අනුරගේ හඬ රනිල්ගේ හඬට 100% ගැලපේ.. එකම කෙප්පය එක හඬින් කියයි.. සියවරක් බැලිය යුතු වීඩියෝව මෙන්න..[Video]

January 18, 2019 at 11:20 am | lanka C news
අනුරගේ හඬ රනිල්ගේ හඬට 100% ගැලපේ.. එකම කෙප්පය එක හඬින් කියයි.. සියවරක් බැලිය යුතු වීඩියෝව මෙන්න..[Video]

යෝජිත ව්‍යවස්ථාව පිළිබඳවත් ඒ පිළිබඳ සමාජයේ ඇතිවී ඇති ආන්දෝලනය පිළිබඳවත් පසුගිය තෛපෝංගල් දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තුවේ දී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා දැක්වූ අදහස් සම්පූර්ණයෙන්ම එක සමාන එකම හඬින් එන විවේචන බව පහත වීඩියෝව නැරඹීමෙන් පැහැදිලිවම නිරීක්ෂණය කළ හැක.

ෆෙඩරල් යෝජනා සහිත ව්‍යවස්ථාවක් ඒම , පොලීසි පළාත් බදව ඇතිවීම , විපක්ෂයේ කණ්ඩායම් පන්සල් වලට ගොස් ව්‍යවස්ථාවට විරුද්ධව අදහස් දැක්වීම අදී කරුණු පුළිබඳව අනුර දිසානායක සහ රනිල් වික්‍රමසිංහ මහතා දක්වන අදහස් මේ තරම් සමපාතා වූයේ අහම්බයකින් ද?

කෙසේ වෙතත් රනිල් – අනුර කණ්ඩායම මේ ගෙන යන ගෝෂාව සුමන්තිරම් මහතා ස්ථාන කිහිපයකදී සිදුකළ ව්‍යවස්ථාව පිළිබඳ පැහැදිලි කිරීම් සමග සැසඳීමේදී පැහැදිලිවම කොතරම් ව්‍යාජ ඝෝෂාවක් ද යන්න ඔබටමේ කෙටි වීඩියෝව නැරඹීමෙන් පැහැදිලි වනවා ඇත.

– යටියන ප්‍රදීප් කුමාර

අනුරගේ හඬ රනිල්ගේ හඬට 100% ගැලපේ – ව්‍යවස්ථාව ගැන එකම කෙප්පය එක හඬින් කියයි

අනුරගේ හඬ රනිල්ගේ හඬට 100% ගැලපේ – ව්‍යවස්ථාව ගැන එකම කෙප්පය එක හඬින් කියයි

Gepostet von ල lanka C news am Donnerstag, 17. Januar 2019

55,113 Viewers

49 Comments to “අනුරගේ හඬ රනිල්ගේ හඬට 100% ගැලපේ.. එකම කෙප්පය එක හඬින් කියයි.. සියවරක් බැලිය යුතු වීඩියෝව මෙන්න..[Video]”

  1. kanishka Tissa says:

    Ranil is the best leader we have ever got. Whenever he is in power the country becomes prosperous to be ruined again by his successors, especially Mahinda hora. He is, in fact, a sudda though his skin color is a little brownish. He speaks English as same competency as Suddas whose value have never historically been identified by stupid Sinhalese Buddhists. Sri Lanka has always been and will be prosperous under a leader like Ranil who is as same as a sudda. Therefore, we should always wish to have a leader like Ranil whose true value has correctly been identified by Kalu Suddas in Sri Lanka and his followers, a vary intelligent bunch of people called UNPers!

    • හිච්චිමහත්තෙයා says:

      අම්මප ඇත්ත ඕයි!
      මට මක්කවත් නොතේරැනාට ටයි කෝට් ඇඳං ඒ පැත්තට මේ පැත්තට කැරකි කැරකි කතා කොන්න ඒ ඉංගිරිස් ටික ඇසුවාමම ඇති ඕයි!

      • sithmal says:

        මැතිවරණයක් ලOවෙද්දි පොහොට්ටු කාරයො මුමුනන එකම මන්ත්‍රය. “රට බෙදීම, ජ්යාතන්තර කුමන්ත්‍රණ”. 2015ත් ඔය ටිකමයි.. කෝ ඒ කිව්ව එකක්වත් උනාද? බොරු විතරයි ඕව. මෝඩ මිනිස්සුන්ට හොදයි ඔය කතා..

        • Hesh says:

          ඇයි ගොනො පොලොවේ පස් කකා කිව්වා රට ෆෙඩරල් කරන්නෙ නෑ කියලා. දැන් දැන් ආණ්ඩුවේ බත්ගොට්ටේ අහන්නෙ නැද්ද රට ෆෙඩරල් කරාම වැරැද්ද මොකද කියලා? ජිනීවා වලදී ලන්කාවට විරුද්දව යෝජනා සම්මත උනෙත් නැද්ද? අපේ ආණ්ඩුවම ඒවට අත ඉස්සුවේ නැද්ද? සුමන්තිරන් ප්‍රසිද්ධීයි කියන්නෙ නැද්ද හමුදාවට විරුද්දව යුධ අපරාධ පරීක්ශන කරන්න ඕනෙ කියලා?

        • Nagasinha says:

          ඔය ගොන් කතා කියල වැඩක් නෑ. රනිල් හාමුයි ජෙපි වහල්ලුයි රට බෙදන්න විවස්තාවක් ගෙනා බව ලිඛිතව සහ වීඩියෝ සාක්ෂි සහිතව බව ඔප්පු වෙලා ඉවරයි!

        • Nada says:

          එතකොට කොටි ඩයස්පෝරාවයි අනිත් ඔක්කොම බෙදුම්වාදී සෙට් එකයි රනිල් පිටිපස්සෙ ඉන්නෙ සමනල සෙල්ලමටද ?

        • saman says:

          yako, thopi mole nethuwa ipadunata api monawa karannada

        • Eiffel says:

          සිත්මල්, තොපි වහල් හැත්ත.. තොපේ නායකයෝ මොන විනාශය කලත් තොපිට හොඳයි.. රට කෑලි කෑලි වලට කැඩිලා, රට බේර ගන්න ඇස්, ඉස්, මස්, ලේ, ජීවිත දන්දුන්නු දහස් ගානක් රණවිරුවන්ගේ සාපය තොපිට වදිනකම්ම ඔය මන්තරේ මතුර මතුර බෙදුම්වාදින්ට කඩේ පලයල්ලා.. කාලකණ්නි….

        • dimuthu says:

          ane samanala sithmal ube sitha ridunada , yako mahinda mahattaya saha ape hamudawa nisa thamai thopi ada
          pare bahala yanne ,

    • Jay says:

      Educated like Rosy 🙂 🙂
      Ranil is good only for tigers like you.. UNP is the curse for SL.

    • දමිළ අඹර says:

      You are very correct Kanishka Tissa, they are “a vary intelligent bunch of people called UNPers!”. Every one of these stooges is varying. They don’t care about the motherland. Do you remember the period before 2009, all these pawns tuck the tail in their ass? Mahinda was the one who pulled the tail out of your best leader RANIL

    • john says:

      Luckily for the intelligent bunch, following happened in the past.
      1. R. Premadasa, Gamini Dissanayake and Athulathmudali was murdered one after the other
      2. Over 60,000 people were killed within 5 -8 years of their rule
      2a. No human rights for Rohana wijeweera even today while barking for Prabhakaran’s human rights
      3. Private Bus Mafia was introduced in their rule. National transport was sold out as well causing no option for people on a bus strike
      4. Tuition Mafia was introduced in their rule
      5. CBK govt. was elected and took first steps to genuinely address terrorism yet with super opposition from the intelligent bunch.
      6. Another 100,000 or more lives lost due to war result as their rule
      7. Bombs went off at every town in colombo and southwards in all period
      8. Behind Intelligent peace deal of 2001, LTTE got ready with aircrafts, separate courts, submarines etc.
      9. MR got elected and joined intelligent SF, non intelligent Gota and lead the country to wipe out LTTE.

      Let someone name a single action taken by these intelligent UNPers towards driving or building this country towards an independent sovereign nation with prosperity. some of their key projects are below

      1. shortening 30 year mahaweli to 10 year and making it a mess
      2. introducing open economy which still people cant control and prizes going up
      3. the system of increasing gap between rich and the poor
      4. the system of not developing public transport while marketing private transport
      5. the practice of begging for loans from IMF and west to run governments and thereby bribing those money to their pockets
      6. the system of privatizing or selling state assets thereby reducing the control of people on the economy or governance.
      7. practice of polluting national education system with foreign inputs making school pass outs most as inefficient non creative people
      8. practice of free trade zones inviting outside investors to have temporary practice with local resources and gain profit.
      9. practice of never attempting to start national industries with state funds and state people
      10. practice of always looking to the sea open mouth for everything !!! and making the country slaves of foreign movement
      more must add to these lists…

  2. Alapaluwa says:

    JVP වල්බල්ලන්ව වාහම මේ සමාජයෙන් කොන්කළ යුතුයි.මොකද මේ රට ගැන හිතන තරුණයන්ව නොමග යවන මේ කාලකන්ණි පාහර හැත්තන්ව වහාම මුළු දිවයිනෙන්ම අතුගා දැමිය යුතුයි උඩු දිවීමට ප්‍රථම.

    • අඤ්ඤකොරස්රොස් says:

      Jvp ට වල් බල්ලන් කිව්වේ තොගේ අම්…. ට හරි ගැ….. ට හරි අහවල් දේ කරලද? මෙහෙම කථා ඕනෙ තරම් හදන්න පුලුවන් සමාන කරලා … සම්පුර්ණ කථාව නොදමා. ගුු කාපිය අලපාලුවා……

      • U.N.J.V.P says:

        Ne yako .
        Thopi jada jepi balu haththata wal ballo kiyanne thope maha eka uge punchi ammata digital karana hinda booruwo.

        Thopi tharam avasthavadee kuhaka kalakanni ralak lokema ne.

        Chade dunnata minisdunwa maruwa thopi thamai dan apita prajathanthravadaya gana kiyanna enne.

        Parlimenthuwata bomba gahapu wal parayo enawa apita parlimenthu sampradaya gana kiyanna.

        Yako mavbima nathinam maranaya kiyala dhas gannan minee marala koti ganan depala vinasha karala dan bedum vadayata udagedi dena 20 genapu thopi tharam avasthavadee prathipaththiyak nathi ralak lankawe thawath ne.

        Ara Lalkantha duwawa private univetsity yawala e mathama indagena private universiti walata viruddawa satan karanawai kiyana ekkenma penenenawa thopi kawda kiyala.

      • Eiffel says:

        ආලපාලු, ඇත්ත තමා. කාලකන්නි ජෙප්පො.. රටේ විශ්ව විද්‍යාල පද්දතියම කාබාසිනියා කරලා තියෙන්නේ.. උන් කැමති නෑ රටේ තරුණ පරපුර ඉගන ගන්නවට…

        ජෙප්පො මේ රටට සාපයක්… මුන් දැන් බෙදුම් වාදීන්ටත් එකතු වෙලා… මුන්ව මතවාදිව මේ රටෙන්ම අතුගාලා දාන්න ඕනා… කාලකන්නි හැතිකරේ…

      • Alapaluwa says:

        මම උඹ තරම් අවජාතකයෙක් නොවේ උඹගේම බෂාවෙන් ලියන්න.නමුත් ඔය උඹ ලියාපු දෙයත් හා සමානයි මටනම් මගේ රටටත් කාලකන්නියෙක් විනාශයක් කරොත්.ඉතින් දැනගනින් ඔය වසල JVP කියන්න කුඩල්ලෝ කියලා..

      • Nagasinha says:

        ආලපාලුවා කියල තියන කතාව හරි.
        ඔබ තුමා JVP උපාදානය කරගෙන ඉන්න නිසා මොන වරද කලත් පිළිගන්න කැමති නෑ.
        හරියට මිනීමරුවෙක්ගෙ අම්මට ඌ මොනවා කරත් තමන්ගේ රත්තරන් පුතා වගේ දැනෙන්නා සේ.

      • podo says:

        අඤ්ඤකොරස්රොස් කියන නමම ගැලපෙනවා මොකද jvp එක දැන් ඒ තත්වයට පත්වෙලා නිසා කෙනෙක් ගේ තත්වය මනින්නේ ඔහු හො ඇය කරන කියන දෙ අනුවයි ගින්නෙන් හා යකඩෙන් පන්නරය ලැබූ බව කියන jvpය අනුර සහෝදරයා වලපල්ලට රැගෙන ගොස් අවසානයි

      • kate says:

        Jvp වල් බල්ලන්ට වල් බල්ලන් නොකිය වෙන මොකක් කියන්ට ද ?
        …………………………………………………………………………
        මම බල්ලන්ට අපහාස කලා ද ?

    • ජනක says:

      වල් බල්ලන්ට වල්බල්ලෝ නොකියා මහත්තුරු කියන්නද ඔයි .අලපාලුවා කියල තියෙන දේ ඇත්ත .ජේවීපී කාරයෝ කියන එවුන් අදිරාජ්‍යවාදින්ට විරුද්දයි අපි ඇමෙරිකාවට විරුද්දයි අපි කොමියුනිස්ට් කාරයෝ කියලා කෑගහන ගමන් කියුබාවට ජයවේවා ලෙනින් සරණයි කියල කියන ගමන් චේ ගුවේරා බුදුවේවා කියන ගමන් තොපේ වැඩකරන්නේ ඇමෙරිකාවේ න්‍යායපත්‍රයට ඉතින් එවැනි එවුන් වල්බල්ලන් මිසක් වෙන මොක්කුද ?

  3. Ivan says:

    Mr Kanishka Tissa
    Except for a few stupid UNPers like you the people have labelled Ranil as the worst leader we ever had. If he has proved himself as popular why the hell is he postponing PC elections which are more than 1 year overdue? Is this the democracy that you are talking about?
    You better get lost. People will decide at a future election

    • Kalana Premadasa says:

      Ivan seems to have not figured out well the true meaning of Kanishka’s comment.

    • U.N.J.V.P says:

      Dear Ivan.

      My English is not as good as your English and I may not be
      qualified enough to talk about the Figurs of Speech in English language.

      But I thik that Kanishka Tissa has cleverly used the figur of English called Ironey in his comment and you have faild to understand tha real meaning of his comment.

      IIroney is the mode of speech in which the real meaning is exactly the opposite of that which is literally conveyed ( Wren and Matin’s book)

  4. Kadiya says:

    රනිල්ගේ නිර්දේශය මත පඩි ලබන අනුර කුමාර රනිල්ගේ ප්‍රකාශයට එහා ගිය එකක් කරන්නේ කොහොමද? කුලියට කරනවා කියන්නේ මේකට තමයි.

  5. Aurora says:

    ප්‍රභාකරන් විසින් UNP ඉදිරිපෙළ නායකයින් ඝාතනය කිරීම සහ පක්ෂයේ ඉතුරුවුන ක්‍රියාකාරීන් තමුන් විසින් එළවීම නිසා පක්ෂේ බලය අල්ලාගත් රනිල් සහ රනිල් විසින් JVP ඉදිරිපෙළ නායකයින් ඝාතනය කිරීම සහ පක්ෂයේ ඉතුරුවුන ක්‍රියාකාරීන් තමුන් විසින් එළවීම නිසා පක්ෂේ බලය අල්ලාගත් අනුර කොතරම් හොඳින් ගැලපේද? (පුකට අමුඩය සේ)

  6. Gamini Abaya says:

    Do not play with our Mother Country…..Stupids…

  7. john the baptice says:

    අයර්ලන්තයේ ශ‍්‍රි ලාංකිකයන් ජීවත් වන්නේ ඉතාමත් අඩු ප‍්‍රමාණයකි. එයින්ද වැඩි පිරිස දෙමල ඩයස්පෝරා ක‍්‍රියාකාරීන් අනුර ඒ රටට ගියේ ඇයි?

    • click says:

      In Cuba no Sri Lankans are there.

      Then why JVP is going to Cuba very frequently.

      Poor child, do not ask stupid question.

      You may comment for the Salary, but have some sort of ethics.

      • Hesh says:

        Because Cuba is a communist country. Is Ireland a communist country?

      • U.N.J.V.P says:

        Yako cubaawa kiyanne thawamath yam tharamakata hari samajawadee ratak. Anika e rate thamai Fedel crasto ekka Che viplawayakin balaya alluwe.

        Me jada jeppoth loketa pennanne thamun maha loku markawadee viplawavadee set ekak kiyala

        Eka thawuru karanna mun Cubawata yanawa kiyala hithanna puluwan wunath me geri ballo Irlantheta yanne kage punchi ammata kelinnada kiyala puluwan nam umbama kiyapan.

    • මාතුපාල says:

      ඔබගේ ප්‍රශ්නයට කෙටියෙන් පිලිතුරක් දෙනවානම්:

      දිවයින පුවත්පතේ මුල්පිටුව සම්පූර්ණයෙන් යොදාගනිමින් විශේෂාංග කතුවරයා මේ සම්බන්ධයෙන් පලකරනලද වාර්තාවට අනුව ඔහු (රතු අලි පැටියා) සරසවි අධ්‍යාපනය ලබන කාලයේ කෑගල්ල පලාතේ ව්‍යාපාරයක සුලු රැකියාවක් කල අතර එහිදී හඳුනාගත් තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇතිකරගෙන ඇත. පසුව මෙම සම්බන්ධය දුර දිග ගොස් එම තරුණියට දරුවෙක් ලැබුන අතර ඔහු පසු කාලයක මෙම දරුවා සහ කාන්තාව අයර්ලන්තයට පිටත්කර යවා ඇති අතර, මොහුගේ පිහිටෙන් ඔවුන් දෙදෙනා තවමත් එහි සුවසේ වාසය කරයි.

      ඔහු එහි යෑමට ඇත්තේ බොහෝ දුරටම එම දෙපල බැලීමට විය හැකියි.

      • Rommel says:

        Sampoorna aththa.

        Jeppo e kale divayina paththateta banala postar gahala madya sakachcha thiyala nadu danawa kiyala divayinata tharjanaya kala.

        Eath dapu naduwak ne. Mokada mun dannawa nadu damma nam usaviyedi aththa eliwela Rathu wal aliyage redi galawenawai kiyalam

        • මාතුපාල says:

          මෙම කරුන තවදුරටත් සනාථ වන්නේ අපගේ කථා නායකයා ඩබ්ලින් ගුවන් තොටුපලට පැමිණිවිට
          ඔහු හමුවීමට එංගලන්තයේ සිට එතරම් දුර මගගෙවා පැමිනි ජවිපෙ ක්‍රියාකාරියා අනුර කුමාර සමග සාකච්ඡාවකට සැරසුනත් හදිසි වැඩක් තිබෙනවා කියා ඔහුව මග හැරයෑමට තරම් අනුර කුමාර කලබලවූ නිසාය.

          මේ සියලු විස්තර, කෝපයට පත් ජවිපෙ ක්‍රියාකාරියා විසින් අන්තර්ජාලයට මුදාහරින ලද වීඩියෝ මගින් ඒ දිනවල මුලු ලොව පුරාම වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හොඳින් බලා ගැනීමට ලැබුන අතර එම වීඩියෝවේ සඳහන් කරුණු අසත්‍ය බවට මෙතෙක් කල් ජවිපෙන් අභියෝගයක් එල්ලවී නැත.

  8. දමිළ අඹර says:

    You are very correct Kanishka Tissa, they are “a vary intelligent bunch of people called UNPers!”. Every one of these stooges is varying. They don’t care about the motherland. Do you remember the period before 2009, all these pawns tuck the tail in their ass? Mahinda was the one who pulled the tail out of your best leader RANIL.

  9. gamarala says:

    රතු නායකයගේ පලා යැමේ ගමනාන්තය අයර්ලන්තයම වූයේ ඇයි…? එතෙර ගමනක්‌ සඳහා නමක්‌ ලෙස මතක්‌ නොවන අයර්ලන්තය, ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායකයෙක්‌ වන සුරේන් සුරේන්ද්‍රන්ගේ සේවා ස්‌ථානය පිහිටි රටය. ඔහු ඇමරිකානු පුරවැසියකු සේ ජීවත් වූවාට සේවයේ යෙදෙන්නේ අයර්ලන්තයේය. ශ්‍රී ලාංකිකයන් හැට හැත්තෑවක්‌ වැනි සීමිත පිරිසක්‌ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර ජීවත් වන නිසා තම රහසිගත කාර්යයන් සදහා අතිරේක පහසුවක්‌ ඩබ්ලින් නගරයේදී රතු නායකයාට ලැබෙන්නට ඇත. සුරේන් සුරේන්ද්‍රන් සිංහල භාෂාව සැහෙන දුරකට කතා කළ හැකි අයෙකු හෙයින් දෙමළ සහ ඉංග්‍රීසී භාෂාවන් කතා කළ නොහැකි රතු නායකයාට ‘වන් ටු වන් ටෝකක්‌’ සඳහා සුරේන්ද්‍රන් හොඳටම ගැලපෙන බව කිව යුතුය.

  10. NuwanJ says:

    කොහොමද ඒක

  11. Crazy says:

    Curse of the country..

  12. Marusira says:

    මෙයා වරක් යුරොපයේ රහසිගත සංචාරයක යෙදුනා එහිදි ඩයස් පොරාවත් එක්ක ගහගත්ත ගිවිසුමි මෙිවා ජේවිපි එක දැං ඉන්නේ රනිල් ගේ සහ ඩයස්පොරාවේ ඔ‍ඩොක්කුවෙි ප‍වි අර නායකයතුමා විජේවිර

  13. Keerthi says:

    De facto PM Sumanthiran says that the nine provinces will have all the powers including land and police powers. See the high handed things the TNA separatists are doing now even without these powers.

    • Senior Tissa says:

      Yes , yes , the whole Nation knows his popularity. That is why , people in this country had rejected him ,29 consecutive times , prior to jan. 2015 presidential Election. He was so popular that for 2010 and 2015 Presidential elections , he was exempted from contesting . His popularity is further shown by the the fact that his party , under his leadership could secure , about 30 per cent of the votes. The people are fully convinced , how democratic, he is , first by postponing the local elections for more than two years (for which people gave unforgettable feed back ) and now, the due provincial council Elections.The people , especially his party people are well aware that he is not greedy for his leadership post and is prepared to vacate it any time. Above all , the whole Nation know that he is not suffering from Election-Phobia. “ANEDA KIYANNE?

  14. LION says:

    ඉක්මණින් රනිල් ඉවත් නොකළහොත් නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවාවි. මියගිය රණවිරුවන් ජීවිත පූජා කෙළේ අහවල් දේකට ද කියා හිතන්න වෙන දවස වැඩි ඈතක් නො වෙයි.

  15. Nim says:

    ATHTHA NENNAM OAY
    WAYA…….WAYA ….. WAYA……
    WEJEWEERA HITEYANAM
    MEYAGE BOTUWA KANAWA OAY.

  16. BaBaBoos says:

    These two pimps are given the same scripts by their local CIA/MI6 handler pimps like DP and the howard pimp pacha P (JP). The Sangha should issue a fatwa (Iranian type) on all of them.
    Sri Lanka should ban all foreign funded NGOs engaging in local politics and interfering our democracy. They should only engage in the bleeding heart charity business.

    Out of topic MR must make sure his new opposition leaders office is not bugged.

  17. These two pimps are given same scripts by their local CIA/MI6 handler pimps like DP and the howard pimp pacha P (JP). The Sangha should issue a fatwa (Iranian type) on both them.
    Sri Lanka should ban all foreign funded NGOs engaging in local politics and interfering in our democracy. They should only engage in the bleeding heart charity business.

    Out of topic MR must make sure his new opposition leaders office is not bugged.

  18. රනිල් ඉස්ද බෙස්ට පයිමිනිස්ටර බිකොස් ඔෆ් හි ගෝ ඇන්ඩ් කිස්ද බඅට් ඔෆ්ද දෙමළා ඇන්ඩ් තඹියා????????????

  19. ක්‍රිමිනල් says:

    යෝජිත ව්‍යවස්ථාව ගැන පමනක් නොව `කලු මාධ්‍ය’ කියමින් සමහරක් මාධ්‍යවලට මෙම
    අපතයෝ දෙන්න කරනලද අපහාස සහ තර්ජනත් බොහෝ දුරට එක හා සමානයි.

  20. පොරමෝලා says:

    එදා “JR මරමු” කියපු නායකයො අද ජවිපෙ හිටිය නං කියන්නෙ “රනිල් මරමු කියල”

Main News