අනුරාධපුරේ රැස්වීමට කොළඹින් හාල් කන්ටේනර හතරක් ගෙනිහින් බෙදුවා…

February 11, 2022 at 2:10 pm | lanka C news
අනුරාධපුරේ රැස්වීමට කොළඹින් හාල් කන්ටේනර හතරක් ගෙනිහින් බෙදුවා…

අනුරාධපුර සල්ගාදු පිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන හමුව සඳහා පැමිණි අයට සහල් බෙදා දීමක් සිදු කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

ජනරැුලිය අරඹන්ට පෙරාතුව කොළඹ සිට අනුරාධපුරය දක්වා සහල් පැටවූ අඩි 40 කන්ටේනර හතරක් ගිය බවද ඔහු පැවසීය.

අටමස්ථාන වන්දනා කිරීමට යාමට කියමින් තවත් පිරිසක් රැවටීමට ලක් කර එහි ගෙනැවිත් තිබූ බවද ඔහු පැවසීය.

මේ ආකාරයේ සෙල්ලම් දමා රට තුළ ඇති වී තිබෙන ජන නැගිටීම් නැවැත්විය නොහැකි බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

කොළඹ පැවැති සමුළුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

43,293 views

17 Comments to “අනුරාධපුරේ රැස්වීමට කොළඹින් හාල් කන්ටේනර හතරක් ගෙනිහින් බෙදුවා…”

  1. On The Spot says:

    හාල් කන්ටේනර් හතරක් කොළඹින් පිටත් වෙනව මං ඇහින්ම දැක්ක.එකක් පැටෙව්වෙ ගිය සතියෙ මැනිං මාර්කට් එකෙන්.මං එදා උන්නෙ එතන මගෙ ඇහින්ම දැක්ක. අනික පැටෙව්වෙ අරලිය ගහ මන්දිරේ පිටි පස්සෙ ගේට්ටුවෙන්.මං එදා උන්නෙ එතන මගෙ ඇහින්ම දැක්ක. අනික පැටෙව්වෙ මිරිහානෙ ජනාධිපතිගෙ ගෙදරින් මගෙ පුතා ඒක දැක්ක​.මගෙ ඇහින්ම දැක්ක වගේ තමයි.අනික පැටෙව්වෙ මැදමුලනෙන් ඒක සුජාත දැකල මට කිව්වෙ​,මගෙ ඇහින්ම දැක්ක වගේ ෂුවර්.මේ ඔක්කොම කන්ටේනර් පිටත් උනේ එකම වෙලාවට කොළඹින් ඒක මං ඇස් දෙකෙන්ම දැක්ක​.අඩි හතලිහෙ ටෙන් වීල් හතරක් ඒව එකට අමුනල.අඩි එකසිය හැටක් දිගයි.කෙලින්ම අනුරාධපුරේ. අපේ ගේ පිටිපස්සෙ ඉන්න මුලු පවුලම එක්කන් ගියා අටමස්ථානෙ වඳින්න කියල​,ඒ අය එදාම මට ඒක කිව්ව.සියේට දාහක් ෂුවර්.ඒ වගේ පවුල් බර ගානක් උන්නලු.ඔක්කොටම බෙදල තියෙන්නෙ හාල්.ලංකාවෙ හාල් හිඟයක් තියනව කියල ආණ්ඩුව කියන්නෙ බොරු.

  2. piyal says:

    PRA EKA HADALA THARUNAYO 1000, GANANAK MARAPU, NAV 8k,GATTHA ,HORA BAALA
    BEHETH GENALLA RANA WIRUWAN, PILIKAA ROOGEEN MARAPU, KIMBULLU DAALA GR,va
    winaasa karanta WADAKARAPU, JAATHIKAN APARAADHAKAARAYEK UNA PRAJITHA KIMBULA
    BORU BEGAL KUNU RASA BEDANAWATA WADAA ,,HAAL BEDUWANAM HONDAI.
    MINISSU BATH WELAK HARI KAALA KUSAGINNA NIWAABGANNAWA.

  3. Sarath Jb Rajaguru says:

    It’s been a practice of our mainstream politicians since independence to give bribes to apparent party supporters. The speaker here (RS) is also part & parcel of it.

Main News