ත හොරුන්ගේ රැලකගේ වහලුන් රැසක් මෙහි උඩු බුරන හැටි අපුරුවට පෙනේ. තමන්ගේ නොහැකියාව නිසා අනුන්ට ඉරිසියා කිරීම, තමන් හොරෙක් නිසා අනුනුත් හොරුන් යැයි සිතීම, වැඩ බැරි දේශපාලන පක්ෂ වහලුන්සේ වන්දනා කිරීම, ආදිය වහලුන්ගේ සහජ ගතියයි. අනුන්ගේ මුදලින් තමන් නොමිලේ උපාධියක් ලබාගත් බව අමතක මේ මෝඩ උගත්තු අනුන් උපාධි ගත්තේ කාගේ වියදමකින්දැයි ඇසීම විහිලුවකි. සමහරුන් රටේ බදු ගෙවන්නන්ගේ මුදලින් නොමිලේ උපාධියක් ලබාගෙන ඒ නොමිලේ ලබාගත් දැනුම උපයෝගී කරගෙන අනුන්ටත් රැකියා ලබාදෙන කර්මාන්තයක් ආරම්භ කරනවා වෙනුවට, තමන්ගේ නොහැකියාව නිසාම කොහේ හෝ කාට හෝ වහල් රැකියාවක් කරමින් කීයක් හරි දුකසේ උපයාගෙන දුකසේ ජීවත්වෙන බව ඇත්තයි. නමුත් ඒ තමන්ගේ නොහැකියාව මෙන්ම අවාසනාව මිස හැකියාවක් ඇති අයගේ, වාසනාවන්ත අයගේ වරදක් නොවේ. අනුන්ගේ වාසනාව විශ්වාස නොකරන, අනුන්ගේ වාසනාවට ඉරිසියා කරන මෙවන් නූගත් උගතුන් තමන්ගේ වාසනාව ලොතරැයි ටිකට්පත් හරහා නිතර උරගා බලන බවනම් කවුරුත් දනී. කර්ම ශක්තිය විශ්වාස නොකරන්නන් විසින් ඒ ගැන තම තමන් විශ්වාස කරන යම් යම් දෙවිවරුන්ට තමන්ව එලෙස අවාසනාවන්ත ලෙස නිර්මාණය කිරීම ගැන පැමිණිලි කරනවා විනා අනුන්ගේ වාසනාවට ඉරිසියා කිරීම හරහා මතු ආත්මයෙත් මෙවැනිම කරුමක්කාරයෙක් හෝ කාලකන්නියෙක් වී උපදින බව අමතක කරන්න එපා.

    රාජපක්ෂ කෙනෙක් හෝ අර්ජුන හෝ මහේන්ද්‍රන් කෙනෙක් හෝ ඇලෝසියස් කෙනෙක් හෝ රණවක කෙනෙක් හෝ සුප්‍රසිද්ධ සේනාරත්න කෙනෙක් හෝ දරුවෙක් සිටියානම් වික්‍රමසිංහ කෙනෙක් හෝ වීම අපට ප්‍රශ්නයක් නැත. සේනාරත්නලා හත්දවසක් මඟුල් කෑවේ මොන රස්සාවක් කරලාදැයි, රටට මොන සේවයක් කරලාදැයි, එහෙම නැත්නම් බැංකු හොරුන්ගෙන් කීයක් විතර ලැබුණු නිසාදැයි නොඅසන්නන් රාජපක්ෂ කෙනෙකු වීම නිසාම කෙනෙකුගේ වත්කම් ඇසීම විහිළුවක් මෙන්ම තම වහල්කම, නූගත්කම සහ මෝඩකම ලොවට පෙන්වාදීමකි.

    යමෙක් අයුතු ලෙස මුදල් උපයා ඇති බවට සැක නම් ඒ ගැන නීතියන් කටයුතු නොකරන්නේ මන්ද? නොහැකියාවද, මෝඩකමද, වහල් කමද, නූගත් කමද ? මා දන්නා තරමින් නීතියෙන් (හෝ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන්) ඉල්ලා සිටින යම් යම් අය හැර facebook වැනි සමාජ මාද්‍ය ගොබිලන්ගේ හෝ මා ද ඇතුළුව LankaC එකේ කොටන්නන්ගේ උවමනාවට යමෙකුට තම වත්කම හෙළිකිරීමට බල කල නොහැක. අර කවුදෝ කිවුවා මෙන් තමන්ට හැකිනම් බිරිඳක් හෝ වැඩි ගණනක් හොයාගෙන, රැකියාවක් කරගෙන තමන්ගේම රෙදි අපුල්ලගන්නවා මිස රටේ පොදු ජාතික ප්‍රශ්නයකදී මිස පුද්ගලික කුහක කම හෝ නූගත් කම නිසා අනුන්ට හිරිහැර නොකිරීම තවදුරටත් අවාසනාවන්තයෙක් හෝ කාලකන්නියෙක් නොවී සිටීමට උපකාරී වනු ඇත.

    • vishnu says:

      නියමයි. මේකේ ලියන ගොඩක් අය ළඟ තියෙන්නෙ
      කුහක කම ක්‍රෝදය ඉරිසියාව

    • kasun says:

      niyam comment eka bro….. eka tamai athtaha…..

  6. Gwas says:

    mallli Kiyana Deyak Thorala Berala ..
    Appa Hitapu Rajayenda ..Baaappa Inna Rajayenda ?