අනුරාධපුරයෙන් චන්න ජයසුමන උඩින්ම.. පී. හැරිසන් ගෙදර.. මනාප ලයිස්තුව මෙන්න..

August 7, 2020 at 12:40 pm | lanka C news
අනුරාධපුරයෙන් චන්න ජයසුමන උඩින්ම.. පී. හැරිසන් ගෙදර.. මනාප ලයිස්තුව මෙන්න..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 07ක් සහ සමගි ජන බලවේගය ආසන 02ක් දිනාගෙන තිබේ.

හිටපු ඇමතිවරයෙක් වන පී හැරිසන් මහතා පරාජයට පත්වී තිබීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ මහාචාර්ය චන්න ජයසුමන මහතා දෙවන ස්ථානයට මනාප ලබා ගෙන තිබීම ද විශේෂය.

අනුරාධපුරයේ මනාප ලයිස්තුව මෙසේය.

SLPP

  1. එස්. එම්. චන්ද්‍රෙස්න – 139368
  2. චන්න ජයසුමන – 133980
  3. උද්දික ප්‍රේමරත්න – 133550
  4. ශෙහාන් සේමසිංහ – 119878
  5. දුමින්ද දිසානායක – 75535
  6. එච් නන්දසේන – 53618
  7. කේ. පී. එස් කුමාරසිරි – 49030

SJB

  1. ඉෂාක් රහුමාන් – 49290
  2. රෝහණ බණ්ඩාර – 39520
4,682 views

9 Comments to “අනුරාධපුරයෙන් චන්න ජයසුමන උඩින්ම.. පී. හැරිසන් ගෙදර.. මනාප ලයිස්තුව මෙන්න..”

  1. රජරට බයියා says:

    හැරුයා රජරටට කොරපු කෙහෙල් මලක් නෑ. ඉතින් මිනිස්සු චන්දය දෙයියෑ.

    • kamal says:

      මචන් අර රට හරක් ගෙනාවේ ? නැහැ එලදෙන්නු වැරදුනා

      • SL says:

        රට හරකා තණ කොල කපන්න යවල.should be punished for the damage he has done for the industry

        • ආදරෙයි ලක් මවුනි says:

          බලං යනකොට කොළඹ උන්දලත් යාපනය පැත්තේ අය වගේම අපේ රට විනාශ කරන්න නැතිකර දමන්න ඉන්න කාලකණ්නි පර හැත්ත

    • SALMAL says:

      චන්න ජයසුමන මහතාට අපේ සුභ පැතුම් …ජයවේවා

  2. tharaka says:

    anuradhapura minissu tamai minissu…oya hondatama athi… ilaga para hadaganna puluwan. Mada colombo matto wage newei

  3. Professor Calculus says:

    Deshapaalanayata deveniuna mahachaarya ugathkama!

  4. Ruwan says:

    Where is Chandrani Banadara?

  5. cw says:

    Harrison can now start the laundry.

Main News