අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

June 27, 2022 at 6:20 pm | lanka C news
අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපනයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා යාපනයේදී පැවසීය.

අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක 25 දා සවස පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වූ පිරිස් අමතමිනි.

මෙම සමළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන හවුල් කාර පක්ෂ වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා, ප්ලොට් පක්ෂ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරෙස් ප්‍රේමචන්ද්‍රන් මහතා, හිටපු පලාත්සභා සභාපති සී.වී.කේ.සිවඥානම් මහතා ඇතුලු යාපනය දිස්ත්‍රීක් ජාතික ජනබලවේගයේ සාමාජිකයින් රැසක් සහභාගී වූහ.

එහිදී රැස්ව සිටි පිරිස් ඇමතු අජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ,

‘අද අපේ රටේ ඇතිවෙලා තියෙන අසීරුම අඩිය ජනතාව විඳමින් ඉන්නේ. මේක ස්වභාවික ව්‍යසනයක් නෙමෙයි. මේ නරක  පාලනය විසින් ඇති කරපු තත්වයක්. අද අපි අපේ දරුවන් ඇස් ඉදිරිපිට මිය යන අවධානමක අපි ඉන්නවා. තෙල් ආනයනය මුලුමනින්ම ඇණහිටල තියෙන්නේ. ඉන්ධන ඇමතිවරයා 23 මෙරටට එනව කියල කියපු පෙට්ට්‍රල් ඩීසල් නැව මේ වෙනකම් ඇවිල්ල නැහැ. මේ වෙනකොට ඒ තෙල් නැව ඉන්දියාව දෙසට ගිහින් තියෙනවා. ඒ නැව නිසි ටෙන්ඩර් පටිපාටියකට මිලදීගත් තෙල් නැවක් නෙවෙයි. හදීසි ගැනුම්කරුවන් හරහා මහමුහුදේ තිබූ තෙල් නැවක් හරවපු එකක්. ඒ නිසා ඒ නැව එයිද නැද්ද දන්නෙ නැහැ කව්රුත්. මේ හේතුවෙන් මුලු රටම නතර වීමේ දැඩි අවධානමක අපි ඉන්නවා.

ඇමරිකාවෙන් බැංකුවක් ලංකාවේ ආණ්ඩුවට එරෙහිව ඇමරිකාවේ නඩුවක් දාලා තියනවා. ආණ්ඩුව කියනවා ණය ගෙවන්නැහැ කියල. නඩුව ගොනුකරල තියන අය සඳහන් කරල තියනවා රාජපක්ෂ පවුල මහජනතාවගේ ධනය විශාල ලෙසින් හොරකම් කර ඇති බවත් ඒවා බදු සහන දෙන රටවල සඟවා ඇති බවටත්, මේ නිසා මේ නඩුව ගැන සමහර ආර්ථික විශේෂඥයින් සඳහන් කරල තියෙන්නේ. ජපානයේ හිරෝෂිමා නාගසාකි වලට එල්ල වූ පරමානු බෝම්බය හා සමානයි කියලා. ඒ නිසා මුලු රටම, ආර්ථිකයම කඩාවැටිලා තියෙන්නේ.

‘උතුරේ මේ වෙනකොට අතුරුදහන් වූවන්ට ගැටලුවක් තියනවා යුද්දේ අවසන් වෙලා අවුරුදු 13 ක් ගිහිල්ලත් විසඳුමක් නැහැ. ඒකේ වේදනාව දන්නේ අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් ඥාතීන්. ඒ වගේම තමයි උතුරේ ඉඩම් ගැටලුත් ඒ විදිහටමයි. කිසිම විසඳුමක් නැහැ තාමත්. තවත් පැත්තකින් ගත් විට ධීවර ගැටලුව. ඉන්දීය ධීවර බලපෑම නිසා පීඩාවන්ට පත් උතුරේ ධීවරයින්ට ඉක්මන් විසඳුමක් ලැබිය යුතුයි.

මේ රටේ ජනාධිපතිගේ සිට අගමැති මැති ඇමතිවරුන්ට සොරකම් ගැන නඩු, චෝදනා තියනවා. මේ මහජනතාවගේ මුදල් ඒ මුදල් , දේපල නැවත ඒ අයගෙන් අයකරගත යුතුයි.

විදෙස්ගතව සිටින සිංහල, දෙමළ ඩයස් ෆෝරාවන් එකතුවිය යුතුයි. එකතුකරගෙන සියලු දෙනා එක්ව ජාත්‍යන්තරයේද සහයෙන් මේ රට ගොඩගත හැකියි. මේ නිසා උතුරේ ජනතාව හැටියට ඔබ තොරාගතයතු දකුණේ දේශපාලනයක් ඇත්නම් ඒ එකම පක්ෂය ජාතික ජනබලවේගයයි. අපිට මේ රට භාරදෙනවනම් අපි මාස 6 කින් මේ රට ගොඩදාන්න ලෑස්තියි. මේ සඳහා සියලු දෙනා එක්වෙන්න කියන ඉල්ලීම අවසන් වශයෙන් කියන්න කැමතියි යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

35,209 views

34 Comments to “අනුරගේ යාපනයේ සමළුවට TNA නායකයොත් එයි…”

  1. Helaraju says:

    Punchiamma airlantheyedi horo minihek ekka gihilla wena namakin hitagena hoyagannaberi unahama lapaya withrane danne kathandaraya kataul karagena lapaya kiyanawa athurudaha wela kiyala ane me wage jathidrohi thrastha wadi ballo dutu thena kegahpiyaw munata kalakanni ballage

    • Dilshan says:

      Ube pupe hila dan loku qelaa meeda tiyenne mahindakage paramparaawatama kiyala aragena. Kathakaranne pupen kiyala hondata teerenawa

      • Helaraju says:

        Thoge mahaekiegen wimasuwanam issraha passa kohomada kiyala hariyatama kiyavi.kalakanni pahara awajathaka ballo tho napunsakayek unahama tota denena widiyane liyanne lapayage passa lewapiya kalakanniya

  2. 3% ට බය බයියා. says:

    ලක් මාතාව හිගන තත්ත්වයෙන් මුදවාගෙන සහලින් ස්වංපෝෂිත කර වෙළෙඳ මාෆියාව පරාජයට පත් කර නැවතත් ජනතාවට සහන දෙන්න පුලුවන් හොර බොරු වංචා නාස්තිය අල්ලස දූෂණය නැති ජේවිපි එකට පමණයි .

    • Helaya says:

      Kakkussiyedi gaththe pagawane needa nayakayage lamayanta pawlata ekathu kala mudala geyak ganna ayrlanthayata yawanna ethi punchchiammata geyak aragena athurudahan una ayage nam wenas karanna karyalayak damanna thopi kapiyaw asuchi kalakanni jathidrohi thrastha wadi ballo

    • 3% නැති මෝඩ ජෙප්පා says:

      පීඩිත පංතිය වෙනුවෙන් හදපු /වැඩකරන පක්සෙයක් ලංකාවෙි දනවත්ම දේසපාලන පක්සේ උනේ කොහොමද?
      රටෙි දරැවන්ට කැමිපස් ඇතුලේ අමානුසික දසවද දෙමින් අනාගතය අදුරැකරන අතර නායකයන් තමන්ගේ දරැවන්ට සුරසැප දෙමින් පිටරටවල අධ්‍යපනය දෙන්නේ කොහොමද?
      මංතුි වැටුප පක්සේ අරමුදලට පරිත්‍යග කරන අයට බෑන්ඩඩිි ඇදුමි අදින්ට තටිටු බිල්ඩිං හදන්ට සල්ලි කොහෙන්ද?
      පීඩිත පංතිය වෙනුවෙන් වැඩකරන නායකයන්ට යුරෝපයේ ගෙවල් ගන්ඩ සල්ලි කොහෙන්ද?

    • FT says:

      ඊට කලින් අර බිලියන ගානක් තියෙන අරමුදලෙන් රටෙි දුප්පත්ම ජනතාවට සහනයක් කොරලා පෙන්නපංකෝ

    • කමල් says:

      කකුල් දෙක දිගේ ගූ බේරෙනවා. මම නේමේ රීමේ ආන්න අරයා කියනවා. ජෙප්පෝ කියන්නේ ගිනි කප්පිත්තෝ කියලා 9 වැනිදා ඔප්පු කලා.

    • JR says:

      ෴ජවිපෙ මලගම තමයි විසඳුම෴

    • 3% රතු වහලා says:

      රෙද්ද තමා…කෝ අර ඒ කාලෙ දේසනා කොරාපු ඉන්දියානු ව්‍යාප්තවාදය?? අනේ පල පල..තොපි තමයි මේ රටට ඉන්න ලොකුම හෙනේ. තොපි නැත්නම් පිටරට විශ්වවිද්‍යාල වල ශාඛා මෙහෙ ගෙනත් ඕනෙ තරම් ඩොලර් රටට ගේන්න තිබුනා…කර්මාන්ත ගේන්න තිබුනා…තොපි තමයි හිඟන හැත්ත ඔක්කොම නැති කලේ

  3. atta says:

    ඩයස් පෝරාවත් එක්ක වැඩක් දෙමු?

  4. vass says:

    කොටි සමග හෙලුවෙන්

  5. janaka says:

    අනුර බ්‍රෝ කියමු බලන්ඩ අර පංති 5හේ තියෙන ඉංදිය අදිරාජ්‍ය විරෝදය මුං එක්ක කරන්නේ කොහොමද කියලා..

  6. සහොදරය says:

    දෙමළ ඩයස්පොරාවෙ බළල් අත ජේවීපී

  7. Nish says:

    ඒ ගොල්ලො යාලුවො

  8. Hesh says:

    දකුනේ දේශපාලුවෝ හොරු විදියට සැලකුවට උතුරේ සහ නැගෙනහිර දේශපාලුවෝ එක්ක දාන්න පුලුවන් හැම ඩීල එකම දානවා මුන්

  9. mahiya says:

    ගෝට උබේ අම්මට සලකලා යද්දි උඹේ තාත්තා නිදි සැපට සාලේ
    අව්ස්ස ගන්න එපා මල්ලි අපි අමු සක්කිලි…

    • JR says:

      ඉතිං ගොන් පරයෝ ජවිපෙ වහලුන්ට අම්මඅප්ප කියල එකක් නෑනේ මූසලයෝ…. අවලං පක්සෙ මතේට විරුද්ධ නං අම්මඅප්ප වුනත් මරන අඩුකුලේ පරහැත්ත සක්කිලි සුනක විමුක්ති පෙරමුණ….!!!!
      ෴ජවිපෙ මලගම තමයි විසඳුම෴

    • 3% රතු වහලා says:

      පුන්චම්ම එක්ක හිටිය එකාට අම්මත් කජ්ජක්ද? නේහ්???

  10. කිරිහාමි says:

    කොටිත් එක්ක ලපය හෙළුවෙන්

Main News