අනුරාධපුරයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවේ..

October 13, 2020 at 3:22 am | lanka C news
අනුරාධපුරයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවේ..

අනුරාධපුරය විහාරපාළුගම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී තිබේ.

අසනීප තත්වයක් මත රෝහල්ගත වූ කාන්තාවක් සැක සහිත රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් කොරෝනා පරීක්ෂාවට යොමු කර ඇති අතර එහිදී ආසාදිත බව හෙළි වී ඇත.

ඇය සමග ආශ‍්‍රීත වූ නිවාස හතක නිවාස පිරිස් නිරෝධයට යොමුකර තිබේ.

මෙම කාන්තාවගේ දියණිය මිනිවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන්නියකි.

31,843 views

One Comment to “අනුරාධපුරයෙන්ද කොරෝනා ආසාදිතයෙක් හමුවේ..”

  1. Perera says:

    All contacts from Brandix not tested?

Main News