අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

June 27, 2022 at 6:20 pm | lanka C news
අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපනයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා යාපනයේදී පැවසීය.

අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක 25 දා සවස පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වූ පිරිස් අමතමිනි.

මෙම සමළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂ වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා, හිටපු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඇතුලු යාපනය දිස්ත්‍රීක් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

එහිදී රැස්ව සිටි පිරිස් ඇමතු අජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘අද අපේ රටේ ඇතිවෙලා තියෙන අසීරුම අඩිය ජනතාව විඳමින් ඉන්නේ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි. මේ නරක  පාලනය විසින් ඇති කරපු තත්වයක්. අද අපි අපේ දරුවන් ඇස් ඉදිරිපිට මිය යන අවධානමක අපි ඉන්නවා. තෙල් ආනයනය මුලුමනින්ම ඇණහිටල තියෙන්නේ. ඉන්ධන ඇමතිවරයා 23 මෙරටට එනව කියල කියපු පෙට්ට්‍රල් ඩීසල් නැව මේ වෙනකම් ඇවිල්ල නැහැ. මේ වෙනකොට ඒ තෙල් නැව ඉන්දියාව දෙසට ගිහින් තියෙනවා. ඒ නැව නිසි ටෙන්ඩර් පටිපාටියකට මිලදීගත් තෙල් නැවක් නෙවෙයි. හදීසි ගැනුම්කරුවන් හරහා මහමුහුදේ තිබූ තෙල් නැවක් හරවපු එකක්. ඒ නිසා ඒ නැව එයිද නැද්ද දන්නෙ නැහැ කව්රුත්. මේ හේතුවෙන් මුලු රටම නතර වීමේ දැඩි අවධානමක අපි ඉන්නවා.

ඇමරිකාවෙන් බැංකුවක් ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාවේ නඩුවක් දාලා තියනවා. ආණ්ඩුව කියනවා ණය ගෙවන්නැහැ කියල. නඩුව ගොනුකරල තියන අය සඳහන් කරල තියනවා රාජපක්ෂ පවුල මහජනතාවගේ ධනය විශාල ලෙසින් හොරකම් කර ඇති බවත් ඒවා බදු සහන දෙන රටවල සඟවා ඇති බවටත්, මේ නිසා මේ නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයින් සඳහන් කරල තියෙන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල වූ පරමානු බෝම්බය හා සමානයි කියලා. ඒ නිසා මුලු රටම, ආර්ථිකයම කඩාවැටිලා තියෙන්නේ.

‘උතුරේ මේ වෙනකොට අතුරුදහන් වූවන්ට ගැටලුවක් තියනවා යුද්දේ අවසන් වෙලා අවුරුදු 13 ක් ගිහිල්ලත් විසඳුමක් නැහැ. ඒකේ වේදනාව දන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඥාතීන්. ඒ වගේම තමයි උතුරේ ඉඩම් ගැටලුත් ඒ විදිහටමයි. කිසිම විසඳුමක් නැහැ තාමත්. තවත් පැත්තකින් ගත් විට ධීවර ගැටලුව. ඉන්දීය ධීවර බලපෑම නිසා පීඩාවන්ට පත් උතුරේ ධීවරයින්ට ඉක්මන් විසඳුමක් ලැබිය යුතුයි.

මේ රටේ ජනාධිපතිගේ සිට අගමැති මැති ඇමතිවරුන්ට සොරකම් ගැන නඩු, චෝදනා තියනවා. මේ මහජනතාවගේ මුදල් ඒ මුදල් , දේපල නැවත ඒ අයගෙන් අයකරගත යුතුයි.

විදෙස්ගතව සිටින සිංහල, දෙමළ ඩයස් ෆෝරාවන් එකතුවිය යුතුයි. එකතුකරගෙන සියලු දෙනා එක්ව ජාත්‍යන්තරයේද සහයෙන් මේ රට ගොඩගත හැකියි. මේ නිසා උතුරේ ජනතාව හැටියට ඔබ තොරාගතයතු දකුණේ දේශපාලනයක් ඇත්නම් ඒ එකම පක්ෂය ජාතික ජනබලවේගයයි. අපිට මේ රට භාරදෙනවනම් අපි මාස 6 කින් මේ රට ගොඩදාන්න ලෑස්තියි. මේ සඳහා සියලු දෙනා එක්වෙන්න කියන ඉල්ලීම අවසන් වශයෙන් කියන්න කැමතියි යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,207 views

34 Comments to “අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…”

  1. JR says:

    ෴ජවිපෙ මළගම තමයි විසඳුම෴ ජඩ ජවිපෙ ත්‍රස්තවාදීන්ට මෙච්චරකල් රටේ ඉන්න දුන් ජනතාවට පිං දීපල්ලාහ්….!!!!!

    • නිහාල් says:

      දොස්තර කෙනෙක් හමු වී මොලේ පරීක්ෂා කර ගනින් මී හරකා

      • 3% රතු වහලා says:

        තෝ කරගනිය ….තොපි තමයි රටටම හෙනේ. ජෙපි සක්කිලි

    • dilshan says:

      JVP malagama nemei thope malagama kiyala hithaganin. Rajapakshala Rate salli pannala sea shells wala hangala thopilata ariya. thopila taama podi podi dola pideni walata unta kade yanawa redi natuwa. nodakin kalakanni hatta. thopila thamai mee rata kaapu ekata wadipura waga kiyanna ooni

  2. JR says:

    ෴ජවිපෙ මලගම තමයි විසඳුම෴

  3. Lankan says:

    when they meet Tamil leaders because their intention is pure. They are doing right thing. They are have taken greater step than other parties. IF other parties or leaders meet them, see their traitors. They are doing to cover up their human right violations. They get paid to come to these meetings. Wow how is 3 percent theory ? So we all have to believe their intention real pure right? Dont even think about other stuff guys ok, because that kind of thinking is allowed by Jvp only.

  4. karu says:

    ANURA will go to bed with not just punchi amma, but with his mother if he can realize his dream.

  5. දුන්නම කන්නම් කාලා දුවන්නම්. අපි ගෝල්ෆේස් ජංගී හමුදාව. අපේ බ්‍රෝට ඩොලර් පොම්ප කරන්නේ වමයි දකුණයි. එන්න අසිරිය විදගන්න. මම පඩ ලපයා. පුංචම්මා පල්ලා.

  6. Lal dayarathbe. says:

    74වසරක පාදඬ දේශපාලනය නිමා කල හැකි එකම විකල්පය ජවිපෙ පමණි.

    • 3% රතු වහලා says:

      71 ඉඳන් රට කාපු ජෙපි හෑත්ත..තොපි තමයි හෙනය

  7. කුඹුක්කණ් says:

    පුදුම වෙන්න දෙයක් නෑ, දකුණෙ උනත් උතුරෙ උනත් ගූ ගොඩට නිලමැස්සො ඇදෙනවා.

  8. Mole nathi Baiya says:

    මේකේ ඉන්නෙත් පුදුම කාලකන්නි ටිකක්, ගෝටාබය දෙමළ කට්ටිය එක්ක කතා කරද්දී අම්මේ තියන ආදරේ වෙන එකෙක් කතා කලොත් එක දේශද්‍රෝහිය. අනික මේකේ ඉන්නෙම කුලියට ලියන අම්ම තාත්තා විකුණලා හරි සල්ලි හොයන්න බලන බල්ලෝ ටිකක් නිසා මෙහෙම වෙන එකේ පුදුමයක් නැ. ඔහොම කුලියට ලියාගෙන පලයල්ලා තමන්ගේ අම්මා තාත්තා දු දරුවෝ ටික පාරේ මැරිලා වැටෙනකන්න්ම.

  9. David Milli-banda says:

    kunu maalu langata balalun ek wei

  10. David Milli-banda says:

    kunu maalu langata balalun ek wei
    Rata paawa deela diaspora salli walata heththu wenna lapaya hadanne.

Main News