අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි.. හෙලිදරවුව පචලු..

May 4, 2022 at 10:00 am | lanka C news
අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි.. හෙලිදරවුව පචලු..

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාට එරෙහිව නීතිමය කටයුතු ක්‍රියාමාර්ග ගන්නා බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඊයේ දිනයේ මාධ්‍ය අමතමින් අනුර දිසානායක මහතා එල්ල එල්ල කරන චෝදනා අසත්‍ය හා නොමඟ යවන සුළු බව ද නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටී.

ඉන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිඥවරුන්ට උපදෙස් ලබා දුන් බවද නිවේදනයේ දැක්වේ.

අනුර දිසානායක මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයන් පිලිකුලෙන් යුතුව හෙළාදකින බව නිවේදනයේ සඳහන් වේ.

147,286 views

54 Comments to “අනුරට විරුද්දව යෝෂිත නඩු පවරයි.. හෙලිදරවුව පචලු..”

  1. 3% ට බය බයියා. says:

    එතකොට තාත්තා ,බාප්පොච්චි ගේ එවා ඇත්ත දැ ….

  2. Ahamed Mohamed says:

    Mun okkoma ora veshige buthaala ! Pichcha kapaanda ona !!

  3. ඇට නැති අනුරගෙ දිව says:

    අනුර කිව්ව නම් ඉතින් ටොම් පච තමයි. 2015දීත් හොරුන්ට දඩුවම් දෙනවා කියලා ආවට කියපු පච වලින් එකක් ඔප්පු කරන්න පුළුවන් වුණාද? හාමුත් එක්ක එකතුවෙලා මහ බැංකුවත් කඩාගෙන කාලා තමයි පස්ස බැලුවෙ. මූ කියන ඒවා පිළිගන්න නම් ඉතින් මොළේ පස්ස පැත්තෙ තියෙන දුර්ලභ 3%න් එකෙක් වෙන්න ඕන.

    • Palitana says:

      Are you a paid writer from Rajapsksa family. Are you deaf and blind.

    • කැපුවත් පොහොට්ටුවට says:

      අනිවා බොරු ෆයිල් ගෙනල්ල වැදගත් මිනිස්සුන්ට මඩ ගැහුවා. දැන් ඕකා හිරේ තමා මැරෙන්නෙ.

    • 3% රතු වහලා says:

      ඕකට ලැට් එකක් අස්සට අඬගහලා ඩොලර් මල්ලක් දුන්නා නම් ගේම් ඕවර්

    • DAYA says:

      EKA THAMA RAJAPACKSHA UTHAMAYO BURU KIYAYYI YE

  4. Dengu Nona says:

    Hari. Nadu daalaa balamu, mokada wenne kiyala !

  5. Mohammed Hidaya says:

    පව් අහිංසක ගොන් වස්සෝ, කරනජොබ් එකත් නීතියට පටහැනියි නේද ? පතෝල සිරා තමයි ඒවාට වගකිවයුතු.
    නඩු දාමු තාජුඩීන් ගේ කේස් එකටත් එක්කම ,
    අනුර බොරු නම් , බය වෙන්න එපා.😁

  6. කටුවා says:

    එතකොට මුදල් ඇමති ඊයේ කිව්වා රටේ මේ අර්බූදයට හේතුව රජය ගත් තීරණ කියලග රටේ මිනිස්සුන්ව මේ තත්වයට ඇද දමපු ඔබලාටයි අපි නඩු දැමිය යුතු.

  7. හෙලයා says:

    බොරුවට කෑ ගැහුවට ඔය එකෙක් නඩු දාන්න එන්නෙ නැහ. ගහපු ගැහිලි උසාවියෙත් කතා කරල තව අලවෙන්න ඔය හොරු කැමති නෑ.. බොරුවට මාදය නිවේදන දාලා ශේප් වෙනවා ශුවර්…

Main News