අනුරගේ ආරක්‍ෂකයන් මාධ්‍යවේදියෙක් වේදිකාවෙන් බිමට ඇද දමයි.. පොලිසි යයි..

October 30, 2019 at 10:00 am | lanka C news
අනුරගේ ආරක්‍ෂකයන් මාධ්‍යවේදියෙක් වේදිකාවෙන් බිමට ඇද දමයි.. පොලිසි යයි..

පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු අසේල ධර්මවර්ධන මහතා ට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් මැර තර්ජන එල්ල කරයි .

පොළොන්නරුව කදුරුවෙල නගර මධ්‍යයේ පැවති ජාතික ජනබලවේගය ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් අතරතුර මේ සිදුවී තිබේ.

වේදිකාවට ගොඩ වූ තමන්ට අනුර දිසානායක මහතාගේ පෞද්ගලික නිලධාරීන් පහරදීමට උත්සාහකර වේදිකාවෙන් බිමට ඇද දැමූ බවට කදුරුවෙල පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් අසේල ධර්මවර්ධන කියා සිටියේය.

මෙම ආරවුල විසඳීමට ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාද මැදිහත් විය.

තමන් වේදිකාවට ගොඩවූයේ වූයේ පොලිස් නිලධාරීන් ගේ අවසර ඇතිව බව පවසන අසේල ධර්මවර්ධන, ජනතාව රැලියට සවන් දෙන දර්ශන ලබාගැනීම තම අරමුණ බව ද පවසයි.

අනතුරුව අනුර දිසානායක මහතා රැළිය ඇමතීමෙන් පසු පිටත්ව ගිය විගස අසේල ධර්මවර්ධන මහතා අසලට පැමිණි අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් තමන්ට තර්ජනය කළ බව ඔහු පොලිසියට කළ පැමිණිල්ලේ සටහන් වේ .

අසෙල් ධර්මවර්ධන මහතා විද්‍යුත් නාලිකා කිහිපයකට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රවෘත්ති සපයන මාධ්‍ය කරුවෙකි .

49,617 Viewers

15 Comments to “අනුරගේ ආරක්‍ෂකයන් මාධ්‍යවේදියෙක් වේදිකාවෙන් බිමට ඇද දමයි.. පොලිසි යයි..”

  1. UNP-GALIBBA says:

    ඒකට කියන්නේ කාල්මාක්ස් මාමාගේ මාක්ස්වාදය සහ ගොබෙල්ස් අයියගේ බබෙල් පුෂ් එතන බිමට වැටෙන තැන මේයකා හිටියනේ, අම්මපා එහෙමත් නැතිනම් පල්ලම මුගේ කකුල්දෙක ලඟටම ආවා ඒකනේ අම්මපා වැටුනේ??????

  2. Prabath Buddika says:

    Muta ochchara arakshawak denna mu mona hiwalekda…

  3. හතර හිනා says:

    ගෝටයි සජියයි රටටම හෙන ආතල් දෙනවා.මේ දෙන්නගේ කතා අහනකොට මතක් වෙන්නේ රජ කෙනෙක්ගේ අණ බෙරයක් නවත්වපු බෝක්කුවක් උඩට වෙලා ගංජා ඇද ඇද උන්න පොරවල් දෙක.ලෝකේ තියෙන බොහෝ පලතුරැ වර්ග කාලා තියෙන රජ කෙනෙක්ට “මං කාලා නැති පලතුරැත් තියෙනවද දන්නේනෑ” කියලා හිතිලා අණ බෙරයක් ගහනවා තමා නොකෑ පලතුරක් ගේන කෙනෙක්ට ගම්වරයක් දෙනවා කියලා.අර බෝක්කුව උඩ සූස්ති ඇදඇද මත්වෙලා ඉන්න ඩබල “අයියෝ අපි ගේන්නන්කෝ රජතුමා කවදාවත් කාලා නැති පලතුරැ” කියලා අණ බෙරේ නවත්වනවා..
    ……සූස්ති කාරයෝ දෙන්නගෙන් එකෙක් ගංජා මතේම රජ වාසලට අරන් යනවා වෙරළු…අළුත්ම පලතුරක් තමා මේ ගෙනෙන්නේ කියලා ආසාවෙන් බලන් ඉන්න මහරජාට වෙරළු දැකලා මලපැනලා වෙරළු ටික පොරගේ ගුද මාර්ගයේ අරින්න රාජපුරැෂයන්ට අණ කරනවා.පව්, දඩුවම ලබන අසරණයා බෙරිහන් දිදි ඉදලා එක පාරම මහ හයියෙන් හිනා වෙන්න පටන් ගන්නවා. බලනකොට අනික් සූස්තිකාරයා අන්නාසි අරගෙන එනවා.මේ දෙන්නත් ජනතාවට ලොකු පොරොන්දු දීලා අන්තිමේ වෙරළුයි අන්නාසියි ගේනකොට කොහොමද ?

    • Norata Eka says:

      ජෙප්පො කියන්නෙ වද වී යන ජාතියක් නේ…

    • කිරා says:

      දැන් මේ දෙන්නගෙන් අන්නාසි අරන් එන්න යන්නේ කවුද ???? 😁😁😁😁
      ගෝටගේ වයස ගැන හිතලා අන්නාසි ගේන වැඩේ සජියට බාර දෙමු (සජියා ජනතාව වෙනුවෙන් ඕන දුකක් විදින්න සූදානම් එකානේ )…ගෝටා වෙරළු ගෙනාපු දෙන්..
      අනුර කුමාරට පලතුරැ බස්සවන්න කොහු මිටක් දීලා වදකයාගේ වැඩේ බාරදෙමු…වදකවැඩ නවකවද වගේ වැඩ හරියන්නේ ජෙප්පන්ට තමා

    • හිත රහ නා says:

      පොන්නිල්, මොංගල් අැතුළු පොන්න නඩේ සඳහා සමනල සේවාවේ යෙදෙන එවුන්ට හීනෙන් පේන්නෙත් ඒවම තමයි. විහිළු ත් ඒවම තමයි. කාලකන්නි මේ විහිළු ප්‍රසිද්ධ ස්ථානවලත් පලකරනව. මුං මැරෙන්නෙත් ඔය කාලකන්නි අළුකුත්තේරු කාරියෙදිම තමයි.

    • Janaka says:

      ගෝටා කොහෙද යකෝ ගැලරිය පිනවන ආතල් කතා කියන්නේ? ගෝටා මධ්‍යම උගත් පාන්තිය ඉලක්ක කරගනිමින් වැදගත් විදියටයි වේදිකාවේ කතා කරන්නේ. එහෙම නැතුව පුතානෝ වගේ ගොන් ජෝක් කතා කියන්නේ නෑ. පුලුවන් නම් කියපන් ගෝට ගැලරියට කරපු එක ගොන් ජෝක් කතාවක්? ඔක්කෝටම කලින් ඔයා දාගෙන ඉන්න රතු කන්නාඩිය ගලෝගන්න.

      • Siripina says:

        ජෙප්පො කියන්නෙත් unp වගේම මනසික ලෙඩ්ඩු ටිකක්. ඊර්ෂ්‍යාව කුහකකම,තමන් කරන ඕනම බලු වඩක් හරි කියන රාජපක්ශලා එක්ක වයිරය පිරිමහන්න දගලන අවජාතක එවුන් ටිකක් .ඕකුන් එක්ක කතා නොකර ඉන්න එක තමයි වඩාත් හොද .

    • රතු අලියා says:

      රනිල්ගෙ සට්ටම්බිරාල වුන අනුර කුමාරගෙ බාල ගෝලයන්ට නියමෙට ප්‍රබන්ද කතා ගොතන්න පුලුවන් නේ?

    • Plato says:

      Very creative story!

      No doubt, you are the modern Einstein and your story would be selected for Nobel Price.

      Stupidity has no cure!

    • jsk says:

      පොල් බූරු ජෙප්පෙක්. යකෝ දන්වත් රට ගැන හිතාපිය.

  4. gamini says:

    rede sajawadiya

  5. Anoosh says:

    ANURA stands on stage for – Action Now Used “Ruling Anura”.

  6. නියමයි සහෝදරයා...තලන්නයි තිබුනේ මුට..මොකද වේදිකාවට ආවේ..ඒක මගේ........ says:

    නියමයි සහෝදරයා…තලන්නයි තිබුනේ මුට..මොකද වේදිකාවට ආවේ..ඒක මගේ…..මෙන්න අපේ මාධ්‍ය නිහසේ ලකුණ. වේදිකාව…තැලීම..මේක තුන් වෙනි තැනැත කරන පොරයක්. අපෙට් නැති වෙයඩ් දෙය්යෝ. මුන් රතු අලි රට කනවෝ……

Main News