අනුරට අයර්ලන්තයේ ගෙයක් නෑ.. නෑමයි.. පච පිලිගන්න එපා.. – ජවිපෙ
January 24, 2017 at 3:50 pm | lanka C news
ජවිපෙ අනුර දිසානායක නමින් අයර්ලන්තයේ සැප නිවසක් ඇති බවට පලවන වාර්තා ප්රතික්ෂෙප කරන බවත් එම බංකොලොත් පුවත් මවන්නේ ජවිපෙ ජයග්රහණ දැක වියරු වැටී සිටින පිරිසක් බවත් ජනති විමුක්ති පෙරමුණ පවසයි.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ දැක්වෙයි.
(අප වෙබ් අඩවිය විසින්ද උපුටා ගැනීමේ මූලාශ්ර සහිතව මෙම පුවත පලකරන ලද අතර එහි කිසිදු තැනක ‘අනුර කුමාර දිසානායක’ යනු ජවිපෙ නායකයා ලෙස විශේසණය සහිතව හදුන්වා නැත්තේ අදාල බදු ලේඛණයේද එවන්නැයි නැති නිසාය. ඇතැම් විට වෙනත් සල්ලිකාර අනුර කුමාර දිසානායක කෙනෙකු අයර්ලන්තයේ මෙවන් සැප මන්දිරයක් ගත්ත වන්නටද බැරි නැත)
මේ එම නිවේදනයයි.
කාටද ආඩම්බර නේද වස්තුවේ . වරද මොකක්ද ? ලංකාවේ කෙලි ආණ්ඩුව විකුණන කොට අපටත් යන්න තැනක් තියෙන්න ඕනේ නේ . අපායට යන්න කලින් . සෝ බිත බලන් ඉන්නවා . ර …තනයත් අමබලමේ බලන් ඉන්නවා අරක කපන සුවාදිනවෙලා….