අනුරාධපුර පූජා නගරයේ අවිධිමත් ඉදිකිරීම්.. උසාවි යන බව රුවන්මැලිසෑ අධිපති හිමියෝ කියති… අටමස්ථාන හිමිද විරෝධය..
March 22, 2021 at 3:22 am | lanka C news
අනුරාධපුර පූජා නගරය ආශ්‍රිතව එහි සැලැස්මට පිටින් සිදුවන අවිධිමත් ඉදිකිරීම්වලට එරෙහිව අධිකරණයට යාමට වුවත් සූදානම් බව රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව හමුවේ ප්‍රකාශ කළහ.
පූජා භූමිය ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ද සිය අප්‍රසාදය පළකර සිටිහ.
ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ වෙසෙන අනුරාධපුර පූජා නගරය දෙස් විදෙස් සැදැහැවතුන් සහ සංචාරකයන් රැසක් නිතර සැරිසරන ප්රදේශයකි.
එහි සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව මගින් ගනු ලබන තීරණවලට අනුකූලවය.
කෙසේ වෙතත් සමාධි පිළිමවහන්සේ, කූට්ටම් පොකුණ සහ සඳකඩ පහණ පරිශ්‍රය ආශ්‍රිතව අවිධිමත්ව වෙළෙඳ කුටි ඉදිකිරීම ඇතුළුව දැනට ක්‍රියාත්මක ඇතැම් සැලසුම් සම්බන්ධයෙන් නා හිමිවරුන් දෙපළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම කමිටුව වෙත සිය අප්‍රසාදය පළ කළහ.
– adaderana
දෙවනි ජයතිලකගේ පිටුපසින් අදුර්ශ්‍යමාන දේශපාලන බලවේගයක් තිබෙනවා. අන්න එනිසා තමයි එයා මෙහෙම එක්දාස් අටසිය කියා කියා බොහොම හිතුවක්කාර විදියට මාද්‍ය ඉදිරියේ රංග පාන්නේ. අර ළමයින් විහාරමහාදේවි පාක් එකේ චිත්‍ර නිර්මාණය කිරීමේ ප්‍රධාන, මෙහෙයවන්නා එදා ජනපතිතුමාට අපහාස කරපු ජනපති චන්දය දවසේ රටින් පැනල ගියපු චද්රගුපත තේනුවර කියන එන්ජිඕ වසලයා මේවා අහබ සිදුවීම් නෙවයි මේවා සැලසුම් සහගතව සිදුවන දේ
Yes his mental capacity and maturity is uneducated 20+ 30.
නොකැලැල් පිරිසිඳු’ ධ්‍යානයට’, ‘අධ්යයාත්මයට’ කැපවුන තැන්
තනිකරම මුග්ධයන් විසින් විනාශකරනලද ඌරැකොටු වැනිය..!
නිතිය කැලෑවැදුණු මාතෘභූමය පුරා ගවඝාතකාගාරයන් පවත්වාගෙන , ශ්‍රී පාදය හන්තානය අතුළු වසර මිලියන ගනනක් රැකුණ උරමයන් විනාශය සිදුකරනු ලබන්නේ අසිමාන්තිකව බලාපොරොත්තු තබන ලද, කූථ වංචනික මුග්ධ නවට පාලකයා හා මුග්ධයන්ගෙන් ”පිරැණු පිඵණුගඳ වහනයවන” සමස්ථ පාළකයන්ගේ බුද්ධිමට්ටම් ලොකයාටම ගෙනහැරපාමිනුයි..!
මාතෘෘභුමිය, ධර්මද්විපය ඉතිහාසයේ නොවුවිරෑ පරිදි බලලෝභි වංචනික පාලකයන් අභියස අනතුරේ..!
හාමුදුරුවන්ට නන්දෙ ලගදීම කීයක් හරි දෙයි. පොඩ්ඩක් ඉවසන්න.
ඊට වඩා ලේසියි අර මලික් කරා වගේ අනුර ලොක්කට ලොකු ගානකුයි, කටු කන විජිත බිමල් වගෙ අයට නාරහේන්පිටින් තව බිල්ඩින් එකක් BMW ජීප් එකක් වගෙ දුන්න නම් කිසි කරදරයක් නැහැ.
මොන්ටිසෝරි ලමයි ටික වගේ ලයින් වෙනවා
රට ජාතියට ආගමට ආදරය කරන හෙළයිනි අනුරාධපුරය රැ ක ගැනීමට පියවර ගනිව් …
අහුරාධපුර පූජා නගරයට යන්න ඕනෑ කන් දෙකට ඇබ ගහගෙනයි…. ලවුඩ්ස්පීකර් සද්දෙට කන්දෙක රිදෙනවා
”අහුරාධපුර.”.. කොහෙද බන් එක තියෙන්නේ මක්කමද ?අඩුම වශයෙන් සිංහල මාතෘ භුමියේ ජිවත් වෙනවා නම් සිංහල මව් බස ලියන්න ඉගනගනින්
Kathak. Mudalak dunnoth me hamuduruwan nihanda wenawa
Gaha ganilla. Buddhagamath nathikara palla. OKKOMALA WEN WELA. Oka thama wenne. Okkomala lokko.