අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි.. සුළු වැරැද්දක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා..- කිරිඇල්ල
October 4, 2018 at 10:00 am | lanka C news
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ්රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්ත ශාලව දෙකම දුන් බව ඇමති ලක්ෂමන් කිරිඇල්ල මහතා පවසයි.
කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.
මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.
මෙම ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කලේය.
කැබිනට් මණ්ඩලය තීරණය කලා කන්තලේ ඉඩම විතරක් දෙන්න. නමුත් සුලු වැරදීමක් වෙලා ඉඩමයි ෆෑක්ට්රියයි දෙකම දුන්නා …..
Gepostet von මාධ්‍යවේදියා am Sonntag, 30. September 2018
Makabavian thopi serama. 48 nidahasa kiyanne thopila horakamata kapa gaththu parak. Sudda hitiyanam apith minissu.
Ammapa tho Minihekda ballekda kiri ellayo…..
Thopita , Thope pawl walata hena hathama gahapiya……