අනුරාධපුරේ හෙලිකොප්ටර් 07ක් අරන් ගියා.. හම්බන්තොට හෙලිකොප්ටර 04ක් අරන් ගියා.. අගමැති කෝටි 30ක ගෘහ භාණ්ඩ අරගෙන..

December 31, 2019 at 2:10 pm | lanka C news
අනුරාධපුරේ හෙලිකොප්ටර් 07ක් අරන් ගියා.. හම්බන්තොට හෙලිකොප්ටර 04ක් අරන් ගියා.. අගමැති කෝටි 30ක ගෘහ භාණ්ඩ අරගෙන..

නව රජය විසින් රුපියල් කෝටි 2000 ක් ඉතිරි කළ බව පැවසීම අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා අනුරාධපුරයේ දිවුරුම්දීමේ උත්සවය සඳහා හෙලිකොප්ටර් 07ක් ගිය බවද ඔහු පවසයි.

එමෙන්ම මෑතකදී හම්බන්තොට පැවැති පෙර පාසල් උත්සවයක් සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ඇමති චමල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ යන පිරිස හෙලිකොප්ටර් 04කින් ගිය බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා අරලියගහ මන්දිරයට රුපියල් කෝටි 30 ගෘහ භාණ්ඩ අලුතින් මිලට ගෙන ඇතැයිද ඔහු චෝදනා කරයි.

මේ ආකාරයෙන් කටයුතු කරද්දී රුපියල් කෝටි 2000 ක් ඉතිරි කරන්නේ කෙසේදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

61,177 Viewers

34 Comments to “අනුරාධපුරේ හෙලිකොප්ටර් 07ක් අරන් ගියා.. හම්බන්තොට හෙලිකොප්ටර 04ක් අරන් ගියා.. අගමැති කෝටි 30ක ගෘහ භාණ්ඩ අරගෙන..”

  1. Prabath Buddika says:

    Me katawahagena innawada boru nokiya..Minissu dan hamadema dannawa nikan gon joke noda hitahan…

  2. මේ අර වොඩ්කා වතුර කරපු පැන්ෂන් ගිය පොලිස් කාරයා නේද. පල පල රංගේ මොකද මේ පාර උඹ එන්නෙ නෑ මතකද කිව්වා ආනමඩුවෙ ඉන්නේ හරක් කියලා තමුසේ කවදාවත් ජාතික නායකයෙක් වෙන්නේ නෑ ඉස්සෙල්ලා පවුලේ දරුවන්ට සලකලා හිටපං

    • Alapaluwa says:

      අයි උඹද shopping කළේ මහින්දට ඒව සියලු දෙයම ගන්න මේ බලු කොස්සා දන්නේ මොනවද කේබරකෙලින්න විතරයි .අනෙක මුන් මොනවද ඉන්නකම් කළේ? කරපු ලබ්බකුත් නැ. දැන් බොරු බයිලා කියවනවා.ජනතාව දන්නවා.අර ලම්බෝගිනි රත්තරං අශ්වයෝ අන්න එවැනි ප්‍රබන්ධ කථා තමයි මේ GUNP කාරයෝ ගොතන.මුන් දන්නේ බොරු ෂෝ දන්නා විතරයි.කැරි කොස්සා

  3. Raththaran Ashwaya says:

    Ithtin gobbayo, thopilage ewun ewa mewa gennanakota thopi hitiye ranil ge ada yatada? Ubala manik horakam kala ata deka kadan kewa gagaa hitapan, awurud 4 1/2 k pol gewada p** k***ya.

  4. Rata Wenuwen says:

    යකෝ පුත්තලම් බූරුවෝ තොපේ යහාපාලනේ පත්වෙලා මාස යෙන් මහා බැන්කුව කඩා බිලියන 13 ක් හොරකම් කරපු එක තොට මතක නැතිවුනාට අපකාටත් එය මතකයි බොල !

  5. Peter says:

    Lets investigate the VODKA Becoming Water after an accident first.

  6. Mangala says:

    රනිල් , සාගල කොල්ලව බලන්න දෙනියායේ ගිය හෙලිකොප්ටර් වාර ගණන අමතක නැතුව ඇති .

  7. Prabath Buddika says:

    Yako anunge gewalwalata ahagahagena inne nathuwa ganiwage umbe wedak balaganin..

  8. ගල් බන්ඩා says:

    රනිලා සා ගල බලන්න දෙනියයාට හෙලිකොප්ටරයෙන් මාසෙකට 25ස් සැරයක් හැම මාසෙකම ගිහින් ආව බව රංගයා දන්නෙ නැද්ද?

  9. Jeewanee Kariyawasam , chilaw says:

    matath thiyenne same question .. ochchara ganak ithiri karanne kohomada appa

  10. ඒකට කමක් නෑ බැංකුව කැඩුවෙ කවුද බං…

  11. vishnu says:

    ගිය පාරත් පරාද උනේ මේ වගේ බොරු වලට
    ප්‍රති උත්තර නොදුන් නිසා බව මතක තියා
    ගන්න

  12. හෙල පොහොට්ටුවෝ says:

    දැන් බෝලෙ මහන්දගෙ කෝට් එකේ. මොකද මහින්ද කියන්නේ?

  13. Priyankara says:

    Rangeaaaa. Ai ithin mokakda prasne

  14. sw says:

    මුන්ගේ එවුන් හැමදාම ගියේ හෙලිකොප්ටර් වලනේ ඒවාට ගිය ගාන ඉතුරුයිනේ .

  15. sahan says:

    hala gembek pad saji……pad saji …..kiyala udu burulanawa..

  16. lotus says:

    මේ වසරේදී බල්ලන් සපාකෑමට ලක්වූ මිනිසුන් දෙලක්ෂ පනස්දහසකට ජභීතිකා එන්නත ලබාදීම සඳහා රුපියල් ලක්‍ෂ 3500ක් පමණ මුදලුක් වැයවූ බවත්, ජලභීතිකා රෝගය වළක්වා ගැනීම සඳහා බල්ලන් ලක්‍ෂ 12කට රුපියල් ලක්ෂ 500ක් පමණ මුදලක් මෙම වර්ෂය සඳහා වැයවූ බව
    ජලභීතිකා රෝගය හේතුවෙන් මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 26ක් පමණ වූ බව ඒ මහතා පෙන්වා දුන්නේය.

  17. Rohan says:

    Wodka wathura wage neh

  18. Araliya says:

    Oppu kala heki adaka idiripath kala vita apita umbalawa elewwa wage mahinda genath salaka balanna puluwani chandedi. Umbalawa elewwa wage. Eth ithin gotta jandhipathi, sajiya agamethi Wana honde….

  19. නිමල් says:

    අනේ මේවා ඇත්තද නැතිද දන්නේ මුන්ම තමා. බොරැවට දැඩිදඩුවම් කල යුතුයි

  20. Saradiel says:

    මහබැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට රටට සිදු වූ පාඩුව ගණනය කරන්නට බැහැ.

  21. මහ හොරා says:

    අරලිය ගහ මන්දිරේ කියන්නෙ නිල නිවාසයක්. යහ පාලනය කාලේ ඒකෙ තිබුන ගෘහභාණ්ඩ වලට මොකද වූනේ? කොලුකාරයො ඒව අශූචි තවරල විනාශ කරල ඇති.

  22. john the baptice says:

    බැඳුම්කර වංචාව

    https://videogg.com/watch?v=ZvSj2T-Y8As

  23. G says:

    Rangaya…
    Reeganida
    Gaganida
    Paa ganida

  24. ඝන්ටාරෙ ඇටේ says:

    ඔයා හෙලිකොප්ටරයේ ගිහිංම නැද්ද අනේ. රනිල් උත්තමය තාම වඩින්නෙ හෙලිකොටරෙන්. වහාම මේ රටේ අහිංසකයන්ගෙ සල්ලි තිබුනු මහබැංකුවට කරපු ඒව ගැනත් කියපංකො උඹේ අධෝමුකය වන් ශ්‍රී මුඛයෙන්.

  25. Gonsun says:

    Sure ekatama,.thibena badu walata Hooniyam kala hithala mithyadustiyen math.wela.
    Mara kopamana wedakarayek unath, mithya dustiyata yatai.
    Budun.wahanse Jagga Suthraye, Neketh belieema, Bali thovil, Vastu Vidya, Porondam Beleema adiya Thirascheena darmayey kiyaddi, Maro ova nobalanne neths

    By the way
    Lankawe minisun.sukitha muditha kireemata, nethi beri.aya ethi heki kireemata, Sajie Babata menna kramayak.

    Hema gedarakatama Fenshui Gembek, Hinawena Budu kenek, ho.Valampuriyak bedanna.
    Rekiyawata yanna avashya netha.
    Ibema gedarata Dollar Vahinawa Saththai, Athdutui.

    Meeta ,Hukarisge Don Gonsun

  26. Kgs basnayake says:

    if this is a lie the government should take legal action.
    on the other hand if it has,taken place this is a shame.

  27. Sam Fernando says:

    If this information is true, people will think another option. One word to Mahinda. Plz do not get ready to do the same blunders that he did in his last tenure.
    Now most people are educated.

Main News