අනුරාධපුරේ රැළියේ හිටියේ අටමස්ථානේ වදින්න ආ සෙනගයි.. ශ‍්‍රීලනිප අපේ ජය සහතිකයි..

November 16, 2017 at 10:40 am | lanka C news
අනුරාධපුරේ රැළියේ හිටියේ අටමස්ථානේ වදින්න ආ සෙනගයි.. ශ‍්‍රීලනිප අපේ ජය සහතිකයි..

ඒකාබද්ද විපක්‍ෂය විසින් අනුරාධපුරයේ පවත්වන ලද ජනතා රැළිය සදහා ජනතාව ගෙන්වා ගත්තේ අටමස්ථානය වදින්න යන බව කියමින් යයි ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එවන් රැළිවලට කිසිදු බියක් නැති බවත් ශ‍්‍රීළනිපය ඉදිරි මැතිවරණයෙන් නියත ජයක් ලබන බවත් ඒ මහතා සදහන් කරයි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසය පුරාම කලේ දේශපාලන පක්‍ෂ දෙකඩ කිරීම බවත් කලේම දේශපාලකයන්ට කෙණෙහෙලිකම් කිරීම පමණක් බවත් ඔහු පවසයි.

ඉතිහාසයේ වැඩිම පක්‍ෂ ගණනක් කැඩු නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ඉතිහාසගත වනු ඇතැයිද ඔහු වැඩි දුරටත් කියා සිටී.

91 views

29 Comments to “අනුරාධපුරේ රැළියේ හිටියේ අටමස්ථානේ වදින්න ආ සෙනගයි.. ශ‍්‍රීලනිප අපේ ජය සහතිකයි..”

  1. kith says:

    Is “Atamastana ” located in Salgadu grounds?

  2. Asoka says:

    මෙදා සැරේ මහින්දට චන්දෙ දෙන්නේ මහින්දට කැමති නිසා නෙමෙයි සිරිසේනට සහ රනිල්ට අකමැති නිසයි. සිරිසේනට චන්දෙ දුන්නේ සිරිසේනට කැමති නිසා නෙමෙයි. මහින්ද විමල් බැසිල් සජින් වගේ අයට අකමැති නිසයි

  3. FREE says:

    මුගෙත් වයර් මාරු වෙලා වගෙයි.තෙල් අර්බුදේට වග කියන්න ඕනෙ මේ උගුඩුව​.

  4. Deshapremiya says:

    Umba dakala thiyenawada Poson Poya dawasatakawth mepamana senagak Anuradapurayata awilla thiyenawa? Deshapalana marana bayata kiyawena ewa kauruwath ganan ganne naha bola.

  5. Ranjan says:

    අශුචී කන බල්ලා

  6. චන්දිම අනාගත්තාවැකි says:

    චන්දිම අනාගත්තාවැකි කියන්නේ රෙදි ඇදගෙනද. යකෝ ඇමතියෝ ඩා ගනිනින් අනාවැකි කන්තෝරුවක්. චන්දෙන් පහුවදා මොකද වෙන්නේ කියලා බලාගන්ට පුළුවන්. oya කලිසමේ තාර ගෑවෙන්නේ හමේත් එක්ක.

Main News