අනුරාධපුර පැත්තක් ලොක්ඩවුන්..

January 24, 2021 at 12:40 pm | lanka C news
අනුරාධපුර පැත්තක් ලොක්ඩවුන්..

අනුරාධපුර දේවානම්පියතිස්ස පළමු අදියර ප‍්‍රදේශයට සංචාරණ සීමා පැනවීමට සෞඛ්‍ය අංශ විසින් කටයුතු කර ඇත.

එම ප්‍රදේශයේ පුද්ගලයන් දස දෙනෙකු කොරෝනා ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

මෙසේ ආසාදිත වී ඇත්තේ අනුරාධපුර මහ නගර සභා සේවකයන් සහ ඔවුන්ගේ ඥාති පිරිසක් ය.

ආසාදිතයන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට ලක් කර තිබේ.

15,684 views

One Comment to “අනුරාධපුර පැත්තක් ලොක්ඩවුන්..”

  1. Nuwan says:

    Harin do you think this day and age people don’t know how to destroy traces of drugs from their bloodstream? It’s pretty easy to do and learn it in the net

Main News