මා අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනා කියා කියනවා.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන [Video]

October 1, 2020 at 10:28 pm | lanka C news
මා අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනා කියා කියනවා.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන [Video]

පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් පලමුවැනියා විය යුතුව තිබුනේ තමා යයි බොහෝ දෙනා කියන බව ඊට එරෙහිව යමක් සිදු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

තමන් එම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියා වූයේ කෙසේදැයි හැම දෙනාම පුදුම වී ඇතැයි ඒ මහත සදහන් කරයි.

පැවති මැතිවරණයේදී අනුරාධපුරයේ පැවතියේ ඡන්දයක් නොව යුද්දයක් යයිද ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත.

67,803 views

14 Comments to “මා අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනා කියා කියනවා.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන [Video]”

  1. Mohan says:

    ඔව් ඒක ඇත්ත, කොළඹින් ගම්පහින් වියත්මගේ දේශප්‍රේමින් පලමු වැනි තැනට ආව. එම කදවුරේම සමාජිකයෙක් වන ජයසුමන මහතා අනුරාධපුරෙන් එක වියයුතුව තිබුනා. එසේ වෙතත් හැකි සෑම බෙහෙතක්ම සෑම රෝහල් උපකරණයක්ම ශ්‍රී ලංකාවේ නිශ්පාදනය කරන්න, විදේස් වෙළද පොලවල්වලට අපනයනය කරන්න.

  2. T says:

    ඡන්ද කාලේ පුදුම දේවල් ගොඩක් උනා ොළඹින් විමල් වීරවංශ දෙවනියා වුණා ගම්පහෙන් ප්‍රසන්න දෙවනියා වුණා අනුරාධපුරේ න් චන්න ජයසුමන දෙවනියා වෙච්ච එක පුදුමයක් නෙමේ මේවා පිටිපස්සේ මොකද්දෝ බලවේගයක් තියෙනවා කියලා අපිට තේරෙනවා. හැබැයි ගෝඨාභය ජනාධිපති නිසා හුඟක් දේවල් ඉවසගෙන තව බලන් ඉන්න වෙලා තියෙන්නේ හැබැයි බදුර්දීන් ,හකීම්, අසාද් සාලි, රාජිත
    එක්ක මගුල් කෑවොත් සොරි තමයි අනිත් සැරේ.

    • රටට හිතැති says:

      රට වෙනුවෙන් තුනෙන් දෙක ගන්න මොකා සමග එක වුනත් අපිටනම් අවුලක් නෑ.

    • saman96 says:

      ඔය කියන අය දෙක වීමයි මේකයි අතරෙ සම්බන්දෙ මොකක්ද?

  3. සාන්ත says:

    හෙල වෙදකම හෙල වෙදුන්ගෙන් ඉවත් කරමු. බෞද්ධ රටේ නොකල යුතු දේ කරන හැටි අහගන්න

  4. Nimal says:

    Methuma kiyanne aththa ahana hamakenama methumata manapa dunna kiyanawa eth prathipalawalin eka penne na

  5. saman says:

    everyone in Anuradhapura knows what exactly has hapened. Prof Channa was the real winner. I was in the internal duty at counting center.

  6. අනිච්චේ දුක්කේ says:

    මම මේක මුල ඉදන් ඇහුවා. මෙතුමා කොතැනකවත් කියන්නේ නෑ තමන් පළවෙනියා කියලා. නිවේදකයා අහනවා ගොඩක් අය එහෙම කියනවා කියල ඔබ මොකද හිතෙන්නේ කියල. ඔහු කියනවා “මටත් එහෙම ඇහිලා තියෙනවා, මම ඕව හිතන්න යන්නේ නෑ කියලා”

    • Opa-dupa says:

      ආපු ජොබ් එක හරියට නොකරොත් එන සැරේ ගෙදර .

      • ගෝමරයා says:

        ඔයා ඒ ගැන වද වෙන්න එපා. කරන්න ඕන දේ එයා හරියට කරයි..

  7. Anagarika says:

    What are you winging for now. You have won and in Parliament what else needed to show your colors.

  8. Giabao says:

    meyage brain eke eka pattak thawama morala naa. montissori lamayek ge wage. LOL

  9. IBS says:

    Don’t worry Dear Sir We are with you

Main News